13. ඇති තතු කියන තිලකුණු දහම Flashcards

1
Q

ප්‍රඥාව ලෙස හැඳින්වෙන්නේ කුමක් ද? (Describe according to this particular lesson because this topic has an array of definitions included in lessons about meditation)

A

ත්‍රිලක්ෂණ අවබෝධය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

අනිත්‍ය යනු කුමක් ද?

A

නිත්‍ය නොවන බව, වෙනස් වීම, කැඩෙන බිඳෙන සුළු බව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

බුදුරජාණන් වහන්සේ රූපය උපමා කර ඇත්තේ කුමකට ද?

A

පෙණ පිඬකට

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

අනිත්‍ය බව හෙවත් කැඩෙන බිඳෙන සුළු බව බුදු දහමේ හැඳින්වෙන නම කුමක් ද?

A

ලෝක යන නම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

බුදුරජාණන් වහන්සේ වේදනා උපමා කර ඇත්තේ කුමකට ද?

A

දිය බුබුළකට

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

බුදුරජාණන් වහන්සේ සඤ්ඤා උපමා කර ඇත්තේ කුමකට ද?

A

මිරිඟුවකට

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

බුදුරජාණන් වහන්සේ සංස්කාර (සංඛාර) උපමා කර ඇත්තේ කුමකට ද?

A

කෙසෙල් කඳකට

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය උපමා කර ඇත්තේ කුමකට ද?

A

මායාවකට

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

පඤස්කන්ධය බෙදෙන කොටස් දෙක මොනවා ද?

A
  • රූප ධර්ම
  • නාම ධර්ම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

නාම ධර්ම යනු මොනවා ද?

A
  • වේදනා
  • සඤ්ඤා
  • සංඛාර
  • විඤ්ඤාණ

(රූපය හැර අනෙකුත් ස්කන්ධ)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

රූප ධර්ම යනු මොනවා ද?

A

කය හෙවත් ඇස, කන, දිව, නාස, ශරීරය වශයෙන් බෙදා දැක්විය හැකි ශරීරයයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

ප්‍රථම ධර්ම දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක් මොනවා ද?

A
  • ඉපදීම
  • වයසට යාම
  • ලෙඩ වීම
  • මරණය
  • ප්‍රිය විප්පයෝගය
  • අප්‍රිය සම්පයෝගය
  • ඉච්ඡා භංගත්වය
    -පඤ්ච ස්කන්ධයෙහි තණ්හාවෙන් තදින් එල්බ ගැනීම හෙවත් ‘පඤ්ච උපාදානස්කන්ධය ම දුක ය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

මම යන පදයට පාලි හා සංස්කෘත භාෂාවේ එන යෙදුම් මොනවා ද?

A

සංස්කෘත - ආත්ම
පාලි - අත්ත

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

ආත්ම යන්නෙන් අදහස් වන ශක්ති සමූහය කුමක් ද?

A
  • ස්කන්ධ
  • ධාතු
  • ආයතන
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

තිලකුණු දක්නා තැනැත්තාගේ ලක්ෂණ මොනවා ද?

A
  • අල්පේච්ඡ වේ
  • අඩු බලාපොරොත්තු ඇත්තේ වේ
  • ලද දෙයින් සතුටු වෙයි
  • පහසුවෙන් පෝෂණය කළ හැකි අයෙකු වෙයි
  • අකම්පිත ය
  • මැදිහත්‍ ය; කිසිඳු පැත්තක් නොගනී
  • අනතිමානී ය
  • ආචාරශීලී ය
  • විචාරශීලී ය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

‘අනිච්චාවත සංඛාරා’ යන ගාථාව ඇතුළත් සූත්‍රය කුමක් ද?

A

පරිනිබ්බාන සූත්‍රය

17
Q

‘අනිච්චාවත සංඛාරා’ යන ගාථාව හා එහි තේරුම ලියන්න

A

අනිච්චාවත සංඛාරා
උප්පාද වයධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති
තේසං වූපසමෝ සුඛෝ

ඇති වී නැති ව යන බැවින් සංස්කාර ඒකාන්ත වශයෙන් ම අනිත්‍ය ය. සංස්කාර ඉපදී නැති වන්නේ ය. ඒ සංස්කාරවල සංසිඳීම සැපයකි