03. හානා හීය පානා අඬහැරෙන් දැනේ Flashcards
1
Q
සාහිත්‍යයේ ආකාර දෙක කුමක් ද?
A
- සම්භාව්‍ය/ විදග්ධ සාහිත්‍යය
- ජන සාහිත්‍යය
2
Q
ජනකවිය අනුරාධපුර යුගය දක්වා දිගු ඉතිහාසයක් ඇති සාහිත්‍යක් බවට සාක්ෂි සපයන ග්‍රන්ථය කුමක් ද?
A
සුත්ත නිපාතඅට්ඨ කථාව වන පරමත්ථ ජෝතිකාව
3
Q
සුත්ත නිපාත අට්ඨ කථාව වන පරමත්ථ ජෝතිකාව ලියැවුණු යුගය කුමක් ද?
A
අනුරාධපුර යුගය
4
Q
දෙවියන් සඳහා පුද පූජා පැවැත්වීමේ දී ගායනා කළ කවි මොනවා ද?
A
- දෙවොල්මඩු
- ගම්මඩු
- කෝල්මුර
5
Q
ජනකවියේ ඇති ලක්ෂණ මොනවා ද?
A
- එදිනෙදා ජීවිතය හා බැඳුණු සිදුවීම් හා හැඟීම් නිරූපණය වීම
- සරල, ගැමි දිවියට සමීප උපමා හා රූපක භාවිතය
- භාව පූර්ණ වාග්මාලාව
- කාර්‍යයයේ ස්වභාවය අනුව විචලනය වන විරිත
- පහසුවෙන් අවබෝධ කරගත හැකි වීම (සුගමත්වය/ සුඛාවබෝධය)
- සරල කාව්‍ය ආකෘතිය හා බස් වහර
- අව්‍යාජ අත්දැකීම් ඉදිරිපත් කිරීම
- අව්‍යාජ භාව ප්‍රකාශනය
- මනා සංයමය
- ව්‍යංගාර්ථය
- පාදාන්ත එළිසමය