11. අපේකම සහ සහජීවනය Flashcards

1
Q

සහජීවනය යනු කුමක් ද?

A
  • සාමයෙන්, සමගියෙන්, සහයෝගයෙන් එකට ජීවත් වීම
  • එකමුතු ව ජීවත් වීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

බුදුරජාණන් වහන්සේ සමගිය පිළිබඳ ව කර ඇති ප්‍රකාශ, ඒවායේ තේරුම ද සහිත ව ලියන්න.

A

'’සමවායෝ එව සාධූ’‘

- සමගිය ම යහපති

“සමග්ගා හෝථ මා විවදථ”

- සමගි වන්න, විවාද නොකරන්න
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

අපේකම සහ සහජීවනය යන මාතෘකාව යටතේ විස්තරයක් ලිවීම සඳහා උපයෝගී කරගත හැකි පාඩමේ අඩංගු කරුණු (This is not a question, just a rough sketch on core ideas)

A

සෑම ආගමකට ම පොදු බෞද්ධ දේශනා
- චතුරාර්‍ය සත්‍ය
- පටිච්ච සමුප්පාදය
- ත්‍රිලක්ෂණය
- සතර සංග්‍රහ වස්තු
- පංච ශීලය
- සතර බ්‍රහ්ම විහරණ

බුදුරජාණන් වහන්සේගේ චරිතයේ සහජීවනය ඉස්මතු වන අවස්ථා
- අන්මතධාරීන් සමඟ සුහද, දීර්ඝ සාකච්ඡා පැවැත්වීම
- සුහදත්වය පළුදු නො වන ලෙස අනෙක් අයගේ මතවල අඩුපාඩු තිබේ නම් පෙන්වා දීම
- වෙනත් මතවාද ඉවසීම
- අන්‍ය ආගමික ආරාමවලට වඩිමින් ඒවායේ ආගමික උතුමන් සමඟ සුහද ව කතා කිරීම

සහජීවනය වෙනුවෙන් අපට කළ හැකි දේ
- තමන්ගේකම, අනන්‍යතාවය පාවා දෙමින් සමගි වීම වෙනුවට අපේකම රකිමින් සමගි බව ද රැක ගැනීම
- සිංහල හින්දු අලුත් අවුරුද්ද
- ස්වභාවික ව්‍යයසන
- පොදු දේපළ භාවිතය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly