07. ලෙන අතහැර යාම Flashcards
ලෙන අතහැර යාම පාඩම උපුටා ගත් නාට්‍ය කුමක් ද?
සිංහබාහු නාට්‍ය
සිංහබාහු නාට්‍ය නිර්මාණය කළේ කවු ද?
මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා
සිංහබාහු නාට්‍ය පළමුවරට රංගගත වූයේ කවදා ද? කොහේ දී ද?
1961 අගෝස්තු 31, පේරාදෙණියේ දී
Currently known as මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය
සරච්චන්ද්‍ර මහතා ඉපදුණේ කවදා ද?
1914 ජුනි 03
සරච්චන්ද්‍ර මහතා ඉපදුණේ කොහේ ද?
දකුණු පළාතේ රත්ගම, දොඩන්දූව ගමේ
සරච්චන්ද්‍ර මහතාගේ දෙමාපියන්ගේ නම කුමක් ද?
මව : ලිඩියා පින්තු
පියා : චාල්ස් ප්‍රැන්සිස් ද සිල්වා
සරච්චන්ද්‍ර මහතාගේ මුල් නම කුමක් ද?
යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා
මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ඉගෙන ගත් පාසල් මොනවා ද?
- ගාල්ල සවුත්ලන්ඩ විද්‍යාලය
- ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය
- ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය
- පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය
- ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය
මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා පාලි සහ බෞද්ධ දර්ශනය පිළිබඳ කථිකාචාර්ය ධුරයට පත් වූ විශ්වවිද්‍යාලය කුමක් ද?
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
සරච්චන්ද්‍ර මහතා ඉන්දියාවේ ශාන්ති නිකේතනය වෙත ගිය වසර කුමක් ද?
1939
සරච්චන්ද්‍ර මහතා තම විදේශීය ඌරුවේ නම අතහැර ඒ වෙනුවට යොදාගත් අලුත් නම කුමක් ද?
වැදිතන්ත්‍රිගේ එදිරිවීර සරච්චන්ද්‍ර
සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය නිර්මාණයන් මොනවා ද?
- මනමේ (1956)
- එලොව ගිහින් මෙලොව ආවා (1959)
- සිංහබාහු (1961)
- පෙමතෝ ජායතී සෝකෝ (1961)
- ඈ නුවන් ලැබුවා (ගුවන් විදුලි නාට්‍ය)
- ගොම්මන් කෙකිණිය
- ලෝමහංස
- පබාවතී (ගීත නාට්‍ය)
සරච්චන්ද්‍ර මහතා විසින් රචිත නවකතා මොනවා ද?
- මළගිය ඇත්තෝ
- මළවුන්ගේ අවුරුදු දා
- වල්මත් වී හසරක් නුදුටිමි
- හෙට එච්චර කළුවර නෑ
- විලාසිනියකගේ ප්‍රේමය (චම්පු කාව්‍ය)
- Curfew and the full moon
- With the begging bowl
- Foam upon the stream
සරච්චන්ද්‍ර මහතාගේ ශාස්ත්‍රීය ග්‍රන්ථ මොනවා ද?
- අපේ විත්ති
- සාහිත්‍ය විද්‍යාව
- කල්පනා ලෝකය
මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ස්වයං ලිඛිත චරිතාපදානය කුමක් ද?
පින් ඇති සරසවි වරමක් දෙන්නේ