16 Flashcards

1
Q

මිනුම් කෝදුවක් 0.5 mm දක්වා ක්‍රමාංකනය කර ඇත. එය භාවිතයෙන් දිග මැනීමේ දී එහි ක්‍රමාංකනය අනුව අපේක්ෂා
කළ හැකි උපරිම දෝෂය

A

±0.25 mm

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q
A

2

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q
A

2

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ඔක්සි ඇසිටිලීන් දැල්ලක් උපයෝගී කරගෙන තුනී ලෝහ තහඩුවක් කපා ගැනීමට අවශ්‍යව ඇත. මේ සඳහා යොදාගත යුතු දැල්ල වනුයේ,

A

ඔක්සිජන් අධික දැල්ලකි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ඉංජිනේරු තාක්ෂණ වේදයේ සංවර්ධනයට අභියෝගාත්මක ලෙස බලපෑ සාධකයක් නො වන්නේ

A

පවත්නා ශිල්පීය ඥානයය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

සුමේධ, ගනේෂන්, රිසානා සහ මයිකල්ට අදාළ තොරතුරු පහත දැක්වේ

A- සුමේධ ඉතා අවිනිශ්චිත වෙළෙඳපොළක තම ව්‍යාපාරය දියුණු කරමින් පවත්වා ගෙන යයි
B - ගනේෂන් ඔහුගේ තරගකරුවන්ට මුහුණදීම සඳහා නව භාණ්ඩයක් වෙළෙඳපොළට ඉදිරිපත් කළේ ය.
C- රිසානා ඇයගේ පියා ආරම්භ කළ ව්‍යාපාරය එලෙස ම ලාභ ලබමින් පවත්වා ගෙන යන්නී ය
D- මයිකල් ව්‍යාපාරයක හිමිකරුවකු වන අතර අලාභ ලබමින් වුවද ව්‍යාපාරය පවත්වාගෙන යයි.

ඉහත ප්‍රකාශ වලට අනුව වැඩි වශයෙන් ව්‍යවසායක ලක්ෂණ දක්වන්නේ

A

සුමේධ සහ ගනේෂන් ය.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

.

A

3

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

මැනුම් ස්ථාන තුනකින් සමන්විත තියඩොලයිට්ටු පරික්‍රමණයක අන්තර්ගත කෝණ මනින ලද අතර ඒවා පිළිවෙළින් 108° 53’ 40”, 38° 12’ 20” සහ 32° 53’ 45” විය. මෙහි දී සිදු වී ඇති දෝෂය නිවැරදි කිරීම සඳහා යෙදිය යුතු මුලු ශෝධනය වනුයේ,

A

+ 15”

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

A සහ B නම් නගර දෙකක් අතර ඍජු දුර 25 km වේ. 1 : 250 000 පරිමාණයට අඳින ලද සිතියමක් මත මෙම නගර
දෙක අතර සෘජු දුර වනුයේ

A

10 cm

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q
A

550 m²

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

දම්වැල් මැනුම හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න.

A - යොදා ගන්නා සියලු මැනුම් ස්ථාන එකිනෙක හොඳින් දර්ශනය විය යුතුය.
B - යොදා ගන්නා ත්‍රිකෝණ මනාව සැකසූ ත්‍රිකෝණ විය යුතු ය.
C - යොදා ගන්නා ත්‍රිකෝණවල පාදවල දිග හැකි තරම් සමාන විය යුතුය.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ

A

B සහ C පමණි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

A1 ප්‍රමාණයේ කඩදාසියක සම්මත මිනුම් වනුයේ, (A4 ප්‍රමාණයේ කඩදාසියක් 210 mm × 297 mm වේ

A

594mmx840mm

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q
A

ඉංග්‍රීසි, බඩගල්, ෆ්ලෙමිෂ් සහ ඔළුගල් වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q
A

තලාඳය, කුරුපාව, යටලීය සහ පරාලයයි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q
A

5

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q
A

3

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

අභ්‍යන්තර බිත්ති කපරාරුවේ දී සුමට නිමාවක් ලබා ගැනීමට භාවිත කෙරෙන සිමෙන්ති : හුනු : වැලි බදාමය සඳහා වඩා සුදුසු අනුපාතයක් වන්නේ

A

1:1:5

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

නිවසක දොර උළුවස්සක ප්‍රධාන කොටස් දැක්වෙන රූපයක් දී ඇත

මෙහි A, B, C සහ D මගින් දැක්වෙනුයේ පිළිවෙළින්

A

නෙරුගල, අවුල්පාසුව, කණුව සහ තට්ටුව ය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

සරල අත්තිවාරමක් සම්බන්ධ ව ප්‍රකාශ කිහිපයක් පහත දී ඇත

A - අත්තිවාරම මගින් ගොඩනැගිල්ලක ස්ථායිතාව වැඩි කර ගත හැකි ය.
B - ගොඩනැගිල්ලක සම්පූර්ණ බර පොළොවට සම්ප්‍රේෂණය කෙරෙනුයේ කයිරු බැම්ම මගිනි.
C - කපන ලද අත්තිවාරම් කාණුව තුළ, පස සහ කොන්ක්‍රීටය වෙන් කර ගැනීම සඳහා කැට කොන්ක්‍රීට් තට්ටුව

A

A සහ C පමණි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

අවශ්‍ය හැඩයකට සකස් කර ගැනීමේ හැකියාව බදාමවලට ලැබී ඇත්තේ එහි ඇති කුමන ගුණය නිසාද

A

සුවිකාර්යතාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

කොන්ක්‍රීට් පදම් කරනුයේ,

A

ශක්තිමත් බව වැඩි කර ගැනීමට ය

23
Q

ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ප්‍රමිති සහ පිරිවිතර සකස් කිරීම සඳහා පිළිගත් ආයතනයක් නො වන්නේ,

24
Q

ජව සම්ප්‍රේෂණය සඳහා තරලයක් තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු වැදගත් ම ගුණය වනුයේ

A

අසම්පීඩ්‍යතාවයි

25
4
26
මෝටර් රථයක ජව සම්ප්‍රේෂණ පද්ධතියට අදාළ පහත ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1
27
දඟර කඳ සහ කැමි දණ්ඩ අතර මුහුර්තනය පවත්වා ගැනීම සඳහා භාවිත නො වන්නේ කුමක් ද?
V-පටි
28
මෝටර් කාර්වල අවලම්බන පද්ධතියේ භාවිත වන උපාංග අතුරෙන් ශක්තිය හානි කිරීම සඳහා වඩාත් දායක වන අංගය වනුයේ
කම්පන වාරකයයි
29
5
30
5
31
සිව්පහර එන්ජිමක අංක 1 දරණ එන්ජිම් සිලින්ඩරයේ ඉන්ධන විදිනය (injector) මගින් මිනිත්තුවකට 1000 වතාවක් ඉන්ධන නිකුත් කරයි. මෙම එන්ජිමෙහි වේගය මිනිත්තුවකට භ්‍රමණ කොපමණ ද?
2000
32
මෝටර් රථවල භාවිත වන සිසිලන පද්ධති හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්ද?
1
33
ශීතකරණ ක්‍රියාවලියේ දී,
සම්පීඩකය තුළ දී ශීතකාරකය වායු තත්ත්වයේ පවතී
34
1
35
තරල යන්ත්‍ර නිර්මාණය කිරීමේ දී සැලකිය යුතු ආරක්ෂක සාධකයක් නො වන්නේ කුමක්ද?
ධාරිතාව
36
5
37
ලංකාවේ භාවිත කරන එකලා විදුලි සැපයුම් වෝලටීයතාව සහ එහි සංඛ්‍යාතය අනුපිළිවෙළින්,
230V සහ 50 Hz වේ
38
ගෘහස්ථ විදුලි උපකරණයකින් විදුලි කාන්දුවක් ඇතිවුවහොත් පද්ධතියේ විදුලිය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විය යුතු උපාංගය වන්නේ
මිහිකාන්දු/ශේෂධාරා පරිපථ බිඳිනයයි.
39
ජාත්‍යන්තර විදුලි ඉංජිනේරු අණපනත් සහ රෙගුලාසිවලට අනුව එකලා විදුලි සැපයුම් පද්ධතියක සජීවී, උදාසීන සහ භූගත රැහැන් වල වර්ණ පිළිවෙළින් විය යුත්තේ,
දුඹුරු, නිල්, කහ පටියක් සහිත කොළ ය.
40
3
41
ගොඩනැගිල්ලක ප්‍රධාන විදුලිය බෙදා හැරීම් පුවරුවේ ගින්නක් හටගෙන ඇත. අසල ස්ථානයක රතු, කළු සහ නිල් වර්ණ සහිත ගිනි නිවීමේ උපකරණ සවි කර ඇත. ගින්න නිවීම සඳහා මින් කුමන වර්ණයෙන් / වර්ණ වලින් යුතු ගිනි නිවීමේ උපකරණ භාවිත කළ හැකි ද?
නිල් සහ කළු
42
2
43
විදුලි බල්බයක් 24 V සරල ධාරා සැපයුමකට සම්බන්ධ කර ඇත. බල්බය මිනිත්තු 5ක් පමණ වේලාවක් දල්වා තැබීමෙන් පසු එහි අග්‍ර අතර ප්‍රතිරෝධය 288 Q බව සොයා ගන්නා ලදී. බල්බයේ ක්ෂමතාව වනුයේ
2 W
44
සන්ධි ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක (JFET) ක්‍රියාකාරිත්වය සඳහා
ද්වාරය (gate) හා ප්‍රභවය (source) අතර pn සන්ධිය පසු නැඹුරු විය යුතු ය
45
3
46
දෝලකයක් (oscillator) වර්ධකයකින් (amplifier) වෙනස් වනුයේ,
දෝලකයට ප්‍රදාන සංඥාවක් අවශ්‍ය නැත
47
කාරකාත්මක වර්ධකයකට (operational amplifier) අත්‍යවශ්‍ය ලක්ෂණයක් නො වන්නේ,
අඩු ජවයයි.
48
2
49
4
50
1