06. ගංගාවේ සංගීතය Flashcards

1
Q

එච්. එම්. කුඩලිගම මහතා උපත ලැබූ වර්ෂය කුමක් ද?

A

1918

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

කුඩලිගම කවියාගේ සම්පූර්ණ නම කුමක් ද?

A

හේවාවසම් මුනිදාස කුඩලිගම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

කුඩලිගමයන්ගේ කවියේ දැකිය හැකි විශේෂ ලක්ෂණ මොනවා ද?

A
  • ස්වභාව සෞන්දර්‍යය මහත් අභිරුචියෙන් වර්ණනා කිරීම
  • මිනිස් දිවිය හා ස්වභාදහම අතර ඇති සබඳතා දාර්ශනික පදනමකින් ඉදිරිපත් කිරීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

කුඩලිගම මහතා උපත ලැබුවේ කොහේ ද?

A

කළුතර කුඩලිගම දී

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

කුඩලිගම මහතා සේවය කළ පුවත්පත් මොනවා ද?

A
  • සිංහල බලය
  • දිනමිණ
  • සිළුමිණ
  • ජනතා
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

කුඩලිගම මහතා සංස්කරණය කළ කවි සඟරාව කුමක් ද?

A

සුවඳ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

කුඩලිගමයන්ගේ ස්වභාව සෞන්දර්‍යය හා බැඳුණු කවි ආර හේතුවෙන් ඔහුට පටබැඳුනු අන්වර්ථ නාමය කුමක් ද?

A

සිංහල ෂෙලී

Percy Bysshe Shelley නම් ඉංග්‍රීසි කවියාගේ වැනි ස්වභාව සෞන්දර්‍යය හා බැඳුනු කවි ආරකින් යුතු වීම නිසා කුඩලිගමයන්ට මේ නම පටබැඳුනි

William Wordsworth’s Lucy Gray : සිරිමලී (ඍජු පරිවර්තනයක් තරමට ම මුල් පොතට දැඩි ආසන්න බව)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

කුඩලිගමයන්ට අනුව ඔහු සමීප වූ හා ආභාසය ලැබූ කවියෙකු වූයේ කවු ද?

A

රබීන්ද්‍රනාත් තාගෝර්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

කොළඹ යුගයට අයත් කුඩලිගමයන්ගේ සමකාලීනයන් කවු ද?

A
  • පී. බී. අල්විස් පෙරේරා
  • කපිල සෙනෙවිරත්න
  • මාකඳුරේ ගුණවර්ධන
  • මීමන ප්‍රේමතිලක
  • උපනන්ද බටුගෙදර
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

කුඩලිගමයන්ගේ කවි පළ වූ කවි සඟරා මොනවා ද?

A
  • සුවඳ
  • දේදුන්න
  • මී වදය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

කුඩලිගමයන්ගේ කාව්‍ය ග්‍රන්ථ මොනවා ද?

A
  • කුණාටුව
  • එකෝමත් එක රටක
  • සංවාදය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය උපුටා ගත් ග්‍රන්ථය කුමක් ද?

A

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය ලියැ වී ඇති දෘෂ්ටිකෝණය කුමක් ද?

A

උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

කුඩලිගමයන් අභාවප්‍රාප්ත වූයේ කවදා ද?

A

1973 අගෝස්තු 01

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly