11. වැහි වලා කුළ Flashcards
1
Q
කුමාරතුංග මුනිදාසයන්ගේ පළමු ග්‍රන්ථය කුමක් ද?
A
සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න (1917)
2
Q
කුමාරතුංග මුනිදාසයන් විසින් කාව්‍ය ගීත හා ප්‍රබන්ධකරණය සඳහා උපදෙස් සපයමින් ලියා ඇති ග්‍රන්ථ මොනවා ද?
A
- කවි ශික්ෂාව
- විරිත් වැකිය
- හෙළ මියැසිය
- ප්‍රබන්ධෝපදේශය
- ප්‍රබන්ධ සංග්‍රහය
3
Q
කුමාරතුංග මුනිදාසයන් විසින් පිහිටුවන ලද සංවිධානය කුමක් ද?
A
හෙළහවුල
4
Q
කුමාරතුංග මුනිදාස මහතා සංස්කාර ධුරය ඉසිලූ පුවත්පත් මොනවා ද?
A
- ලක්මිණි පහන (1931)
- සුබස (1939)
5
Q
ළමා පරපුර අතර ජනපිය කුමාරතුංගයන්ගේ නිර්මාණ මොනවා ද?
A
- හීන්සැරය
- හත්පණ
- මගුල් කෑම
- කුමාර ගී
6
Q
කුමාරතුංග මුනිදාසයන්ගේ කවිත්වයේ අග්‍රඵලය ලෙස සැලකෙන්නේ කුමක් ද?
A
පියසමර