21. දැහැමි ව උපයා දැහැමි ව වැය කරමු Flashcards

1
Q

’‘හරි හම්බ කරපු දේවල්’’ යන ගීතය රචනා කළේ කවු ද?

A

පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

’‘හරි හම්බ කරපු දේවල්’’ යන ගීතය ගායනා කරන්නේ කවු ද?

A

එඩ්වඩ් ජයකොඩි ශූරීන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

’‘හරි හම්බ කරපු දේවල්’’ යන ගීතය සඳහා සංගීතය සපයා ඇත්තේ කවු ද?

A

ආචාර්‍ය රෝහණ වීරසිංහ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

බුදුරජාණන් වහන්සේ පත්තකම්ම සූත්‍රය දේශනා කළේ කා හට ද?

A

අනේපිඬු සිටුතුමාට

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

පත්තකම්ම සූත්‍රයේ සඳහන් වන්නේ කුමක් ද?

A

උට්ඨාන වීර්‍යයෙන්, දෑතේ මහන්සියෙන්, දහදිය හෙලා, ධාර්මික ව උපයා ගත් ධනය වැය කරන ආකාරය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

පංච බලි නම් වූ යුතුකම් පහ දක්වා ඇති සූත්‍රය කුමක් ද?

A

පත්තකම්ම සූත්‍රය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

පත්තකම්ම සූත්‍රයේ එන පංච බලි නම් වූ යුතුකම් පහ ලියා දක්වන්න

A
  1. ඥාති බලි
  2. අතිථි බලි
  3. පුබ්බපේත බලි
  4. රාජ බලි
  5. දේවතා බලි
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

ඥාති බලි යනු කුමක් ද?

A

උපයා ගත් ධනයෙන් ඥාතීන්ට සැලකීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

අතිථි බලි යනු කුමක් ද?

A

ආගන්තුක සත්කාරය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

පුබ්බපේත බලි යනු කුමක් ද?

A

මියගිය ඥාතීන්ට පින් පෙත් අනුමෝදන් කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

රාජ බලි යනු කුමක් ද?

A

රටවැසියන් ලෙස රජයට යුතුකම් ඉටු කිරීම, බදු ගෙවීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

දේවතා බලි යනු කුමක් ද?

A

දෙවියන්ට පින් දීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

පත්තකම්ම යන්නෙහි අර්ථය කුමක් ද?

A
  • පත්ත : සුදුසු, යෝග්‍ය
  • කම්ම : ක්‍රියාව
  • පත්තකම්ම : සුදුසු කියාව, කළ යුත්ත
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

පත්තකම්ම සූත්‍රයේ ධන පරිහරණයට අදාළ ව එන කරුණු ලියා දක්වන්න

A
  1. ආත්මාර්ථය හා පරාර්ථය සැලසීම
  2. විවිධ උවදුරුවලින් ආරක්ෂා කර ගැනීම
  3. පංච බලි නම් යුතුකම් පහ ඉටු කිරීම
  4. පැවිදි උතුමන්ට දානාදියෙන් සංග්‍රහ කිරීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

දානඤ්ච ධම්ම චරියාච යන ගාථාව හා එහි තේරුම ලියන්න

A

දානඤ්ච ධම්ම චරියාච
ඤාතකානඤ්ච සංඝහෝ
අනවජ්ජානි කම්මානි
ඒතං මංගල මුත්තමං

දන් දීම, ධර්මයෙහි හැසිරීම, නෑයන්ට සංග්‍රහ කිරීම, නිවැරදි කර්මාන්ත කිරීම මංගල කරුණු හෙවත් පුද්ගල දියුණුවට හේතු වන පිළිවෙත් වන්නේ ය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly