19 Flashcards
කාර්මික විප්ලවය තුළ දී සිදු වූ ශීඝ්‍ර කර්මාන්ත සංවර්ධනයට බලපෑ මූලික කරුණක් වන්නේ
බලශක්ති ක්ෂේත්‍රයේ ඇති වූ නව සොයා ගැනීම් ය.
වැඩබිමක වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යාරක්ෂිත වැඩ පරිසරයක් තහවුරු කිරීම පිළිබඳ වන ප කාර්ය සලකන්න.
A සුපරීක්ෂණය කිරීම
B - ආරක්ෂක ක්‍රම වේදයන්ට අනුව කටයුතු කිරීම
C - ගුණාත්මක උපකරණ ලබා දීම
ඉහත කාර්ය අතුරෙන් සේව්‍ය පක්ෂයට සුවිශේෂ වන වගකීම / වගකීම් වනුයේ කුමන එකද? / ඒවා ද?
A සහ C පමණකි.
වැඩ මේසයක් ආලෝකමත් කිරීමේ දී මේසය මතු පිටෙහි ප්‍රදීප්තතාව (illuminance) මැනීම සඳහා භාවිත වන ඒකකය කුමක්ද?
ලක්ස්
2
2
SLS 107 (2015) යනු සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති වලට අදාළ
ප්‍රමිතියකි
ව්‍යාපාරයක කළමණාකරුවන් විසින් ගනු ලැබූ තීරණ කිහිපයක් පහත දැක් වේ.
A - සේවකයින් සුදුසුකම් අනුව වඩාත් ගැළපෙන අංශ වලට අනුයුක්ත කිරීම.
B - අකාර්යක්ෂම ලෙස කටයුතු කරන සේවකයින් හඳුනාගෙන ඔවුන්ට වැඩිදුර පුහුණුව ලබා දීම.
C - සේවකයින් දිරිමත් කිරීමට නව වැඩපිළිවෙළක් තීරණය කිරීම.
ඉහත තීරණ වලට සෘජුවම අදාළවන කළමනා කරණ කුසලතා අනුපිළිවෙළ වනුයේ,
සංවිධාන කරණය, පාලනය සහ සැලසුම්කරණය වේ.
කුඩා ව්‍යාපාර සඳහා රාජ්‍ය ආයතන විසින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රදානය කිරීමේ දී අදාළ වන ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.
A- කුඩා ව්‍යාපාරවල අවදානම අඩුය.
B - පෞද්ගලික බැංකු කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ණය ලබා දීමට මැලිවෙයි.
C - ප්‍රමාණවත් ඇප තැබීමට අපහසුතාවයක් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට පවතී.
D කුඩා ව්‍යාපාර සඳහා කුඩා ණය ප්‍රමාණ ප්‍රදානය කිරීම සෑහේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රදානය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන අවශ්‍යයෙන්ම සලකා බැලිය යුතු වන්නේ කුමන කරුණු ද?
B සහ C පමණි
1
3
හැඩගාන (shaping) යන්ත්‍රයක භාවිත වන චලිත පරිවර්තනය වන්නේ,
භ්‍රමණ → අනුවැටුම් වේ.
නියත වේග අනුපාතයකින් යුතුව. එකිනෙකට ඉතා දුරස්ව පිහිටි සමාන්තර අක්ෂ දෙකක් අතර ජවය සම්ප්‍රේෂණය කිරීම සඳහා වඩාත් යෝග්‍ය වන්නේ
දම්වැල් සහ දම්දැති රෝද (chain and sprocket ) එලවුම වේ
පැතලි පිස්ටන් හිසක් (flat head) සහිත තනි සිලින්ඩර එන්ජිමක සම්පීඩන අනුපාතය (compression ratio) 10 ලෙස එහි නිෂ්පාදක විසින් සඳහන් කර ඇත. මෙම එන්ජිම කලක් පාවිච්චියෙන් පසු ප්‍රතිස්ථාපනය කළ විට එහි සහන පරිමාව (clearance volume) 21%කින්ද සිලින්ඩරයේ විෂ්කම්භය (bore diameter) 10%කින් ද වැඩි වී ඇති බව හඳුනා ගන්නා ලදී. මෙම එන්ජිමෙහි නව සම්පීඩන අනුපාතය කුමක්ද ?
10
අනුවැටුම් වායු සම්පීඩකයක (reciprocating air compressor) අංග තුනක් පහත දැක් වේ.
A - සිසිලන වරල්
B ස්නේහන පද්ධතිය
C - වාත පෙරහන
ඉහත අංග අතුරෙන් සම්පීඩකය මගින් පිට කරන වාත ස්කන්ධයේ ගැලීම් ශීඝ්‍රතාව (kg/s) වැඩිවීමට හේතු කාරක වන කොටස / කොටස් වනුයේ
A සහ B පමණි.
A සහ E අතර සිරස් උසයි
පහත සඳහන් වාහන සංරචක අතරින්, පණ ගැන්වුම් මෝටරයක (starter motor) අඩංගු නොවන්නේ කුමක්ද?
වෝල්ටීයතා යාමකය (voltage regulator)
මෝටර් රථවල භාවිත වන රෝධක පද්ධති හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - ලිස්සුම් විරෝධී රෝධක පද්ධතිය (antilock braking system) මගින් රෝධක යෙදීමේ දී රෝද කරකැවීම නතරවීම වලකයි.
B - ටැන්ඩම් ප්‍රධාන සිලින්ඩරය (tandem master cylinder) මගින් යම් රෝධක නළයක කාන්දුවක් ඇති වුවහොත්, මෝටර් රථයේ රෝධක සම්පුර්ණයෙන්ම අඩාල වීම වලක්වයි.
C - රෝධක වර්ධකයේ (brake booster) ක්‍රියාකාරිත්වය සඳහා චූෂණ නළ ගොමුවෙහි (suction manifold) රික්තක බලය භාවිත කෙරෙයි.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
A, B සහ C සියල්ල ම ය.
5
හැඩයම් කිරිම පහසු වීම සඳහා ලෝහයක් සතුව අත්‍යවශ්‍යයෙන් තිබිය යුතු යාන්ත්‍රික ගුණයක් වන්නේ,
සුවිකාර්යනාව (plasticity) යි.
2
3
මෝටර් රථයක නිමි එලවුමෙහි රජ රෝදය (crown wheel) 800rpm වේගයෙන් කරකැවෙන විට ආන්තර කට්ටලය හා සම්බන්ධ වම් පස රෝදය ද 800 rpm වේගයෙන් කරකැවෙන බව නිරීක්ෂණය කරන ලදී. එහි දකුණු පස රෝදයේ භ්‍රමණ වේගය rpm වනුයේ,
800
පරිපථයක සම්බන්ධ කර ඇති සන්නායකයක් සම්බන්ධයෙන් පහත දැක්වෙන සාධක සලකා බලන්න.
A - සන්නායකය සාදා ඇති ද්‍රව්‍යය
B -සන්නායකය හරහා පවතින විභව අන්තරය
C - සන්නායක ද්‍රව්‍යයේ ඝනත්වය
D - සන්නායකයේ හරස්කඩ වර්ග ඵලය
උෂ්ණත්වය නියතව පවතින විට සන්නායකයේ ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක වන්නේ.
A සහ D පමණි
එකලා ප්‍රේරණ මෝටරයකට විදුලිය සැපයූ විට මහි ස්වයං ආරම්භයක් (self-start) ඇති කළ හැකි ක්‍රමය වනුයේ.
ස්නායුකයෙහි කෘත්‍රිමව කලා වෙනසක් ඇති කිරීම ය.
4
ගෘහ විදුලි පරිපථ ආරක්ෂක උපකරණයක් ලෙස සිඟිති පරිපථ බිඳිනය (Miniature Circuit Breaker) භාවිත වනුයේ,
පරිපථ ලුහුවත් (short circuit) වීමක දී අදාළ විදුලි පරිපථ කොටස පමණක් ස්වයංක්‍රීයව සැපයුමෙන් වෙන් කිරීමට ය.
5
අවකර පරිණාමක පිළිබඳ අසත්‍ය ප්‍රකාශය කුමක්ද?
(1) වෝල්ටීයතාව අඩු කර ගැනීම සඳහා යොදා ගැනේ.
(2) ද්වීතියික දඟරයේ වට ගණන ප්‍රාථමික දඟරයේ වට ගණනට වඩා අඩු වේ.
(3) විදුලි බලාගාර වලින් සම්ප්‍රේෂණය කිරීමේ දී වෝල්ටීයතාව වෙනස් කිරීමට යොදා ගැනේ.
(4) ජාල උපපොළවල යොදා ගැනේ.
(5) ප්‍රාථමික උපපොළවල යොදා ගැනේ.
3
3
ඍජුකාරක ඩයෝඩයක් (rectifier diode) හා සෙනර් ඩයෝඩයක් (Zener diode) සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - සෘජුකාරක ඩයෝඩයක් සාමාන්‍යයෙන් එක් දිශාවකට පමණක් සන්නයනය කරන අතර සෙනර් ඩයෝඩයක් දිශා දෙකටම සන්නයනය වන පරිදි යොදා ගත හැකි ය.
B - ඍජුකාරක ඩයෝඩයක් සාමාන්‍ය පසු නැඹුරු ධාරාවක දී විනාශ වන අතර සෙනර් ඩයෝඩයක් සාමාන්‍ය පසු නැඹුරු ධාරාවක දී විනාශ නොවේ.
C - සෘජුකාරක ඩයෝඩයක් සාමාන්‍යයෙන් සාජුකරණය සඳහාත් සෙනර් ඩයෝඩය සාමාන්‍යයෙන් විභව යාමනය සඳහාත් යොදා ගැනේ.
D - සෘජුකාරක ඩයෝඩයක් හා සෙනර් ඩයෝඩයක් නිෂ්පාදනය කිරීම සඳහා P හා N වර්ගයේ අර්ධ සන්නායකවල වෙනස් මාත්‍රණ භාවිත කෙරේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ
A, B, C සහ D සියල්ලම
3
2
3
4
2
4
අපක ජලය බැහැර කිරීමේ පද්ධති පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - දැඩි වර්ෂාපතනයක දී එක්කළ පල්දෝරු කාණු පද්ධතිවල (combined sewerage system) සමහර පල්දෝරු, මතුපිට ජල මුලාශ්‍ර වලට ගලායයි.
B - කුඩා ඉඩම් කට්ටු සහිත නාගරික ප්‍රදේශ සඳහා, පූතික ටැංකි සහ උරා ගැනීම් වළ ක්‍රමය වඩා සුදුසු වේ.
C - පුද්ගලයකුට, පල්දෝරු කාණු පද්ධති තුළට ගොස් පද්ධතිය පිරිසිදු කළ හැකි වන සේ ගලි (gully) පිහිටුවා තිබේ.
ඉහත ප්‍රකාශ අකුරෙන් නිවැරදි වනුයේ
A පමණි
ජල පිරිපහදු ක්‍රියාවලියේ දී ක්ලෝරීන් එකතු කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ
අහිතකර ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම ය.
ජල සම්පාදනයේ දී සහ අපවහනයේ දී භාවිතවන උපාංග තුනක් පහත රූපවල දැක්වේ
4
ගොඩනැගිලි ව්‍යාපෘතියක උඩිස් වියදම් ගණනය කිරීමේ දී අඩංගු වන අයිතම කිහිපයක් වන්නේ
ඉංජිනේරු වැටුප්, වැඩබිම් ආරක්ෂාව සහ දොඹකරය.
5
බිම් මැනුමේ (land surveying) මූලික අරමුණ වනුයේ,
බිම් කොටසක බිම් සැලසුම ඇඳීම ය.
4
3
A, B සහ C යනු තියඩොලයිට්ටු පරික්‍රමණ සම්බන්ධ ප්‍රකාශ කිහිපයකි.
A- විවෘත පරික්‍රමණ යොදාගතහොත් මැනුමේ දෝෂය සොයා ගත හැකිය.
B පාලන ලක්ෂ්‍ය දෙකක් අතර සිදු කරන පරික්‍රමණයක්, සංවෘත පරික්‍රමණයක් වේ.
C - පරික්‍රමණයේ හැඩය ඉඩමේ හැඩයට සමාන වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය වනුයේ,
B පමණි
A, C සහ F පමණි.
කොන්ක්‍රීට් මිශ්‍රණ සකස් කිරීමේ දී භාවිත වන බැඳුම්කාරකය (binding agent) යනු,
පෝට්ලන්ඩ් සිමෙන්ති ය.
තද පසින් යුතු භූමියක මහල් දෙකකින් සමන්විත ගොඩනැගිල්ලක් කොන්ක්‍රීට් රාමු සකසා ඉදිකිරීමේ දී කොන්ක්‍රීට්
කුළුණු සඳහා ප්‍රමාණවත් වන අත්තිවාරම් වර්ගය වනුයේ,
කොට්ට අත්තිවාරම (pad foundation) ය
ගොඩනැගිල්ලකින් නිවැසියන්ට, අසල් වැසියන්ට සහ පරිසරයට ලැබිය යුතු ආරක්ෂාව හා සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කර ගැනීම සඳහා ගත යුතු අත්‍යවශ්‍යම ක්‍රියාමාර්ගය වනුයේ,
ගොඩනැගිලි ඉදි කිරීම් සම්බන්ධයෙන් පනවා ඇති රෙගුලාසි අනුගමනය කිරීම ය.
විශාල කර්මාන්ත ශාලාවක් සඳහා ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ දී මිනිස් ශ්‍රමය මගින් පමණක් කාර්ය කිරීම අපහසු බැවින්,
A - අක්ෂිවාරම කැපීම
B-කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම
C- කොන්ක්‍රීට් සුසංහසනය කිරීම වැනි කාර්ය සඳහා යන්ත්‍ර උපයෝගී කර ගැනීමට අවශ්‍ය ය.
A, B, C යනුවෙන් දක්වා ඇති කාර්ය සඳහා සහාය ලබා ගත හැකි යන්ත්‍රෝපකරණ පිළිවෙළින්
එස්කැවේටරය, කොන්ක්‍රීට් මිශ්‍රකය සහ කම්පක ය