07. ලෙන අතහැර යාම Flashcards

1
Q

ලෙන අතහැර යාම පාඩම උපුටා ගත් නාට්‍ය කුමක් ද?

A

සිංහබාහු නාට්‍ය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

සිංහබාහු නාට්‍ය නිර්මාණය කළේ කවු ද?

A

මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

සිංහබාහු නාට්‍ය පළමුවරට රංගගත වූයේ කවදා ද? කොහේ දී ද?

A

1961 අගෝස්තු 31, පේරාදෙණියේ දී
Currently known as මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

සරච්චන්ද්‍ර මහතා ඉපදුණේ කවදා ද?

A

1914 ජුනි 03

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

සරච්චන්ද්‍ර මහතා ඉපදුණේ කොහේ ද?

A

දකුණු පළාතේ රත්ගම, දොඩන්දූව ගමේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

සරච්චන්ද්‍ර මහතාගේ දෙමාපියන්ගේ නම කුමක් ද?

A

මව : ලිඩියා පින්තු
පියා : චාල්ස් ප්‍රැන්සිස් ද සිල්වා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

සරච්චන්ද්‍ර මහතාගේ මුල් නම කුමක් ද?

A

යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ඉගෙන ගත් පාසල් මොනවා ද?

A
  • ගාල්ල සවුත්ලන්ඩ විද්‍යාලය
  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය
  • ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය
  • පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය
  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා පාලි සහ බෞද්ධ දර්ශනය පිළිබඳ කථිකාචාර්ය ධුරයට පත් වූ විශ්වවිද්‍යාලය කුමක් ද?

A

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

සරච්චන්ද්‍ර මහතා ඉන්දියාවේ ශාන්ති නිකේතනය වෙත ගිය වසර කුමක් ද?

A

1939

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

සරච්චන්ද්‍ර මහතා තම විදේශීය ඌරුවේ නම අතහැර ඒ වෙනුවට යොදාගත් අලුත් නම කුමක් ද?

A

වැදිතන්ත්‍රිගේ එදිරිවීර සරච්චන්ද්‍ර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය නිර්මාණයන් මොනවා ද?

A
  • මනමේ (1956)
  • එලොව ගිහින් මෙලොව ආවා (1959)
  • සිංහබාහු (1961)
  • පෙමතෝ ජායතී සෝකෝ (1961)
  • ඈ නුවන් ලැබුවා (ගුවන් විදුලි නාට්‍ය)
  • ගොම්මන් කෙකිණිය
  • ලෝමහංස
  • පබාවතී (ගීත නාට්‍ය)
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

සරච්චන්ද්‍ර මහතා විසින් රචිත නවකතා මොනවා ද?

A
  • මළගිය ඇත්තෝ
  • මළවුන්ගේ අවුරුදු දා
  • වල්මත් වී හසරක් නුදුටිමි
  • හෙට එච්චර කළුවර නෑ
  • විලාසිනියකගේ ප්‍රේමය (චම්පු කාව්‍ය)
  • Curfew and the full moon
  • With the begging bowl
  • Foam upon the stream
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

සරච්චන්ද්‍ර මහතාගේ ශාස්ත්‍රීය ග්‍රන්ථ මොනවා ද?

A
  • අපේ විත්ති
  • සාහිත්‍ය විද්‍යාව
  • කල්පනා ලෝකය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ස්වයං ලිඛිත චරිතාපදානය කුමක් ද?

A

පින් ඇති සරසවි වරමක් දෙන්නේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පිදුම් ලැබූ විදේශ සම්මාන මොනවා ද?

A
  • කුමාරන් අශාන් විශ්ව සම්මානය - ඉන්දියාව
  • රැමොන් මැග්සෙසය - පිලිපීනය
  • ස්වර්ණ රජත - ජපානය
17
Q

සිංහබාහු නාටකය සඳහා මූලාශ්‍ර වූ කතා පුවත වන්නේ කුමක් ද?

A

මහාවංසයේ VI වන පරිච්ඡේදයේ එන සිංහලයන්ගේ උපත පිළිබඳ කතාව

18
Q

සිංහබාහු නාටකය අයත්වන නාට්‍ය සම්ප්‍රදාය කුමක් ද?

A

ශෛලිගත සම්ප්‍රදාය

19
Q

සිංහබාහු නාට්‍යයේ දැකිය හැකි විශේෂ ලක්ෂණ මොනවා ද?

A
  • ශෛලිගත සම්ප්‍රදායට අයත් ගීතවත් බස් වහර
  • ගැටුම ප්‍රබල ලෙස නිරූපණය කිරීම
20
Q

සිංහබාහු නාට්‍යයේ එන ප්‍රධාන චරිත මොනවා ද?

A
  • සිංහබාහු
  • සුප්පා දේවිය
  • සිංහයා
21
Q

සිංහබාහු නාට්‍යයෙන් මතු වන යටිපෙළ කුමක් ද?

A

ගතානුගතිකත්වය සහ නූතනත්වය අතර වන සදාකාලික ප්‍රතිවිරෝධය

22
Q

ලෙන අතහැර යාම පාඩම සඳහා නිර්දිෂ්ට නාට්‍ය කොටස අයත් වන්නේ සිංහබාහු නාට්‍යයේ කුමන කොටසට ද?

A

සිංහබාහු නාට්‍යයේ එන අංක හතරින්, දෙවන අංකයට