11. වැහි වලා කුළ Flashcards

1
Q

කුමාරතුංග මුනිදාසයන්ගේ පළමු ග්‍රන්ථය කුමක් ද?

A

සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න (1917)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

කුමාරතුංග මුනිදාසයන් විසින් කාව්‍ය ගීත හා ප්‍රබන්ධකරණය සඳහා උපදෙස් සපයමින් ලියා ඇති ග්‍රන්ථ මොනවා ද?

A
  • කවි ශික්ෂාව
  • විරිත් වැකිය
  • හෙළ මියැසිය
  • ප්‍රබන්ධෝපදේශය
  • ප්‍රබන්ධ සංග්‍රහය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

කුමාරතුංග මුනිදාසයන් විසින් පිහිටුවන ලද සංවිධානය කුමක් ද?

A

හෙළහවුල

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

කුමාරතුංග මුනිදාස මහතා සංස්කාර ධුරය ඉසිලූ පුවත්පත් මොනවා ද?

A
  • ලක්මිණි පහන (1931)
  • සුබස (1939)
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ළමා පරපුර අතර ජනපිය කුමාරතුංගයන්ගේ නිර්මාණ මොනවා ද?

A
  • හීන්සැරය
  • හත්පණ
  • මගුල් කෑම
  • කුමාර ගී
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

කුමාරතුංග මුනිදාසයන්ගේ කවිත්වයේ අග්‍රඵලය ලෙස සැලකෙන්නේ කුමක් ද?

A

පියසමර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly