05. ආදර්ශවත් චරිත Flashcards

1
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ දෙමාපියන් නම් කරන්න

A

මව : මුණසිංහගේ පොඩි නෝනා
පියා : දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ උපන් දිනය කවදා ද?

A

1897 ජූලි 19

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ ගිහි නම කුමක් ද?

A

රූබෙල් ගුණවර්ධන

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ පැවිදි වූයේ කවදා ද?

A

1906 ජනවාරි 08

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ විසින් රචිත ග්‍රන්ථ මොනවා ද?

A
  • පොහොය දිනය
  • ධර්ම විනිශ්චය
  • බෞද්ධයාගේ අත්පොත
  • පාරමිතා ප්‍රකරණය
  • අභිධර්ම මාර්ගය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ හිමි පිදුම් ලැබූ උපාධි, තනතුරු සහ ගරු නාම මොනවා ද?

A
  • ප්‍රාචීන භාෂෝපාකාර සමාගම : සම්මාන පණ්ඩිත
  • විද්‍යාලංකාර (කැලණිය) විශ්වවිද්‍යාලය : 1963 දී අභිධර්මය පිළිබඳ මහාචාර්‍ය පදවිය, සාහිත්‍ය චක්‍රවර්තී උපාධිය
  • අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය : ප්‍රවචන විශාරද සම්මාන උපාධිය
    අමරපුර මහා සංඝ සභාව : 1995 දීඅමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන ගෞරව නාමය
  • 1976 දී ශ්‍රී ලංකා ශ්වෙජින් නිකායේ මහ නායක පදවිය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

අනගාරික ධර්මපාල තුමාගේ කුඩා කළ නම කුමක් ද?

A

දොන් ඩේවිඩ් හේවාවිතාරණ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

අනගාරික ධර්මපාලතුමාගේ උපන් දිනය කවදා ද?

A

1864 සැප්තැම්බර් 17

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

අනගාරික ධර්මපාලතුමාගේ පියාගේ නම කුමක් ද?

A

වෙළෙඳ ව්‍යාපාරික දොන් කරෝලිස් හේවාවිතාරණ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

අනගාරික ධර්මපාලතුමාගේ මව කවු ද?

A

මල්ලිකා ධර්ම ගුණවර්ධන මැතිනිය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටවීමට පුරෝගාමී වූයේ කවු ද?

A

හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

අනගාරික ධර්මපාලතුමා දඹදිව ගිය යුගයේ එහි වූ බුද්ධගයා භූමිය අත්පත් කරගෙන සිටියේ කවු ද?

A

මහන්තා නම් පූජකයෙක්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

දේවමිත්‍ත ධර්මපාල හිමියන් උපසම්පදා වූයේ කවදා ද?

A

1933 ජනවාරි 16

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

සිරි දේවමිත්ත ධර්මපාල හිමියන් අපවත් වූයේ කවදා ද?

A

1933 අප්‍රේල් 29

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ ඉපදුණේ කොහේ ද?

A

කළුතර දිස්ත්‍රික්කයේ, බණ්ඩාරගම ආසනයේ, අදිකාරී පත්තුවේ, රයිගම් කෝරළෙයේ පිහිටි රේරුකාන ගමේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

රූබෙල් ගුණවර්ධන දරුවා දෙවන ග්‍රේණිය දක්වා ඉගෙන ගත්තේ කොහේ ද?

A

වීදියගොඩ පාසලෙන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

හොරණ ප්‍රදේශයේ වැඩ සිටිය බුරුම ජාතික භික්ෂුවක් වූ යූ. විනයාලංකාර හිමි වැඩ සිටි ගල් ගුහාව කුමක් ද?

A

හොරණ ප්‍රදේශයේ කළුපහන නමැති කන්දේ පිහිටි ගල් ගුහාවකි

18
Q

රූබෙල් ගුණවර්ධනයන් සමග පැවිදි වූ දරුවන් ගණන කීය ද?

A

දරුවන් 27
(රූබෙල් ගුණවර්ධනයන් ද ඇතුළු ව)

19
Q

රේරුකානේ චන්දවිමල හිමියන් පැවිදි වීමෙන් පසු ව විනයාලංකාර හිමියන් සමග මියන්මාරයට වැඩම කළ දිනය කුමක් ද

A

1908 ජනවාරි 27

20
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ උපසම්පදා වූයේ කොහේ දී ද?

A

බුරුම රටේ (මියන්මාරයේ) ධම්මිකාරාම සීමාවේ

21
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ උපසම්පදා වූ දිනය කවදා ද?

A

1917 ඔක්තෝබර් 26

22
Q

උපසම්පදාව ලබා ලංකාවට වඩම කිරීමෙන් අනතුරු ව රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ වැඩ සිටියේ කොහේ ද?

A

දෙමටගොඩ මහා විශුද්ධාරාම විහාරයේ

23
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ විසින් රචනා කරන පළමු ග්‍රන්ථය කුමක් ද?

A

නිර්වාණ විනිශ්චය නම් කෘතිය

24
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ විසින් ලියා ඇති ග්‍රන්ථ ගණන කොපමණ ද?

A

25 කට වැඩි ය

25
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ ග්‍රන්ථවල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ මොනවා ද?

A
  • ථේරවාදී පිළිගැනීම්වලට එකඟ ව මත භේදයකට තුඩු නො දෙන ආකාරයට ග්‍රන්ථ රචනා කිරීම
  • ත්‍රිපිටකයේ සඳහන් කරුණු මතු කරමින් ලිවීම
  • එක්වතාවෙන් ම ලියා මුද්‍රණයට යැවීම
26
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ අපවත් වූයේ කවදා ද?

A

1997 ජූලි 04

27
Q

දොන් ඩේවිඩ් හේවාවිතාරණයන් ඉගෙන ගත් පාසල් මොනවා ද?

A
  • 1872 - 74 බැප්ටිස්ට් සිංහල පාසල
  • 1874 - 76 ශාන්ත බෙනඩික් විද්‍යාලය
  • 1876 - 78 කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලය
  • 1878 - 83 ශාන්ත තෝමස් විද්‍යාලය
28
Q

පානදුරාවදය ඇති වූ වර්ෂය කුමක් ද?

A

ක්‍රි. ව. 1873

29
Q

පාන්දුරාවදය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ හිමිනම කවු ද?

A

වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි

30
Q

පානදුරාවාදය බෞද්ධයන් ජයගත් බව දැනගෙන මෙරටට පැමිණි විදේශිකයන් දෙදෙනා කවු ද?

A
  • ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා
  • රුසියානු ජාතික බ්ලැවැට්ස්කි මැතිණිය
31
Q

ඕල්කට්තුමා බුදුදහම වැළධ ගත්තේ කොහේ දී ද?

A

ගාල්ල, වැලිවත්ත, විජයානන්ද පිරිවෙනේ දී

32
Q

පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ පුවත්පත කුමක් ද?

A

සරසවි සඳරැස පුවත්පත

33
Q

අනගාරික ධර්මපාලතුමා ඕල්කට්තුමා සමග එක් වී ආරම්භ කළ ඉරිදා පාසල්වලින් එකක් වන ලංකාවේ සුප්‍රසිද්ධ පාසල කුමක් ද?

A

කොළඹ ආනන්ද විද්‍යාලය

34
Q

සිංහලයිනි නැගිටිවු, බුද්ධගයාව බේරාගනිව් ලෙස ප්‍රකාශ කරමින් දඹදිව බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයන් ට ලබා ගැනීමට කටයුතු කළේ කවු ද?

A

අනගාරික ධර්මපාලතුමා

35
Q

අනගාරික ධර්මපාලතුමාගේ මූලිකත්වයෙන් ඉදි කරන ලද නිර්මාණ මොනවා ව?

A
  • ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානය
  • කල්කටාවේ ධර්මරාජික මහා විහාරය
  • බරණැස මූලගන්ධකුටි මහා විහාරය
  • බුද්ධගායාවේ හා මදුරාසියේ බෞද්ධ විශ්‍රාම ශාලා
36
Q

අනගාරික ධර්මපාලතුමා ගිහියෙකි ලෙස අවසන් දේශනය කළේ කොහේ ද?

A

විද්‍යෝදය පිරිවෙන් භූමියේ

37
Q

අනගාරික ධර්මපාලතුමා ගිහියෙකු ලෙස අවසන් දේශනය කළේ කුමන වර්ෂයේ ද?

A

1931

38
Q

අනගාරික ධර්මපාලතුමාගේ පැවිදි නම කුමක් ද?

A

සිරි දේවමිත්ත ධර්මපාල හිමි

39
Q

සිරි දේවමිත්ත ධර්මපාල හිමි උපසම්පදා වූයේ කවදා ද?

A

1933 ජනවාරි 16

40
Q

සිරි දේවමිත්ත ධර්මපාල හිමි අපවත් වූයේ කවදා ද?

A

1933 අප්‍රේල් 29

41
Q

අපවත් වන විට උන් වහන්සේගේ ප්‍රාර්ථනය වූයේ කුමක් ද?

A

'’සම්බුදු සසුන බේරාගැනීමට තවත් විසිපස් වතාවක් මේ දඹදිව ඉපදේවා’‘ යන්න