13. අපට වැසිකිළියක් Flashcards
1
Q
අපට වැසිකිළියක් කෙටි කතාවේ රචකයා කවු ද?
A
කේ. ජයතිලක මහතා
2
Q
කේ. ජයතිලක මහතාගේ මුල් ම කෙටිකතා සංග්‍රහය කුමක් ද?
A
පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා 1955
3
Q
කේ. ජයතිලකයන් විසින් රචනා කරන ලද කෙටිකතා සංග්‍රහයන් මොනවා ද?
A
- එකගෙයි අවුරුද්ද
- නොනිමි සිත්තම හා තවත් කෙටි කතා
- අතීරණය
- වජිර පබ්බත
- කටු සහ මල්
4
Q
කේ. ජයතිලකයන් විසින් රචනා කරන ලද නවකතා මොනවා ද?
A
- චරිත තුනක්
- පිතාමහ
- පුංචිරාළ
- මතු සම්බන්ධයි
- පුංචිරාළගේ මරණය
- රාජපක්ෂ වලව්ව
- මතු සම්බන්ධයි
- මායා මාලිගා
- කාලෝ අයං තේ
- පරාජිතයෝ
State Awards
5
Q
කේ. ජයතිලකයන්ගේ ළමා කෘති මොනවා ද?
A
- ඉස්සරහ බලන්නෝ
- පුංචි වලාකුළ සහ පුංචි පුතා
- ඉරුණු බළලා
- ඩුං ඩුං ඩුඩුං ඩුං
- කතන්දර පොත
- අයියයි නංගියි
- ඔරලෝසුවා සහ ලස්සන ළමයි
- වන සටන
- අමුතු කතා
- රුවන් කුමාරි
6
Q
කේ ජයතිලක මහතා ලබා ගත් සම්මාන මොනවා ද?
A
- සාහිත්‍ය රත්න සම්මානය (once in a lifetime award)
- ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය සූරී සම්මානය
7
Q
අපට වැසිකිළියක් නිර්මාණය ඇතුළත් වන ග්‍රන්ථය කුමක් ද?
A
නොනිමි සිත්තම සහ තවත් කෙටිකතා ග්‍රන්ථය