03. හානා හීය පානා අඬහැරෙන් දැනේ Flashcards

1
Q

සාහිත්‍යයේ ආකාර දෙක කුමක් ද?

A
  • සම්භාව්‍ය/ විදග්ධ සාහිත්‍යය
  • ජන සාහිත්‍යය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ජනකවිය අනුරාධපුර යුගය දක්වා දිගු ඉතිහාසයක් ඇති සාහිත්‍යක් බවට සාක්ෂි සපයන ග්‍රන්ථය කුමක් ද?

A

සුත්ත නිපාතඅට්ඨ කථාව වන පරමත්ථ ජෝතිකාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

සුත්ත නිපාත අට්ඨ කථාව වන පරමත්ථ ජෝතිකාව ලියැවුණු යුගය කුමක් ද?

A

අනුරාධපුර යුගය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

දෙවියන් සඳහා පුද පූජා පැවැත්වීමේ දී ගායනා කළ කවි මොනවා ද?

A
  • දෙවොල්මඩු
  • ගම්මඩු
  • කෝල්මුර
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ජනකවියේ ඇති ලක්ෂණ මොනවා ද?

A
  • එදිනෙදා ජීවිතය හා බැඳුණු සිදුවීම් හා හැඟීම් නිරූපණය වීම
  • සරල, ගැමි දිවියට සමීප උපමා හා රූපක භාවිතය
  • භාව පූර්ණ වාග්මාලාව
  • කාර්‍යයයේ ස්වභාවය අනුව විචලනය වන විරිත
  • පහසුවෙන් අවබෝධ කරගත හැකි වීම (සුගමත්වය/ සුඛාවබෝධය)
  • සරල කාව්‍ය ආකෘතිය හා බස් වහර
  • අව්‍යාජ අත්දැකීම් ඉදිරිපත් කිරීම
  • අව්‍යාජ භාව ප්‍රකාශනය
  • මනා සංයමය
  • ව්‍යංගාර්ථය
  • පාදාන්ත එළිසමය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly