04. බැද්දේගම Flashcards

1
Q

බැද්දේගම නවකතාවේ කතුවරයා කවු ද?

A

Leonard Sidney Woolf

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

Leonard Sidney Woolf මහතාගේ උපන් දිනය කවදා ද?

A

1880 නොවැම්බර් 25

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

Leonard Sidney Woolf මහතා ඉපදුණේ කොහේ ද?

A

ලන්ඩනයේ, කෙන්සිටන් නුවර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

Leonard Sidney Woolf මහතා මූලික අධ්‍යාපනය ලැබූ විද්‍යාල මොනවා ද?

A
  • ලන්ඩනයේ ශාන්ත පාවුලු විද්‍යාලය
  • කේම්බ්‍රිජ්හි ට්‍රිනිටි විද්‍යාලය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

Leonard Sidney Woolf මහතා ලංකාවේ සේවයට පැමිණියේ කුමන වර්ෂයේ ද?

A

1904 ඔක්තෝබර් මස

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

Leonard Sidney Woolf මහතා ලංකාවේ සේවය කළ ප්‍රදේශ මොනවා ද?

A
  • යාපනය
  • නුවර
  • හම්බන්තොට
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

Leonard Sidney Woolf මහතා විවාහ වූ වර්ෂය කුමක් ද?

A

1912

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

Leonard Sidney Woolf මහතාගේ බිරිඳගේ නම කුමක් ද?

A

Adline Virginia Stephen

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

Leonard Sidney Woolf මහතා Village in the Jungle කෘතිය ලියූ වර්ෂය කුමක් ද?

A

1913

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

විවාහයෙන් පසු Leonard Sidney Woolf මහතා නැවත ලංකාවට පැමිණි වර්ෂය කුමක් ද?

A

1960

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

Leonard Sidney Woolf මහතා මිය ගියේ කවදා ද?

A

1969 අගෝස්තු 14

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

Leonard Sidney Woolf මහතා මිය ගියේ කොහේ ද?

A

රොඩ්මෙල්, එංගලන්තය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

Leonard Sidney Woolf මහතා වෙනුවෙන් තැනුණු ලෝකඩ ස්මාරකය ඇති ස්ථානය කුමක් ද?

A

Monk’s House

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

The Village in the Jungle කෘතිය සිංහලයට අනුවර්තනය කළේ කවු ද?

A

ඒ. පී. ගුණරත්න මහතා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

ඒ. පී. ගුණරත්න මහතාගේ වනගත පරිසරය ආශ්‍රිත ග්‍රන්ථ සිංහලයට පරිවර්තනය වූ අවස්ථා මොනවා ද?

A
  • වානරයා (The Monkey)
  • වන සරණ (Savage Sanctuary)
  • මැකී ගිය දඩමං (Vanished Trails)
  • සුදු ගෝනා (Where the White Sambhur roams)
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

Dr. Richard Lionel Spittel මහතාගේ ග්‍රන්ථ මොනවා ද?

A
  • Savage sanctuary
  • Vanished Trails
  • Where the white Sambhur roams
17
Q

ඒ. පී. ගුණරත්න මහතා විසින් පරිවර්තනය කරන ලද The Monkey ග්‍රන්ථයේ කතුවරයා කවු ද?

A

චීන ජාතික Wu Cheng’en

18
Q

බැද්දේගම පාඩමට ඇතුළත් කර ඇත්තේ එම නවකතාවේ කී වැනි පරිච්ඡේදය ද?

A

නවවන පරිච්ඡේදය