19 Flashcards
කාර්මික විප්ලවය තුළ දී සිදු වූ ශීඝ්‍ර කර්මාන්ත සංවර්ධනයට බලපෑ මූලික කරුණක් වන්නේ
බලශක්ති ක්ෂේත්‍රයේ ඇති වූ නව සොයා ගැනීම් ය.
වැඩබිමක වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යාරක්ෂිත වැඩ පරිසරයක් තහවුරු කිරීම පිළිබඳ වන ප කාර්ය සලකන්න.
A සුපරීක්ෂණය කිරීම
B - ආරක්ෂක ක්‍රම වේදයන්ට අනුව කටයුතු කිරීම
C - ගුණාත්මක උපකරණ ලබා දීම
ඉහත කාර්ය අතුරෙන් සේව්‍ය පක්ෂයට සුවිශේෂ වන වගකීම / වගකීම් වනුයේ කුමන එකද? / ඒවා ද?
A සහ C පමණකි.
වැඩ මේසයක් ආලෝකමත් කිරීමේ දී මේසය මතු පිටෙහි ප්‍රදීප්තතාව (illuminance) මැනීම සඳහා භාවිත වන ඒකකය කුමක්ද?
ලක්ස්
2
2
SLS 107 (2015) යනු සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති වලට අදාළ
ප්‍රමිතියකි
ව්‍යාපාරයක කළමණාකරුවන් විසින් ගනු ලැබූ තීරණ කිහිපයක් පහත දැක් වේ.
A - සේවකයින් සුදුසුකම් අනුව වඩාත් ගැළපෙන අංශ වලට අනුයුක්ත කිරීම.
B - අකාර්යක්ෂම ලෙස කටයුතු කරන සේවකයින් හඳුනාගෙන ඔවුන්ට වැඩිදුර පුහුණුව ලබා දීම.
C - සේවකයින් දිරිමත් කිරීමට නව වැඩපිළිවෙළක් තීරණය කිරීම.
ඉහත තීරණ වලට සෘජුවම අදාළවන කළමනා කරණ කුසලතා අනුපිළිවෙළ වනුයේ,
සංවිධාන කරණය, පාලනය සහ සැලසුම්කරණය වේ.
කුඩා ව්‍යාපාර සඳහා රාජ්‍ය ආයතන විසින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රදානය කිරීමේ දී අදාළ වන ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.
A- කුඩා ව්‍යාපාරවල අවදානම අඩුය.
B - පෞද්ගලික බැංකු කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ණය ලබා දීමට මැලිවෙයි.
C - ප්‍රමාණවත් ඇප තැබීමට අපහසුතාවයක් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට පවතී.
D කුඩා ව්‍යාපාර සඳහා කුඩා ණය ප්‍රමාණ ප්‍රදානය කිරීම සෑහේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රදානය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන අවශ්‍යයෙන්ම සලකා බැලිය යුතු වන්නේ කුමන කරුණු ද?
B සහ C පමණි
1
3
හැඩගාන (shaping) යන්ත්‍රයක භාවිත වන චලිත පරිවර්තනය වන්නේ,
භ්‍රමණ → අනුවැටුම් වේ.
නියත වේග අනුපාතයකින් යුතුව. එකිනෙකට ඉතා දුරස්ව පිහිටි සමාන්තර අක්ෂ දෙකක් අතර ජවය සම්ප්‍රේෂණය කිරීම සඳහා වඩාත් යෝග්‍ය වන්නේ
දම්වැල් සහ දම්දැති රෝද (chain and sprocket ) එලවුම වේ
පැතලි පිස්ටන් හිසක් (flat head) සහිත තනි සිලින්ඩර එන්ජිමක සම්පීඩන අනුපාතය (compression ratio) 10 ලෙස එහි නිෂ්පාදක විසින් සඳහන් කර ඇත. මෙම එන්ජිම කලක් පාවිච්චියෙන් පසු ප්‍රතිස්ථාපනය කළ විට එහි සහන පරිමාව (clearance volume) 21%කින්ද සිලින්ඩරයේ විෂ්කම්භය (bore diameter) 10%කින් ද වැඩි වී ඇති බව හඳුනා ගන්නා ලදී. මෙම එන්ජිමෙහි නව සම්පීඩන අනුපාතය කුමක්ද ?
10
අනුවැටුම් වායු සම්පීඩකයක (reciprocating air compressor) අංග තුනක් පහත දැක් වේ.
A - සිසිලන වරල්
B ස්නේහන පද්ධතිය
C - වාත පෙරහන
ඉහත අංග අතුරෙන් සම්පීඩකය මගින් පිට කරන වාත ස්කන්ධයේ ගැලීම් ශීඝ්‍රතාව (kg/s) වැඩිවීමට හේතු කාරක වන කොටස / කොටස් වනුයේ
A සහ B පමණි.
A සහ E අතර සිරස් උසයි
පහත සඳහන් වාහන සංරචක අතරින්, පණ ගැන්වුම් මෝටරයක (starter motor) අඩංගු නොවන්නේ කුමක්ද?
වෝල්ටීයතා යාමකය (voltage regulator)
මෝටර් රථවල භාවිත වන රෝධක පද්ධති හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - ලිස්සුම් විරෝධී රෝධක පද්ධතිය (antilock braking system) මගින් රෝධක යෙදීමේ දී රෝද කරකැවීම නතරවීම වලකයි.
B - ටැන්ඩම් ප්‍රධාන සිලින්ඩරය (tandem master cylinder) මගින් යම් රෝධක නළයක කාන්දුවක් ඇති වුවහොත්, මෝටර් රථයේ රෝධක සම්පුර්ණයෙන්ම අඩාල වීම වලක්වයි.
C - රෝධක වර්ධකයේ (brake booster) ක්‍රියාකාරිත්වය සඳහා චූෂණ නළ ගොමුවෙහි (suction manifold) රික්තක බලය භාවිත කෙරෙයි.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
A, B සහ C සියල්ල ම ය.
5
හැඩයම් කිරිම පහසු වීම සඳහා ලෝහයක් සතුව අත්‍යවශ්‍යයෙන් තිබිය යුතු යාන්ත්‍රික ගුණයක් වන්නේ,
සුවිකාර්යනාව (plasticity) යි.
2