20. දැහැමි ධනය ගෙනෙයි සැපය Flashcards

1
Q

දැහැමි ජීවනෝපාය මාර්ග සඳහා මග සලසන බෞද්ධ සූත්‍ර දේශනා මොනවා ද?

A
  • සිගාලෝවාද සූතය
  • මංගල සූත්‍රය
  • අණන සූත්‍රය
  • ව්‍යග්ඝපජ්ජ සූත්‍රය
  • පත්තකම්ම සූත්‍රය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

මංගල සූත්‍රයේ අනවජ්ජානි කම්මානි යනුවෙන් දේශනා කර ඇත්තේ කුමක් ද?

A

නිවැරදි රැකියාවක් කිරීම මංගල කරුණක් බව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

බුදුරජාණන් වහන්සේ නිවැරදි රැකියා යැයි දේශනා කර ඇති කරුණු මොනවා ද?

A
  • කෘෂි කර්මාන්තය (කසි)
  • දෙළෙඳාම (වණිජ්ජා)
  • ගවයන් රැක බලාගැනීම (ගෝ රක්ඛ)
  • රාජ්‍ය සේවය (රාජ පෝරිස)
  • අනෙකුත් ශිල්ප කර්මාන්ත (සිප්පඤ්ඤතර)
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

වෙළෙඳාමේ දී සිදුවන අධාර්මික ක්‍රියා මොනවා ද?

A
  • හොරට කිරීම (තුලා කූට)
  • හොරට මැනීම (මාන කූට)
  • බාල දේ අගය කර විකිණීම (කංස කූට)
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

නොකළ යුතු වෙළෙඳාම් පහ දක්වන්න

A
  1. අවි ආයුධ වෙළෙඳාම
  2. සත්ත්ව වෙළෙඳාම
  3. මස් වෙළෙඳාම
  4. වසවිස වෙළෙඳාම
  5. මත්ද්‍රව්‍ය වෙළෙඳාම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

බුදුදහමේ එන චතුර්විධ සැපත නම් කරන්න

A
  1. අත්ථි සුඛය
  2. භෝග සුඛය
  3. අණන සුඛය
  4. අනවජ්ජ සුඛය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

අත්ථි සුඛය යනු කුමක් ද?

A

ධාර්මික ව උපයා ගත් ධනයක් තමාට ඇතැයි සිතා යම් කෙනෙක් ලබන සතුට

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

භෝග සුඛය යනු කුමක් ද?

A

උට්ඨාන වීර්‍යයෙන් දෑතේ මහන්සියෙන් දහදිය වගුරුවා ධාර්මික ව උපයා ගත් ධනය පරිභෝග කිරීමෙන් ලැබෙන සතුට

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

අණන සුඛය යනු කුමක් ද?

A

තමා කිසිවෙකුට ණය නැතැයි සතුටු වීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

මෙලොව දියුණුවට හේතු වන කරුණු ලෙස බුදුරජාණන් වහන්සේ දීඝජාණු කෝලිය පුත්‍රයාට දේශනා කළ කරුණු මොනවා ද?

A
  1. උට්ඨාන සම්පදා
  2. ආරක්ඛක සම්පදා
  3. කල්‍යාණ මිත්තතා
  4. සමජීවිකතා
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

අනවජ්ජ සුඛය යනු කුමක් ද?

A

නිවැරදි වූ කාය කර්මයෙන්, වචී කර්මයෙන්, මනෝ කර්මයෙන්‍ යුතුව ක්‍රියා කිරීම නිසා ලැබෙන සැපත
තුන් දොර හික්මවාගෙන කටයුතු කිරීමෙන් ලැබෙන සැපය, සොම්නස

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

න අත්ත හේතූ න පරස්ස හේතූ යන ගාථාව ලියන්න

A

න අත්ත හේතූ න පරස්ස හේතු
න පුත්ත මිච්ඡේ න ධනං න රට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මේන සමිද්ධි මත්තනෝ
ස සීලවා පඤඤ්ඤවා ධම්මිකෝ සියා

කිසි දවසක තමාගේ හෝ අනුන්ගේ හෝ තම අඹු දරුවන්ගේ අභිවෘද්ධිය ගැන සිතා හෝ රටවැසියන්ගේ අභිවෘද්ධිය ගැන සිතා හෝ අධාර්මික ව ධනය ඉපැයීමට පෙළඹෙන්න එපා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly