10. ඇත් ගාලේ දරු පෙම Flashcards

1
Q

ඇත් ගාලේ දරු පෙම පද්‍ය පන්තිය කාගේ නිර්මාණයක් ද?

A

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ නිර්මාණයකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචිත සරල හා සුගම ජීවන සෞන්දර්‍යයකින් යුතු නිර්මාණ මොනවා ද?

A
  • මීකිරි
  • වෙසක් මිහිර
  • ගුරු ගෙදරට යන අතරමග
  • ඇත් ගාලේ දරු පෙම
  • මගේ රට
  • මහබෝ වන්නම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

මානවසිංහයන්ගේ කවියේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ මොනවා ද?

A
  • නිරුත්සාහක, හෘදයාංගම පද ගැළපුම
  • හදවතට ගෝචර වූ සරල භාෂාවක් භාවිත කිරීම
  • නිර්ව්‍යාජ ජීවන සෞන්දර්‍යය පිළිබිඹු කිරීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

මානවසිංහයන් විසින් ඉදිරිපත් කරන ලද තීරු ලිපි සංග්‍රහය කුමක් ද?

A

වගතුග

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

මානවසිංහයන් විසින් රචිත ප්‍රථම සිංහල ගීත නාට්‍ය කුමක් ද?

A

මනෝහාරී (1957)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

මානවසිංහයන්ගේ අභාවයෙන් පසු එළි දැක්වුණු ඔහුගේ නිර්මාණ මොනවා ද?

A
  • සාහිත්‍ය රසය (ලිපි එකතුවකි)
  • හදවත් නැත්තෝ (කෙටිකතා සංග්‍රහය)
  • ඉහිරුණු කිරිබත (ළමා ගී පොතකි)
  • මානවසිංහ සාහිත්‍ය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

මානවසිංහයන්ගේ කෙටිකතා නිර්මාණ මොනවා ද?

A
  • ගොළු දැරිය
  • හදවත් නැත්තෝ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly