01. සතර කන් මන්ත්‍රණය Flashcards

1
Q

පන්සිය පනස් ජාතක පොත රචනා කළේ කීවෙනි සියවසේ ද?

A

14 වැනි සියවසේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

පන්සිය පනස් ජාතක පොත රචනා කළේ කුමන රජුගේ කාලයේ ද?

A

සතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ කාලයේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

පන්සිය පනස් ජාතක පොත රචනා කිරීම සඳහා අනුග්‍රහය දැක්වූයේ කවු ද?

A

වීරසිංහ ප්‍රතිරාජ ඇමති

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

පන්සිය පනස් ජාතක පොත සඳහා මූලාශ්‍ර කරගත් ග්‍රන්ථය කුමක් ද?

A

පාලි ජාතකට්ඨකථාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ජාතක කතාවක ආකෘතික ලක්ෂණ මොනවා ද?

A
  1. වර්තමාන කතාව
  2. අතීත කතාව
  3. ගාථා
  4. වෛය්‍යාකරණ (ගාථා විස්තර කිරීම)
  5. සමෝධානය (වර්තමාන හා අතීත කතා ගැළපීම)
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

සිංහල පන්සිය පනස් ජාතක කතා පොත මුල් කෘතියෙහි ඍජු පරිවර්තනයක් නො වීමට හේතු මොනවා ද?

A
  1. අතීත කතාව අඛණ්ඩ ව ඉදිරිපත් කිරීම
  2. ජාතක ගාථා ස්වල්පයක් දක්නට ලැබීම
  3. වෛය්‍යාකරණ කොටස දක්නට නො ලැබීම

(සිංහල ජාතක කතා පොතෙහි ලක්ෂණ)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

පන්සිය පනස් ජාතක පොතෙහි ඇතුළත් වන ජාතක කතා ගණන කීය ද?

A

547 යි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

ආකෘතික වශයෙන් උම්මග්ග ජාතකය පෙන්වන විශේෂ ලක්ෂණ මොනවා ද?

A
  • වර්තමාන කතාවක් නැත
  • ප්‍රශ්න (පැන) නමින් තේරවිලි කතා කොටස් දෙකක් උම්මග්ග ජාතකයේ මුලට සඳහන් වෙයි
    - මුල් කොටස : ප්‍රශ්න 09
    - දෙවන කොටස : ප්‍රශ්න 10
  • මෙයින් කුඩා කතා 11 ක්, ජාතකට්ඨ කතාවෙහි දී ජාතක ලෙස එයි
  • ජාතක පොතේ එන විශාලත ම ජාතක කතාව වේ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

පන්සිය පනස් ජාතක පොත රචනා කිරීමට ආරාධනා කළේ කවු ද?

A

පරාක්‍රම නම් ඇමතිවරයෙක්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

ජාතක පොත සිංහලයට නැගුණු පසු වෙන් වෙන් වශයෙන් ලිය වූ ජාතක කතා මොනවා ද?

A
  • උම්මග්ග ජාතකය
  • එළු උමංදාව
  • උම්මදන්ති ජාතකය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

ජාතක කතා ඇසුරින් රචිත ගී කාව්‍ය මොනවා ද?

A
  • මුවදෙව්දාවත
  • සසදාවත
  • කව්සිළුමිණ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

ජාතක කතා පොත ඇසුරෙන් බිහි වූ කාව්‍ය ග්‍රන්ථ මොනවා ද?

A
  • කාව්‍යශේඛරය
  • ගුත්තිල කාව්‍ය
  • සඳ කිඳුරු දා කව
  • කුස ජාතක කාව්‍යය
  • දහම්සොඬ දා කව
  • වෙස්සන්තර ජාතකය
  • මුව ජාතකය
  • නිමි ජාතකය
  • කව්මිණි කොඬොල
  • කව්මිණි මල් දම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

උම්මග්ග ජාතකය රචනා කිරීමේ අරමුණ කුමක් ද?

A

මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

උම්මග්ග ජාතකයේ විස්තර වන්නේ කුමක් ද?

A
  • මහෞෂධ පඬිතුමා කුඩා කාලයේ සිට සිය නුවණ මෙහෙයවා කටයුතු කරන ආකාරය
  • රජුට සේවය කිරීමේ දී සතුරු කුමන්ත්‍රණ පරදා රාජ්‍ය හා ජීවිත බේරා ගැනීමට උපායශීලී ව කටයුතු කරන ආකාරය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

කාව්‍යශේඛරය සඳහා පදනම් වී ඇති ජාතකය කුමක් ද?

A

සත්තුභත්ත ජාතකය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly