08. අනුසස් දැක සිල්වත් වෙමු Flashcards

1
Q

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද නොකළ යුතු දේ හඳුන්වන නම් මොනවා ද?

A

විරිත්, විරමණ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කළ යුතු දේ හඳුන්වන නම් මොනවා ද?

A

සිරිත්, සමාදාන

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

සීලයෙහි කොටස් දෙක කුමක් ද?

A

සමාදානය හා විරමණය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සිල් රැකීමේ ආනිශංස මොනවා ද?

A
  1. මහත් වූ භෝග සම්පත් අත් කර ගැනීම
  2. කීර්තිය පැතිරීම
  3. ඕනෑ ම පිරිසක් මැදට නිර්භය ව එළඹිය හැකි වීම
  4. සිහි මුළා නොවී කලුරිය කිරීම
  5. මරණින් මතු සුගතියෙහි ඉපදීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

බුදුන් වහන්සේගේ කාලයේ සිටි සියලු ධනය අහිමි කරගෙන ඇඳි වතට පමණක් සීමා වූ සිටු පුත්‍රයා කවු ද?

A

මහධන සිටුපුත්‍රයා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කර ඇති භෝග විනාශයට හේතු වන කරුණු හය මොනවා ද?

A
  1. මදයට හා ප්‍රමාදයට හේතු වන මද්‍යසාර ගැනීම
  2. නුසුදුසු වේලාවන්හි දී මංමාවත්වල හැසිරීම
  3. නැටුම්, ගැයුම්, වැයුම්හි ලොල් බව
  4. සූදුවෙහි යෙදීම
  5. පවිටු මිතුරන් ඇසුර
  6. අලසකමින් කල් ගෙවීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

යම් ක්‍රියාවකට නුවණැති අය නින්දා කරත් නම් එබඳු කුඩා වූ වරදකින් පවා වැළකීමට උත්සාහ කළ යුතු බව දේශනා කර ඇති සූත්‍රය කුමක් ද?

A

කරණීයමෙත්ත සූත්‍රය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

මරණාසන්න මොහොතේ ඌරෙකු මෙන් කෑ ගසා දැඩි වේදනා විඳ මිය ගියේ කවු ද?

A

චුන්ද සූකරික

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

මරණාසන්න අවස්ථාවේ දී සුගතිය දැක සිහියෙන් කලුරිය කළ උපාසකයා කවු ද?

A

ධම්මික උපාසක

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

යෝ චේ වස්සසතං ජීවේ’ යන ගාථාව හා එහි තේරුම ලියන්න1

A

යෝ චේ වස්සසතං ජීවේ
දුස්සීලෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්යෝ
සීල වන්තස්ස ඣායිනෝ

දුශ්ශීල ව නොසන්සුන් සිත් ඇති ව අවුරුදු සීයක් ජීවත් වීමට වඩා සිලවත් ව සන්සුන් සිත් ඇති ව එක දවසක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ ය

(ධම්මපදය - සහස්ස වග්ගය)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

යෝ චේ වස්සසතං ජීවේ’ යන ගාථාව හා එහි තේරුම ලියන්න2

A
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly