10. ඇත් ගාලේ දරු පෙම Flashcards
1
Q
ඇත් ගාලේ දරු පෙම පද්‍ය පන්තිය කාගේ නිර්මාණයක් ද?
A
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ නිර්මාණයකි
2
Q
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචිත සරල හා සුගම ජීවන සෞන්දර්‍යයකින් යුතු නිර්මාණ මොනවා ද?
A
- මීකිරි
- වෙසක් මිහිර
- ගුරු ගෙදරට යන අතරමග
- ඇත් ගාලේ දරු පෙම
- මගේ රට
- මහබෝ වන්නම
3
Q
මානවසිංහයන්ගේ කවියේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ මොනවා ද?
A
- නිරුත්සාහක, හෘදයාංගම පද ගැළපුම
- හදවතට ගෝචර වූ සරල භාෂාවක් භාවිත කිරීම
- නිර්ව්‍යාජ ජීවන සෞන්දර්‍යය පිළිබිඹු කිරීම
4
Q
මානවසිංහයන් විසින් ඉදිරිපත් කරන ලද තීරු ලිපි සංග්‍රහය කුමක් ද?
A
වගතුග
5
Q
මානවසිංහයන් විසින් රචිත ප්‍රථම සිංහල ගීත නාට්‍ය කුමක් ද?
A
මනෝහාරී (1957)
6
Q
මානවසිංහයන්ගේ අභාවයෙන් පසු එළි දැක්වුණු ඔහුගේ නිර්මාණ මොනවා ද?
A
- සාහිත්‍ය රසය (ලිපි එකතුවකි)
- හදවත් නැත්තෝ (කෙටිකතා සංග්‍රහය)
- ඉහිරුණු කිරිබත (ළමා ගී පොතකි)
- මානවසිංහ සාහිත්‍ය
7
Q
මානවසිංහයන්ගේ කෙටිකතා නිර්මාණ මොනවා ද?
A
- ගොළු දැරිය
- හදවත් නැත්තෝ