22. පාලකයන්ට මග කියන බුදු දහම Flashcards

1
Q

දසරාජ ධර්මය නම් කරන්න

A
  1. දානය
  2. සීලය
  3. පරිත්‍යාගය
  4. ඍජු බව
  5. මෘදු බව
  6. තපස
  7. අක්‍රෝධය
  8. අවිහිංසාව
  9. ඉවසීම
  10. විරුද්ධ නොවීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

දසරාජ ධර්මයේ එන දානය යනු කුමක් ද?

A

රටවැසියාගේ ආර්ථික සුරක්ෂිතතාව සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ලබා දීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

දසරාජ ධර්මයේ එන සීලය යනු කුමක් ද?

A
  • පාලකයා සදාචාර සම්පන්න අයෙකු වීම
  • චාරිත්‍ර වාරිත්‍ර ගැන සැලකිලිමත් ව ක්‍රියා කිරීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

දසරාජ ධර්මයේ එන පරිත්‍යාගය යනු කුමක් ද?

A

පාලකයා රටවැසියාගේ යහපත උදෙසා තම කාලය, ධනය, ශ්‍රමය, සුවපහසුව යනාදිය කැප කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

දසරාජ ධර්මයේ එන ඍජු බව යනු කුමක් ද?

A

හිතවතුන්ගෙන් සහ ඥාතීන්ගෙන් සිදු වන බාධක සහ බලපෑම්වලට යොමු නොවී සතර අගතියෙන් තොර ව යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් අවංක ව කටයුතු කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

දසරාජ ධර්මයේ එන මෘදු බව යනු කුමක් ද?

A

හදවතේ ඇති මොළොක් ගතිය; තෙත් ගතිය; පාලකයාගේ කාරුණික බව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

දසරාජ ධර්මයේ එන තපස යනු කුමක් ද?

A

පසිඳුරන්ට ගිජු නොවී ක්‍රියා කිරීම තපසයි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

දසරාජ ධර්මයේ එන අක්‍රෝධය යනු කුමක් ද?

A
  • ක්‍රෝධ චේතනාවෙන් තොර ව කටයුතු කිරීම
  • වෙනත් පාලකයෙකුට, ජනතාවට ක්‍රෝධ නොකිරීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

දසරාජ ධර්මයේ එන අවිහිංසාව යනු කුමක් ද?

A

කායික සහ මානසික හිංසාවෙන් තොර ව මිනිසා ඇතුළු සෑම ජන කොට්ඨාසයක් ම පාලනය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

දසරාජ ධර්මයේ එන අවිරෝධතා යනු කුමක් ද?

A

විවිධ අදහස් හා මතවාද දරන පිරිස් සමග මධ්‍යස්ථව හා ගැටුමින් තොර ව කටයුතු කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

මාඝාත ආඥාව යමු කුමක් ද?

A

තිරිසන් සතුන් ඝාතනය තහනම් කිරීමේ ආඥාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

සිව් බඹ විහරණ හැඳින්වෙන අනෙක් නම් මොනවා ද?

A
  • චතූ අප්පමඤ්ඤා
  • සතර බ්‍රහ්ම විහරණ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

සිව් බඹ විහරණ නම් කරන්න

A
  • මෙත්තා
  • කරුණා
  • මුදිතා
  • උපේක්ඛා
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

මෙත්තා යනු කුමක් ද?

A

මිතුරුකම, හිතවත්කම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

කරුණාව යනු කුමක් ද?

A

දුකට පත් වූවන් ඉන් මුදා ගැනීම ස‍ඳහා සිතෙහි ඇතිවන අනුකම්පාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

මුදිතාව යනු කුමක් ද?

A

අනුන්ගේ දියුණුව දැක සතුටට පත් වීම, ඊර්ෂ්‍යා නොකිරීම

17
Q

උපේක්ෂාව යනු කුමක් ද?

A

කෙනෙකුගේ සිත තුළ උපදින මැදහත් බව, අකම්ප්‍ය ගුණය, අටලෝ දහමින් කම්පා නොවීම

18
Q

දසරාජ ධර්මයන් සඳහන් වන දානං සීල‍ං පරිච්චාගං යන ගාථාව ලියා දක්වන්න

A

දානං සීලං පරිච්චාගං
අජ්ජවං මද්දවං තපං
අක්කෝධං අවිහිංසඤ්ච
ඛන්තිඤ්ච අවිරෝධනං