09. ආගන්තුක සත්කාරය Flashcards

1
Q

ආගන්තුක සත්කාරය පද්‍ය පන්තිය නිර්මාණයක් ද?

A

විමලරත්න කුමාරගමයන්ගේ නිර්මාණයකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

විමලරත්න කුමාරගමයන් අයත් වන්නේ කුමන කාව්‍ය පරපුරට ද?

A

නූතන කාව්‍ය යුගයට

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

විමලරත්න කුමාරගමයන්ගේ කාව්‍ය නිර්මාණ මොනවා ද?

A
  • සංවේග වේදනා
  • නිල් සීනය
  • ඔරුව
  • හපුමලී
  • සුරතල්ලු
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

විමලරතන කුමාරගමයන්ගේ කවියෙහි දක්නට ලැබෙන ලක්ෂණ මොනවා ද?

A
  • අනවශ්‍ය භාවාත්මක බවින් මිදීම
  • සංවේදී සංයමශීලී බව
  • මුහුකුරා ගිය කවි ශක්තිය
  • ඖචිත්‍ය ගුණයෙන් යුතු භාෂා හා අලංකාර භාවිතය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

විමලරත්න කුමාරගමයන් ඔහුගේ කවි සඳහා අනුභූතිය ලබාගෙන ඇත්තේ කෙසේ ද?

A

බිම්තැන්න, කොළොන්න, වන්නි හත් පත්තුව වැනි ප්‍රදේශවල ප්‍රාදේශීය ආදායම් පාලක ලෙස කටයුතු කිරීමෙන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly