04. බැද්දේගම Flashcards
බැද්දේගම නවකතාවේ කතුවරයා කවු ද?
Leonard Sidney Woolf
Leonard Sidney Woolf මහතාගේ උපන් දිනය කවදා ද?
1880 නොවැම්බර් 25
Leonard Sidney Woolf මහතා ඉපදුණේ කොහේ ද?
ලන්ඩනයේ, කෙන්සිටන් නුවර
Leonard Sidney Woolf මහතා මූලික අධ්‍යාපනය ලැබූ විද්‍යාල මොනවා ද?
- ලන්ඩනයේ ශාන්ත පාවුලු විද්‍යාලය
- කේම්බ්‍රිජ්හි ට්‍රිනිටි විද්‍යාලය
Leonard Sidney Woolf මහතා ලංකාවේ සේවයට පැමිණියේ කුමන වර්ෂයේ ද?
1904 ඔක්තෝබර් මස
Leonard Sidney Woolf මහතා ලංකාවේ සේවය කළ ප්‍රදේශ මොනවා ද?
- යාපනය
- නුවර
- හම්බන්තොට
Leonard Sidney Woolf මහතා විවාහ වූ වර්ෂය කුමක් ද?
1912
Leonard Sidney Woolf මහතාගේ බිරිඳගේ නම කුමක් ද?
Adline Virginia Stephen
Leonard Sidney Woolf මහතා Village in the Jungle කෘතිය ලියූ වර්ෂය කුමක් ද?
1913
විවාහයෙන් පසු Leonard Sidney Woolf මහතා නැවත ලංකාවට පැමිණි වර්ෂය කුමක් ද?
1960
Leonard Sidney Woolf මහතා මිය ගියේ කවදා ද?
1969 අගෝස්තු 14
Leonard Sidney Woolf මහතා මිය ගියේ කොහේ ද?
රොඩ්මෙල්, එංගලන්තය
Leonard Sidney Woolf මහතා වෙනුවෙන් තැනුණු ලෝකඩ ස්මාරකය ඇති ස්ථානය කුමක් ද?
Monk’s House
The Village in the Jungle කෘතිය සිංහලයට අනුවර්තනය කළේ කවු ද?
ඒ. පී. ගුණරත්න මහතා
ඒ. පී. ගුණරත්න මහතාගේ වනගත පරිසරය ආශ්‍රිත ග්‍රන්ථ සිංහලයට පරිවර්තනය වූ අවස්ථා මොනවා ද?
- වානරයා (The Monkey)
- වන සරණ (Savage Sanctuary)
- මැකී ගිය දඩමං (Vanished Trails)
- සුදු ගෝනා (Where the White Sambhur roams)