22. රාජ්‍ය පාලනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් Flashcards

1
Q

දස රාජ ධර්මය සඳහන් වන සූත්‍රය කුමක් ද?

A

දීඝ නිකායේ, චක්කවත්තී සීහනාද සූත්‍රය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ධාර්මික ව රට පාලනය කළ නිසා සප්ත රත්නය පහළ වූයේ කුමන රජුගේ කාලයේ දී ද?

A
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

සප්ත රත්නයෙන් පළමු ව පහළ වූ, රාජ්‍යත්වයේ සංකේතය වන රත්නය කුමක් ද?

A

චක්‍රරත්නය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

දස රාජ ධර්මයන් මොනවා ද?

A

'’ඔබ ධර්මය ඇසුරු කරමින්, ධර්මය ට ගරු කරමින්, ධර්මයට බුහුමන් කරමින්, ධර්මය පුදමින්, ධර්මයට යටහත් පැවතුම් දක්වමින්, ධර්මය ධජයක් සේ පෙරටු කර ගෙන, ධර්මය කුන්තයක් සේ ඔසවාගෙන, ධර්මය ස්වාමියා ලෙස ගෙන,

  1. ඔබගේ අඹුදරුවන් ඇතුළු රජ පවුලේ සැමට ධාර්මික රැකවරණය සලසන්න
  2. රට රකින බල සෙනඟට ධාර්මික රැකවරණය සලසන්න
  3. රාජ්‍ය සේවයේ නියුතු විවිධ තනතුරු දරන ක්ෂත්‍රීය පිරිසට ධාර්මික රැකවරණය සලසන්න
  4. කෘෂිකර්මාන්තය ආදී නිෂ්පාදන කටයුතුවල නිරත බ්‍රාහ්මණ ගෘහපතීන්ට ධාර්මික රැකවරණය සලසන්න
  5. කුඩා ගම්වල වැසියනට හා ජනපද වාසීන්ට ද ධාර්මික රැකවරණය සලසන්න
  6. ජනතාවගේ සදාචාර සංවර්ධනයට මග පෙන්වන ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස්වලට ධාර්මික රැකවරණය සලසන්න
  7. තිරිසනුන්ට හා පක්ෂීන්ට ධාර්මික රැකවරණය සලසන්න
  8. රටේ අධාර්මික ක්‍රියා ඇති නොවන අයුරින් කටයුතු කරන්න
  9. දිළිඳු ජනයාට ධනය දෙන්න
  10. සිල්වත්, ගුණවත්, වියත් මහණ බමුණන්ගෙන් අවවාද අනුශාසනා ලබා ගනිමින් රට පාලනය කරන්න

*(දානය, ශීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ක්ෂාන්තිය, මෛත්‍රිය) - According to G10 Sinhala Language text book : Page 58

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

දස සක්විතිවත් සාරාංශකොට දක්වන්න

A
  1. ධාර්මික රාජ්‍ය පාලනය
  2. මිනිස් තිරිසන් ආදී සෑම කොටසකට ම ආරක්ෂාව ලබා දීම
  3. නීතිය ක්‍රියාත්මක කරමින් නීති විරෝධී අධාර්මික ක්‍රියා වැළැක්වීම
  4. සුදුසු පුද්ගලයන්ගේ උපදෙස් ලබා ගැනීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

බුද්ධකාලීන භාරතයේ පැවති පාලන ක්‍රම දෙක මොනවා ද?

A
  • රාජාණ්ඩු ක්‍රමය
  • සමූහාණ්ඩු ක්‍රමය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

සමූහාණ්ඩු පාලන ක්‍රමය හැඳින් වූ අනෙක් නම කුමක් ද?

A

ගණතන්ත්‍ර පාලනය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

වජ්ජි දරුවන් ගෙන ගියේ කුමන පාලනයක් ද?

A

සමූහාණ්ඩු හෙවත් ගණතන්ත්‍ර පාලනයක්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

වජ්ජි රජ දරුවන් අනුගමනය කළ සප්ත අපරිහානීය ධර්ම මොනවා ද?

A
  1. නිතර නිතර රැස්වීම
  2. සමගි ව රැස් ව, සමගි ව සාකච්ඡා කොට සමගි ව විසිර යාම
  3. පෙර නොපැන වූ නීති, නොපැනවීම හා පනවන ලද නීති කඩ නොකොට ආරක්ෂා කිරීම
  4. වැඩිහිටියන්ට හා ඔවුන්ගේ අදහස්වලට ගරු කිරීම
  5. කාන්තාවන්ට ආරක්ෂාව සැලසීම
  6. වජ්ජි රාජ්‍යය ඇතුළත හා පිටත පූජනීය ස්ථාන ආරක්ෂා කිරීම හා කඩ නොකොට පුද සිරිත් පැවැත්වීම
  7. තම රාජ්‍යයට පැමිණි හා පැමිණෙන පූජනීය උතුමන්ට පහසුකම් සැලසීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

සප්ත අපරිහානීය ධර්ම මඟින් පිළිඹිබු වන පාලන ප්‍රතිපත්ති මොනවා ද?

A
  1. රාජ්‍ය පාලකයන් සමඟි ව ක්‍රියා කළ යුතුයි
  2. නීතිය නිසි ලෙස ආරක්ෂා කළ යුතුයි
  3. කාන්තාවන්ට ආරක්ෂාව සැලසිය යුතුයි
  4. පූජනීය ස්ථාන ආරක්ෂා කරමින් එම උතුමන්ට පහසුකම් සැලසිය යුතුයි
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

සතර සංග්‍රහ වස්තු නම් කරන්න

A
  • දානය
  • ප්‍රියවචනය
  • අර්ථචර්‍යාව
  • සමානාත්මතාව
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

සිව් සඟරාවත්වල එන දානය යන්න පිළිපැදීම සඳහා රාජ්‍ය පාලකයෙකුට ගත හැකි ක්‍රියා මාර්ග මොනවා ද?

A

රටේ ආර්ථික අභිවෘද්ධිය ඇති කිරීමේ අරමුණින් ප්‍රාග්ධනය සැපයීම
- ගොවිතැන් කරන් පිරිසට භූමිය, පොහොර, බීජ ආදිය සැපයීම
- වෙළෙඳාමේ යෙදෙන අයට වෙළෙඳපොල සහ ප්‍රාග්ධනය සැපයීම
- සේවා සපයන අය සඳහා නිසි ලෙස වැටුප් ලබා දීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

ප්‍රියවචනය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?

A
  • යහපත් වචනය
  • බොරුව, කේළම, හිස් වචන සහ රළු වචනයෙන් වැළකී ප්‍රිය වචන කථා කිරීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

අර්ථචර්‍යාව යනු කුමක් ද?

A

අනුන්ගේ යහපත හා දියුණුව පිණිස කටයුතු කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

සිව්බඹ විහරණ නම් කරන්න

A
  • මෙත්තා
  • කරුණා
  • මුදිතා
  • උපේක්ඛා
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

අගතිය යනු කුමක්:ද?

A

නීතියට, යුක්තියට, ධර්මයට පටහැනි ව ක්‍රියා කිරීම

17
Q

සතර අගති හෙවත් පුද්ගලයා අගතියට යොමුකරන කරුණු මොනවා ද?

A
  • ඡන්ද
  • ද්වේශ
  • භය
  • මෝහ
18
Q

ඡන්දය යනු කුමක් ද?

A
  • කැමැත්තයි
  • පෞද්ගලික රුචිය, තමන්ගේකම, නෑදෑකම, හිතවත්කම, පාක්ෂිකත්වය නිසා අයුතු වැඩ කිරීම
19
Q

ද්වේශය යනු කුමක් ද?

A
  • අන්‍යයන් කෙරෙහි ඇති විරුද්ධවාදී බව
  • තමන්ගේ නොවන, තමන්ට විරුද්ධ, තම පක්ෂයේ නොවන අයට අසාධාරණකම් කිරීම
20
Q

මෝහය යනු කුමක් ද?

A
  • මුලාව, හරි වැරැද්ද තොරා ගැනීමට නොහැකි වීම
21
Q

බුද්ධ කාලයේ දසරාජ ධර්මයන් අනුගමනය කළ රජවරු කවු ද?

A
  • බිම්බිසාර රජු
  • කොසොල් රජු
    -පසුකාලීන ව අශෝක රජු
22
Q

බුද්ධ කාලයේ සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කළ රජවරු කවු ද?

A
  • මල්ල රජ දරුවන්
  • වජ්ජි රජ දරුවන්