17. මහින්දාගමනයෙන් ශ්‍රී ලාංකික ජන ජීවිතය ඔපවත් වූ ආකාරය Flashcards

1
Q

මහින්දාගමනය සිදු වූ කාලය කුමක් ද?

A
  • බුද්ධ පරිනිර්වාණයෙන් 236 වන වසරේ දී
  • දෙවානම්පියතිස්ස රජුගේ පළමු රාජ වර්ෂය
  • ධර්මාශෝක අධිරාජයාගේ 18 වැනි රාජ වර්ෂය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ලක්දිව භික්ෂුණී සමාජය ආරම්භ වුයේ කාගෙන් ද?

A

අනුලා බිසව පැවිදි වීමෙන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ලක්දිව භික්ෂු සමාජය ආරම්භ වූයේ කාගෙන් ද?

A

මහා අරිට්ඨ කුමරු හා කුමාරවරු 500ක් පැවිදි වීමෙන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

දුමින්දාගමනය යනු කුමක් ද?

A

දඹදිව බුද්ධගයාවෙහි වැඩ සිටින ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම වීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

දුමින්දාගමනය සඳහා ප්‍රමුඛත්වය ගත්තේ කවු ද?

A

සංඝමිත්තා තෙරණිය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩමවීමෙහි ප්‍රධාන අරමුණ වූයේ කුමක් ද?

A

ලක්දිව භික්ෂුණී සමාජය පිහිටුවීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

ත්‍රිපිටකය සඳහා සිංහලෙන් කරන ලද අටුවා හඳුන්වන ලද නම කුමක් ද?

A

හෙළටුවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

හෙළටුවා වෙන් කර තිබූ කොටස් මොනවා ද?

A
  • මහා අටුවා
  • කුරුන්දි අටුවා
  • මහා පච්චරී අටුවා
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

මහා විහාරය පිහිටා ඇත්තේ කොහේ ද?

A

අනුරාධපුර, මහමෙවුනා උයනේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

සමණාමයං මහාරාජ යන ගාථාව සම්පූර්ණ කරන්න

A

සමණාමයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තවේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly