08. අඟුල්මල් දමනය Flashcards

1
Q

අඟුල්මල් දමනය පාඩම උපුටා ගත් ග්‍රන්ථය කුමක් ද?

A

අමාවතුර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

අමාවතුර කෘතියේ කතුවරයා කවු ද?

A

ගුරුළුගෝමී පඬිතුමා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

අමාවතුර ලියැවුණු යුගය ලෙස සැලකෙන යුගය කුමක් ද?

A

පොළොන්නරු යුගය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

අමාවතුර කෘතියෙහි එන පරිච්ඡේද ගණන කීය ද?

A

18 කි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

අමාවතුරෙහි ඇතුළත් මුළු කතා ගණන කීය ද?

A

24 කි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ධර්මප්‍රදීපිකාව නම් ග්‍රන්ථයේ කතුවරයා කවු ද?

A

ගුරුළුගෝමී පඬිවරයා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

ධර්මප්‍රදීපිකාව රචනා කිරීම සඳහා මූලාශ්‍ර වන්නේ කුමක් ද?

A

මහා බෝධි වංශ ගැටපදය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

අමාවතුරෙහි එන පළවෙනි පරිච්ඡේද හතර කුමක් ද?

A
  • දුර්දාන්ත දමනය
  • ස්වසන්තාන දමනය
  • පරසන්තාන දමනය
  • ගහපති දමනය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

අඟුල්මල් දමනය අමවතුරෙහි කී වන පරිච්ඡේදය ද?

A

7 වන පරිච්ඡේදය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

අමාවතුරෙහි නාග දමනයට අයත් වන සතුන් දෙදෙනා කවු ද?

A
  • නන්දෝපනන්ද නාග රාජයා දමනය
  • නාලාගිරි ඇතා දමනය කිරීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

අමාවතුර ග්‍රන්ථයෙන් විස්තර වන බුදු ගුණය කුමක් ද?

A

පුරිස දම්ම සාරථි ගුණය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

අමාවතුරෙහි නාග දමනය නම් පරිච්ඡේදය එහි කී වැනි පරිච්ඡේදය ද?

A

14 වැනි පරිච්ඡේදය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

අමාවතුර රචනා කිරීමෙහි ලා කතුවරයාගේ බලාපොරොත්තුව කුමක් ද?

A

නොවියත් හුදී ජනන් සඳහා සිය බසින් මා විසින් සැඛෙවින් දක්වනු ලැබේ

පාලි හා සංස්කෘත භාෂා නූගත් සාමාන්‍ය ජනයා සඳහා සිය බසින් (සිංහල භාෂවෙන්) මෙම ග්‍රන්ථය කර ඇති බව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

අමාවතුර කෘතියේ අඟුල්මල් දමනය පරිච්ඡේදයේ ඇතුළත් වන්නේ කුමක් ද?

A

අංගුලිමාලගේ උපතේ සිට බුදුන් සරණ යාම දක්වා කතාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

අනෙක් ග්‍රන්ථවලට සාපේක්ෂ ව අමාවතුර ග්‍රන්ථයෙහි දැකිය හැකි විශේෂතාව කුමක් ද?

A

සංක්ෂිප්ත බව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly