13. අපට වැසිකිළියක් Flashcards

1
Q

අපට වැසිකිළියක් කෙටි කතාවේ රචකයා කවු ද?

A

කේ. ජයතිලක මහතා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

කේ. ජයතිලක මහතාගේ මුල් ම කෙටිකතා සංග්‍රහය කුමක් ද?

A

පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා 1955

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

කේ. ජයතිලකයන් විසින් රචනා කරන ලද කෙටිකතා සංග්‍රහයන් මොනවා ද?

A
  • එකගෙයි අවුරුද්ද
  • නොනිමි සිත්තම හා තවත් කෙටි කතා
  • අතීරණය
  • වජිර පබ්බත
  • කටු සහ මල්
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

කේ. ජයතිලකයන් විසින් රචනා කරන ලද නවකතා මොනවා ද?

A
  • චරිත තුනක්
  • පිතාමහ
  • පුංචිරාළ
  • මතු සම්බන්ධයි
  • පුංචිරාළගේ මරණය
  • රාජපක්ෂ වලව්ව
  • මතු සම්බන්ධයි
  • මායා මාලිගා
  • කාලෝ අයං තේ
  • පරාජිතයෝ
    State Awards
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

කේ. ජයතිලකයන්ගේ ළමා කෘති මොනවා ද?

A
  • ඉස්සරහ බලන්නෝ
  • පුංචි වලාකුළ සහ පුංචි පුතා
  • ඉරුණු බළලා
  • ඩුං ඩුං ඩුඩුං ඩුං
  • කතන්දර පොත
  • අයියයි නංගියි
  • ඔරලෝසුවා සහ ලස්සන ළමයි
  • වන සටන
  • අමුතු කතා
  • රුවන් කුමාරි
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

කේ ජයතිලක මහතා ලබා ගත් සම්මාන මොනවා ද?

A
  • සාහිත්‍ය රත්න සම්මානය (once in a lifetime award)
  • ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය සූරී සම්මානය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

අපට වැසිකිළියක් නිර්මාණය ඇතුළත් වන ග්‍රන්ථය කුමක් ද?

A

නොනිමි සිත්තම සහ තවත් කෙටිකතා ග්‍රන්ථය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly