02. නමදිමු අගයමු මහ සඟරුවනා Flashcards

1
Q

බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවකයන් හඳුන්වනු ලැබූ නම කුමක් ද?

A

‘භික්ඛු’ යන නාමය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

සංඝ සමාජය ඇරඹුනේ කෙසේ ද?

A

පස්වග මහණුන් පැවිදි වීමෙන් අනතුරුව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly