12. අලුත ගෙනා මනාලිය Flashcards

1
Q

අලුත ගෙනා මනාලිය පද්‍ය පන්තිය කාගේ නිර්මාණයක් ද?

A

ජී. බී. සේනානායක මහතාගේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ජී. බී. සේනානායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් පිරිනැමූ සම්මානය කුමක් ද?

A

සාහිත්‍ය සූරී සම්මානය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

අලුත ගෙනා මනමාලිය නිසඳැසෙහි දක්නට ලැබෙන කාව්‍යෝපක්‍රම මොනවා ද?

A
  • සරල භාෂාව
  • සංක්ෂිප්තභාවය
  • සංකල්ප රූප මැවීම
  • ව්‍යංගාර්ථය
  • අනුප්‍රාසය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly