සෛල Past Papers Flashcards
ක්ෂුද්‍රජීවීන් සැමවිටම
පියවි ඇසට නිරීක්ෂණය කිරීමට නොහැකි ජීවීන් වේ
පොල් රා වලින් විනාකිරි නිෂ්පාදනය කිරීමේ දී භාවිත වන ඇසිටික් අම්ල බැක්ටීරියා අයත් වන ශ්වසන කාණ්ඩය කුමක්ද?
ස්වායු
එන්සයිම භාවිත කරන පියවර වන්නේ,
-නිස්සාරණය කරගත් DNA කැබලිවලට කපා ගැනීම
-DNA කැබලි, ප්ලස්මිඩ DNA සමග ප්‍රතිසංයෝජනය කිරීම
අපජලය පිරියම් කිරීමේ ක්‍රියාවලියක දී ස්වායු ශ්වසනය සිදු කරන ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ප්‍රයෝජනයට ගනු ලබන්නේ,
ද්විතීයික පිරියම් කිරීමේ තටාකයේ
බැක්ටීරියාචල ප්‍රධාන ලක්ෂණවලින් එකක් චන්නේ,
න්‍යෂ්ටික පටලයක් නොමැති චීම ය.
විනාකිරි නිෂ්පාදනයට යොදා ගන්නේ,
යීස්ට් සමග ඇසිට්ක් අම්ල බැක්ටීරියා පමණි.
එන්සයිම පිළිබඳ වගන්ති
-එන්සයිමයේ ක්‍රියාකාරිත්වය එයට විඝේෂිත ඹු ත්‍රිමාන හැබිය මත බලපාසි.
-බොහෝ එන්සයිම ක්‍රියාමාරී වන්නේ 5 “සිට 40 “ල උෂ්ණත්ව පරාසය තුළය.
දිලීර සම්බන්ධයෙන් පහත සඳහන් කවර වගන්තිය සත්‍ය වේ ද?
(1) බොහෝ දිලීර ස්වයංපෝෂින් චේ.
(2) සීස්ට් ඒක සෛලික දිලීරයක් සඳහා උදාහරණයකි.
(3) දිලීරවල සෛල බිත්ති සෑදී ඇත්තේ සෙලියුලෝස්වලිනි.
(4) දිලීරවල ප්‍රධාන සංචිත ආහාරය පිෂ්ටයයි.
(5) දිලීර අලිංගිකව පමණක් ප්‍රජනනය කරයි.
සීස්ට් ඒක සෛලික දිලීරයක් සඳහා උදාහරණයකි.
සහල්’ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ජානය ලබා ගැනීමට භාවිත කළ බැක්ටීරියාව වනුයේ,
Erwinia uredovora
චිනාකිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න.
1එතනෝල්, ඇසිටික් අම්ලය බඩට පත් කිරීම විනාකිරි නිෂ්පාදනයේ පළමු පියවර චේ.
2. Acetobacter හෝ Gluconobacter භාචිත කර එතනෝල්, ඇසිටික් අම්ලය බවට පත් කළ හැකි ය.
3.මෙම ක්‍රියාවලියේ දී එතනෝල්, ඇසිටික් අම්ලය බවට පත් කිරීම ඔක්සිකරණ ප්‍රතික්‍රියාවකි.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
2
3
ලැක්ටෝස් අයත් වන්නේ කවර කංබොහසිඩ්රේට කාණ්ඩයට ද?
ඩයිසැකරයිඩ
පොහොර නිෂ්පාදනය සඳහා ඇපටයිට් භාවිත කරයි. මෙහි දී ඇපටයිට් සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරවීමට
හේතුව වනුයේ
ජලද්‍රාව්‍යතාව වර්ධනය කර ගැනීම සඳහා ය
Corynebacterium glutamicum බැක්ටීරියාව යොදා ගනිමින් නිෂ්පාදනය කරනුයේ,
ඇමයිනෝ අම්ල ය
කුමන ක්‍්ෂුද්‍රජීවියා/ක්ෂුද්‍රජීවීන් ලුදවාප්‍ර කිරිනිෂ්පාදන සඳහා යොදා ගනු ලබන්නේ ද?
A
C
බීට්රුූට්වල අඩංගු මොනසැකරයිඩ දෙක වනුයේ,
ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් ය
අපජලය පිරියම් කිරීමේ පිරියනක නිර්වායු ක්ෂුද්‍රජීවි ක්‍රියාවලිය යොදාගනු ලබන පියවර චනුයේ,
රොන්බොර ජීරණයයි
වායුගෝලීය ආම්ලික වායු වායුගෝලීය ජලය තුළ දියවීම මගින් අම්ල වැසි ඇති වේ. අම්ල වැසි සම්බන්ධයෙන් කවර වගන්තිය සත්‍ය වේ ද?
1) කාබන්ඩයොක්සයිඩ් මගින් අම්ල වැසි ඇති කළ හැකි ය.
(2) අම්ල වැස්සක ආම්ලික බව, දිය වී ඇති ආම්ලික වායු ප්‍රමාණය මත නීරණය වේ.
(3) අම්ල වැස්සක ආම්ලික බව, සැදෙන අම්ලවල ප්‍රබලතාවෙන් ස්වායන්න චේ.
(4) වායුගෝලීය so2 අම්ල වැසි ඇති නොකරයි.
(5) අම්ල වැසිවල pH අගය 7 ට වඩා වැඩි ය.
2
කොම්පෝස්ට් පොහොර පිළිබඳ පහත දී ඇති ප්‍රකාශ සලකන්න.
A කොම්පෝස්ට් පොහොර තුළ අඬංගු ප්‍රාථමික පෝෂක ප්‍රමාණය රසායනික පොහොරවල අඩංගු ප්‍රාථමික පෝෂක ප්රමාණයට වඩා වැඩි ය.
B කොම්පෝස්ට් පොහොර මගින් පසේ කැටායන හුවමාරු ධාරිතාව වැඩි කරයි.
C කොම්පෝස්ට් පොහොර මගින් ශාක සඳහා ක්ෂුද්‍රපෝෂක ප්‍රධාන වශයෙන් සපයනු ලබයි.
ඉහන ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
B
C
ශාක සෛලවල අඩංගු සංචිත ආහාරය කුමක් ද?
පිෂ්ඨය
පෙජප්ටසිඩ බන්ධනයක් ඇති වන්නේ කුමන පරමාණු අතර ද?
කාබන් සහ නයිට්‍රජන්
Nitrosomonas යනු
රසායන ස්වයංපෝෂී බැක්ටීරියාවකි
පහත සඳහන් කුමන සංඝන්දනය ද්වීබීජ සහ ඒකබීජ පත්‍රි ශාක සඳහා නිවැරදි වේ ද?
ඒකබිජ පති ශාක / ද්විබිජ පත්‍ර ශාක
(1) පත්‍ර නාරටි සමාන්තර වේ. පත්‍ර නාරටි ප්ලාභ වේ.
(2) කඳ අතු බෙදී ඇත. කඳ අතු බෙදී නැත.
(3) මුදුන් මුල් පද්ධතියක් ඇත. තන්තුමය මුල් පද්ධතියක් ඇත.
(4) මලෙහි පෙති හතරෙහි හෝ මලෙහි පෙති තුනෙහි ගුණාකාර වේ.
පහෙහි ුණාකාර වේ.
(5) පාලක සෛල බෞෝංචි පාලක සෛල ඩම්බෙල් හැඩැති ය
හැඩැති ය.
1
පටක රෝපණයේ දී ප්‍රධාන වශුයෙන් භාවිත වන්නේ කුමන හෝර්මෝන යුගලය ද?
ඔක්සින් සහ සයිටෝකයිනින්
RNA වල අඩංගු වන සීනි වර්ගය චන්නේ
රසිබෝස් ය
වයිරස් සම්බන්ධයෙන් දී ඇති පහත වගන්ති සලකන්න.
A. සෛලීය ව්‍යුහයක් නොමැත.
B. DNA සහ RNA යන ද්විත්වයම අඩංගු වේ.
C. සියල්ලන්ම අනිවාර්ය පරපෝෂිතයින් වේ
ඉහත වගන්තිවලින් නිවැරදි වනුයේ
A
C
සියලු ම බැක්ටීරියාවන්
ඒක සෛලික වේ
පහන එන්සයිමීය ප්‍රතික්‍රියාව සලකන්න.
ලැක්ටෝස් —————-ජල විප්පේදනය ————-»»> X + Y
ප්‍රතික්‍රියාවේ X සහ Y ලෙස දැක්වෙනුයේ,
ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් ය
ඊරළු අක්තෘප්ලාස්මීය රාලිකාච් මඟින් පරිවහනය කරන්නේ
ප්‍රෝටීන ය
ඇමයිනෝ අම්ල සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත දැක්වෙන කවර ප්‍රකාශය ද?
(1) පෙප්ටයිඩ බන්ධනයක් ඇත.
(2) කාබොක්සිලික් අම්ල COOH හා ඇමින N2 කාණ්ඩ ඇත.
(3) ඇමීන NH2 කාණ්ඩය කාබොක්සිලික් අම්ල COOH කාණ්ඩයට බැඳී නිබේ.
(4) කාබොක්සිලික් අමල COOH කාණ්ඩයට අයත් කාබන් පරමාණුව α කාබන් වේ.
(5) සමහර ඇමයිනෝ අම්ලවල පමණක් කාබොක්සිලික් අම්ල COOH කාණ්ඩයක් අඩංගු වේ
2
ප්‍රාග්න්‍යෂ්ටික හා සූන්‍යෂ්ටික යන සෛල දෙකටම පොදු වූ සෛලීය ව්‍යූහය කුමක් ද?
ප්ලාස්ම පටලය
ඇමයිලේස් එන්සයිමය නිපදවනු ලබන්නේ
Aspergillus niger
ප්ලෝයම ___________සහ _____________සෛලමයි
එළියේ
ඇතුලේ
ශාක පටක හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න
A. විභාජක සහ ස්ථිර යනු ශාකවල ඇති ප්‍රධාන පටක වර්ග දෙකකි.
B. මෘදුස්තර, ස්ථුලකෝණස්තර හා දෘඞස්තර පටක ශාකවල බහුලව පවතින විභාජක පටක වේ.
C. විභාජක පටකවල ඇති සෛල නිරතුරුවම බෙදීමෙන් අලුත් සෛල නිපදවයි.
ඉහත වගන්ති අතුරෙන් නිවැරදි වනුයේ
A
C
කයිනේස් එන්සයිමයේ ප්‍රධාන කෘත්‍යය කුමක් ද?
1) ලිපිඩ මේද අම්ල බවට ජිර්ණය කිරීම
(2) ප්‍රෝටීන පොස්පොරිලීකරණය කිරීම
(3) එන්සයිම ඇමයිනෝ අම්ල බවට ජිර්ණය කිරීම
(4) ඹෟෂධ ජීර්ණය කිරීම
(5) පරිවෘත්තිය මගින් ඹෟෂධ ජලයේ ද්‍රාව්‍ය සංයෝග බවට පත් කිරීම
2