05. තුංමං හංදිය Flashcards
1
Q
තුංමං හංදිය කෘතිය කාගේ නිර්මාණයක් ද?
A
මහගම සේකර මහතාගේ නිර්මාණයකි
2
Q
තුංමං හංදිය ග්‍රන්ථයේ දෙවෙනි කොටස ලෙස හැඳින්වෙන ග්‍රන්ථය කුමක් ද?
A
මනෝමන්දිර ග්‍රන්ථය (1971)
3
Q
තුංමං හංදිය නවකතාවේ කථකයාගේ නම කුමක් ද?
A
රණතුංග ආරච්චිගේ සිරිසේන
4
Q
තුංමං හංදිය නවකතාවේ ප්‍රධාන චරිත මොනවා ද?
A
- අබිලිං සිඤ්ඤෝ (ලොකු මාමා)
- සිරිසේන (කථකයා)
- බුරම්පි සිඤ්ඤෝ (පියා)
- ජේන් නෝනා (මව)
- සේතන් සිඤ්ඤෝ (පොඩි මාමා)
5
Q
තුංමං හංදිය නව කතාවේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ මොනවා ද?
A
- ලේකඛයාගේ ජීවිත ඇත්දැකීම් මැදි කොට රචිත ආත්ම-කථන ස්වරූපයක් ගැනීම
- සිරිසේනගේ චරිතය තරමට ම ඔහුගේ ලොකු මාමා වන අබිලිං සිඤ්ඤෝගේ චරිතය ද ඉස්මතු කිරීම
- කථන හා ලිඛිත භාෂාව සම්මිශ්‍රණය කර ඇති භාෂාව
- සජීවී ආඛ්‍යාන රීතිය
- සජීවී භාෂා හා සංවාද
- උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය හා මුසු වූ ප්‍රථම පුරුෂ කථනය
- ඡේද තුළට කවා ඇති සංවාද කොටස්
- කෙටි වැකි භාවිතය