09. ආගන්තුක සත්කාරය Flashcards
1
Q
ආගන්තුක සත්කාරය පද්‍ය පන්තිය නිර්මාණයක් ද?
A
විමලරත්න කුමාරගමයන්ගේ නිර්මාණයකි
2
Q
විමලරත්න කුමාරගමයන් අයත් වන්නේ කුමන කාව්‍ය පරපුරට ද?
A
නූතන කාව්‍ය යුගයට
3
Q
විමලරත්න කුමාරගමයන්ගේ කාව්‍ය නිර්මාණ මොනවා ද?
A
- සංවේග වේදනා
- නිල් සීනය
- ඔරුව
- හපුමලී
- සුරතල්ලු
4
Q
විමලරතන කුමාරගමයන්ගේ කවියෙහි දක්නට ලැබෙන ලක්ෂණ මොනවා ද?
A
- අනවශ්‍ය භාවාත්මක බවින් මිදීම
- සංවේදී සංයමශීලී බව
- මුහුකුරා ගිය කවි ශක්තිය
- ඖචිත්‍ය ගුණයෙන් යුතු භාෂා හා අලංකාර භාවිතය
5
Q
විමලරත්න කුමාරගමයන් ඔහුගේ කවි සඳහා අනුභූතිය ලබාගෙන ඇත්තේ කෙසේ ද?
A
බිම්තැන්න, කොළොන්න, වන්නි හත් පත්තුව වැනි ප්‍රදේශවල ප්‍රාදේශීය ආදායම් පාලක ලෙස කටයුතු කිරීමෙන්