සෛල Past Papers Flashcards

1
Q

ක්ෂුද්‍රජීවීන් සැමවිටම

A

පියවි ඇසට නිරීක්ෂණය කිරීමට නොහැකි ජීවීන් වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

පොල් රා වලින් විනාකිරි නිෂ්පාදනය කිරීමේ දී භාවිත වන ඇසිටික් අම්ල බැක්ටීරියා අයත් වන ශ්වසන කාණ්ඩය කුමක්ද?

A

ස්වායු

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

එන්සයිම භාවිත කරන පියවර වන්නේ,

A

-නිස්සාරණය කරගත් DNA කැබලිවලට කපා ගැනීම
-DNA කැබලි, ප්ලස්මිඩ DNA සමග ප්‍රතිසංයෝජනය කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

අපජලය පිරියම් කිරීමේ ක්‍රියාවලියක දී ස්වායු ශ්වසනය සිදු කරන ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ප්‍රයෝජනයට ගනු ලබන්නේ,

A

ද්විතීයික පිරියම් කිරීමේ තටාකයේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

බැක්ටීරියාචල ප්‍රධාන ලක්ෂණවලින්‌ එකක්‌ චන්නේ,

A

න්‍යෂ්ටික පටලයක්‌ නොමැති චීම ය.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

විනාකිරි නිෂ්පාදනයට යොදා ගන්නේ,

A

යීස්ට්‌ සමග ඇසිට්ක්‌ අම්ල බැක්ටීරියා පමණි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

එන්සයිම පිළිබඳ වගන්ති

A

-එන්සයිමයේ ක්‍රියාකාරිත්වය එයට විඝේෂිත ඹු ත්‍රිමාන හැබිය මත බලපාසි.
-බොහෝ එන්සයිම ක්‍රියාමාරී වන්නේ 5 “සිට 40 “ල උෂ්ණත්ව පරාසය තුළය.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

දිලීර සම්බන්ධයෙන්‌ පහත සඳහන්‌ කවර වගන්තිය සත්‍ය වේ ද?

(1) බොහෝ දිලීර ස්වයංපෝෂින්‌ චේ.
(2) සීස්ට්‌ ඒක සෛලික දිලීරයක්‌ සඳහා උදාහරණයකි.
(3) දිලීරවල සෛල බිත්ති සෑදී ඇත්තේ සෙලියුලෝස්වලිනි.
(4) දිලීරවල ප්‍රධාන සංචිත ආහාරය පිෂ්ටයයි.
(5) දිලීර අලිංගිකව පමණක්‌ ප්‍රජනනය කරයි.

A

සීස්ට්‌ ඒක සෛලික දිලීරයක්‌ සඳහා උදාහරණයකි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

සහල්‌’ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ජානය ලබා ගැනීමට භාවිත කළ බැක්ටීරියාව වනුයේ,

A

Erwinia uredovora

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

චිනාකිරි නිෂ්පාදනය සම්බන්ධයෙන්‌ පහත ප්‍රකාශ සලකන්න.

1එතනෝල්‌, ඇසිටික්‌ අම්ලය බඩට පත්‌ කිරීම විනාකිරි නිෂ්පාදනයේ පළමු පියවර චේ.
2. Acetobacter හෝ Gluconobacter භාචිත කර එතනෝල්‌, ඇසිටික්‌ අම්ලය බවට පත්‌ කළ හැකි ය.
3.මෙම ක්‍රියාවලියේ දී එතනෝල්‌, ඇසිටික්‌ අම්ලය බවට පත්‌ කිරීම ඔක්සිකරණ ප්‍රතික්‍රියාවකි.

ඉහත ප්‍රකාශ අතුරෙන්‌ නිවැරදි වනුයේ,

A

2
3

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

ලැක්ටෝස්‌ අයත්‌ වන්නේ කවර කංබොහසිඩ්රේට කාණ්ඩයට ද?

A

ඩයිසැකරයිඩ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

පොහොර නිෂ්පාදනය සඳහා ඇපටයිට්‌ භාවිත කරයි. මෙහි දී ඇපටයිට්‌ සල්ෆියුරික්‌ අම්ලය සමග ප්‍රතික්‍රියා කරවීමට
හේතුව වනුයේ

A

ජලද්‍රාව්‍යතාව වර්ධනය කර ගැනීම සඳහා ය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

Corynebacterium glutamicum බැක්ටීරියාව යොදා ගනිමින්‌ නිෂ්පාදනය කරනුයේ,

A

ඇමයිනෝ අම්ල ය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

කුමන ක්‍්ෂුද්‍රජීවියා/ක්ෂුද්‍රජීවීන්‌ ලුදවාප්‍ර කිරිනිෂ්පාදන සඳහා යොදා ගනු ලබන්නේ ද?

A

A
C

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

බීට්රුූට්වල අඩංගු මොනසැකරයිඩ දෙක වනුයේ,

A

ග්ලූකෝස්‌ සහ ෆ්‍රක්ටෝස්‌ ය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

අපජලය පිරියම්‌ කිරීමේ පිරියනක නිර්වායු ක්ෂුද්‍රජීවි ක්‍රියාවලිය යොදාගනු ලබන පියවර චනුයේ,

A

රොන්බොර ජීරණයයි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

වායුගෝලීය ආම්ලික වායු වායුගෝලීය ජලය තුළ දියවීම මගින්‌ අම්ල වැසි ඇති වේ. අම්ල වැසි සම්බන්ධයෙන්‌ කවර වගන්තිය සත්‍ය වේ ද?
1) කාබන්ඩයොක්සයිඩ්‌ මගින්‌ අම්ල වැසි ඇති කළ හැකි ය.
(2) අම්ල වැස්සක ආම්ලික බව, දිය වී ඇති ආම්ලික වායු ප්‍රමාණය මත නීරණය වේ.
(3) අම්ල වැස්සක ආම්ලික බව, සැදෙන අම්ලවල ප්‍රබලතාවෙන්‌ ස්වායන්න චේ.
(4) වායුගෝලීය so2 අම්ල වැසි ඇති නොකරයි.
(5) අම්ල වැසිවල pH අගය 7 ට වඩා වැඩි ය.

A

2

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

කොම්පෝස්ට්‌ පොහොර පිළිබඳ පහත දී ඇති ප්‍රකාශ සලකන්න.

A කොම්පෝස්ට්‌ පොහොර තුළ අඬංගු ප්‍රාථමික පෝෂක ප්‍රමාණය රසායනික පොහොරවල අඩංගු ප්‍රාථමික පෝෂක ප්රමාණයට වඩා වැඩි ය.
B කොම්පෝස්ට්‌ පොහොර මගින්‌ පසේ කැටායන හුවමාරු ධාරිතාව වැඩි කරයි.
C කොම්පෝස්ට්‌ පොහොර මගින්‌ ශාක සඳහා ක්ෂුද්‍රපෝෂක ප්‍රධාන වශයෙන්‌ සපයනු ලබයි.

ඉහන ප්‍රකාශ අතුරෙන්‌ නිවැරදි වනුයේ,

A

B
C

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

ශාක සෛලවල අඩංගු සංචිත ආහාරය කුමක්‌ ද?

A

පිෂ්ඨය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

පෙජප්ටසිඩ බන්ධනයක්‌ ඇති වන්නේ කුමන පරමාණු අතර ද?

A

කාබන්‌ සහ නයිට්‍රජන්‌

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

Nitrosomonas යනු

A

රසායන ස්වයංපෝෂී බැක්ටීරියාවකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

පහත සඳහන්‌ කුමන සංඝන්දනය ද්වීබීජ සහ ඒකබීජ පත්‍රි ශාක සඳහා නිවැරදි වේ ද?

ඒකබිජ පති ශාක / ද්විබිජ පත්‍ර ශාක

(1) පත්‍ර නාරටි සමාන්තර වේ. පත්‍ර නාරටි ප්ලාභ වේ.
(2) කඳ අතු බෙදී ඇත. කඳ අතු බෙදී නැත.
(3) මුදුන්‌ මුල්‌ පද්ධතියක්‌ ඇත. තන්තුමය මුල්‌ පද්ධතියක්‌ ඇත.
(4) මලෙහි පෙති හතරෙහි හෝ මලෙහි පෙති තුනෙහි ගුණාකාර වේ.
පහෙහි ුණාකාර වේ.
(5) පාලක සෛල බෞෝංචි පාලක සෛල ඩම්බෙල්‌ හැඩැති ය
හැඩැති ය.

A

1

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

පටක රෝපණයේ දී ප්‍රධාන වශුයෙන්‌ භාවිත වන්නේ කුමන හෝර්මෝන යුගලය ද?

A

ඔක්සින්‌ සහ සයිටෝකයිනින්‌

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
24
Q

RNA වල අඩංගු වන සීනි වර්ගය චන්නේ

A

රසිබෝස්‌ ය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
25
Q

වයිරස්‌ සම්බන්ධයෙන්‌ දී ඇති පහත වගන්ති සලකන්න.

A. සෛලීය ව්‍යුහයක්‌ නොමැත.
B. DNA සහ RNA යන ද්විත්වයම අඩංගු වේ.
C. සියල්ලන්ම අනිවාර්ය පරපෝෂිතයින්‌ වේ

ඉහත වගන්තිවලින්‌ නිවැරදි වනුයේ

A

A
C

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
26
Q

සියලු ම බැක්ටීරියාවන්‌

A

ඒක සෛලික වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
27
Q

පහන එන්සයිමීය ප්‍රතික්‍රියාව සලකන්න.

ලැක්ටෝස්‌ —————-ජල විප්පේදනය ————-»»> X + Y

ප්‍රතික්‍රියාවේ X සහ Y ලෙස දැක්වෙනුයේ,

A

ග්ලූකෝස්‌ සහ ගැලැක්ටෝස්‌ ය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
28
Q

ඊරළු අක්තෘප්ලාස්මීය රාලිකාච්‌ මඟින්‌ පරිවහනය කරන්නේ

A

ප්‍රෝටීන ය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
29
Q

ඇමයිනෝ අම්ල සම්බන්ධයෙන්‌ නිවැරදි වන්නේ පහත දැක්වෙන කවර ප්‍රකාශය ද?

(1) පෙප්ටයිඩ බන්ධනයක්‌ ඇත.
(2) කාබොක්සිලික්‌ අම්ල COOH හා ඇමින N2 කාණ්ඩ ඇත.
(3) ඇමීන NH2 කාණ්ඩය කාබොක්සිලික්‌ අම්ල COOH කාණ්ඩයට බැඳී නිබේ.
(4) කාබොක්සිලික්‌ අමල COOH කාණ්ඩයට අයත්‌ කාබන්‌ පරමාණුව α කාබන්‌ වේ.
(5) සමහර ඇමයිනෝ අම්ලවල පමණක්‌ කාබොක්සිලික්‌ අම්ල COOH කාණ්ඩයක්‌ අඩංගු වේ

A

2

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
30
Q

ප්‍රාග්න්‍යෂ්ටික හා සූන්‍යෂ්ටික යන සෛල දෙකටම පොදු වූ සෛලීය ව්‍යූහය කුමක්‌ ද?

A

ප්ලාස්ම පටලය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
31
Q

ඇමයිලේස්‌ එන්සයිමය නිපදවනු ලබන්නේ

A

Aspergillus niger

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
32
Q

ප්ලෝයම ___________සහ _____________සෛලමයි

A

එළියේ
ඇතුලේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
33
Q

ශාක පටක හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න

A. විභාජක සහ ස්ථිර යනු ශාකවල ඇති ප්‍රධාන පටක වර්ග දෙකකි.
B. මෘදුස්තර, ස්ථුලකෝණස්තර හා දෘඞස්තර පටක ශාකවල බහුලව පවතින විභාජක පටක වේ.
C. විභාජක පටකවල ඇති සෛල නිරතුරුවම බෙදීමෙන්‌ අලුත්‌ සෛල නිපදවයි.

ඉහත වගන්ති අතුරෙන්‌ නිවැරදි වනුයේ

A

A
C

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
34
Q

කයිනේස්‌ එන්සයිමයේ ප්‍රධාන කෘත්‍යය කුමක්‌ ද?

1) ලිපිඩ මේද අම්ල බවට ජිර්ණය කිරීම
(2) ප්‍රෝටීන පොස්පොරිලීකරණය කිරීම
(3) එන්සයිම ඇමයිනෝ අම්ල බවට ජිර්ණය කිරීම
(4) ඹෟෂධ ජීර්ණය කිරීම
(5) පරිවෘත්තිය මගින්‌ ඹෟෂධ ජලයේ ද්‍රාව්‍ය සංයෝග බවට පත්‌ කිරීම

A

2

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
35
Q

ප්‍රෝටීන සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්‌ ද?

(1) ජෙලටින්‌ නිපදවීමට කොලැජන්‌ භාවිත වේ.
(2) සියලුම උත්ප්‍රේරක ප්‍රෝටීන වේ.
(3) සියලුම ප්‍රෝටීන ගෝලාකාර ප්‍රෝටීන චේ.
(4) ඉර්ගු පිෂ්ඨය තුළ ‘චේ ප්‍රෝටීන්‌’ අඩංගු වේ.
(5) බිත්තරවල ග්ලූටන්‌ අඩංගු වේ.

36
Q

කෝපිවල අඩංගු වන කැෆේන්‌

A

ප්‍රතිඔක්සිකාරකයකි

37
Q

ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න

A - පොහොර නිෂ්පාදනය සඳහා
B - ආහාර පරිපූරක නිෂ්පාදනය සඳහා
C - තෘතියික ජල පිරිපහදු කිරීමේ අදියරේදී විෂ සහිත කාඛනික සංයෝග ඉවත්‌ කිරීම සඳහා

මේ අතුරෙන්‌ නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ

38
Q

කාබෞෝහයිඩ්‍රේට සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්‌ ද?

(1) කාබෝහයිඩ්‍රේටවල නයිට්‍රජන්‌ අඬංගු චේ.
(2) ග්ලූකෝස්‌ යනු පැණි රස වැඩිම ස්වභාවික සීනි වේ.
(3) ඇමයිලෝපෙක්ටීන යනු ශාඛනය වූ පොලිසැකරයිඩඬයකි.
(4) සරල සීනි තවදුරටත්‌ කුඩා අණු බවට ජල චිච්ඡේදනය කළ හැකි ය.
(5) නයිට්‍රො සෙලියුලෝස්‌ රෙදි නිෂ්පාදනය සඳහා බහුලව භාවිත වේ.

39
Q

එන්සයිම සම්බන්ධ සත්‍ය ප්‍රකාශය කුමක්‌ ද?

(1) එන්සයිම PH ප්‍රතිරෝධී වේ.
(2) එන්සයිම ඉහළ උෂ්ණත්වවලදී පවා ක්‍රියාකාරී වේ.
(3) එන්සයිම කාබෝහයිඩ්‍රේට හෝ ප්‍රෝටීන විය හැකි ය.
(4) බොහෝ එන්සයිමීය ප්‍රතික්‍රියා විවිධ අතුරු නිෂ්පාදන නිපදවයි.
(5) සමහර එන්සයිමවල ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට සහසාධකයක්‌ Cofactor අවශ්‍ය චේ.

40
Q

ශාක සෛල බිත්තියේ බහුලව ම පවතින බහුඅවයවිකය කුමක්‌ ද?

A

සෙලියුලෝස්‌

41
Q

ප්‍රකාශ ස්වයංපෝෂී බැක්ටීරියාවක්‌ සඳහා උදාහරණයක්‌ වනුයේ

A

Cyanobacteria

42
Q

පටක රෝපණය පිළිබඳ ව පහත වගන්ති සලකන්න.

A - ඒක ගුණ ශාක නිෂ්පාදනය සඳහා භාවිත කළ නොහැකි ය.
B - ජානමය වශයෙන්‌ සර්වසම ශාක නිෂ්පාදනය සඳහා භාවිත කළ හැකි ය,
C - අඩු ඉඩ ප්‍රමාණයක විශාල පැළ ප්‍රමාණයක්‌ නිෂ්පාදනය කළ හැකි ය.

ඉහත චගන්ති අතුරෙන්‌ නිවැරදි වනුයේ,

43
Q

සියලු ම විටමින

A

කාබනික සංයෝග වේ

44
Q

සියලු ම ජීවී සෛලවල

A

සෛල පටලයක්‌ ඇත

45
Q

ටෙව්‍රාසයික්ලින්‌ ප්‍රතිජීවකය නිපදවනු ලබන්නේ කුමන ක්ෂුද්‍ර ජීවියා ද?

A

streptomyces aureofaciens

46
Q

ජීව වායු නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පහත වගන්ති සලකන්න.

A ~ ජීව වායු නිෂ්පාදනය වනුයේ කාබනික ද්‍රව්‍ය නිර්වායු තත්ත්ව යටතේ වියෝජනයෙනි.
B ~ ජීව වායුවේ ප්‍රධාන වශයෙන්‌ මීතේන්‌, කාඛන්ඩයොක්සයිඩ්‌ සහ නයිට්‍රජන්‌ අඩංගු වේ.
C - ජීව වායු නිෂ්පාදනයේ පළමු පියවර වනුයේ කාබනික ද්‍රව්‍යවලින්‌ ඇසිටික්‌ අමිලය උත්පාදනයයි.

ඉහත වගන්ති අතුරින්‌ නිවැරදි වනුයේ

47
Q

ද්වබීජ පත්‍රී ශාකවල ද්විතීයික වර්ධනයට හේතු වන පටකය කුමක්‌ ද?

A

කැම්බියම

48
Q

දිලීර සභ බැක්ටීරියා අතර ඇනි ප්‍රධාන වෙනස්කම්‌ දෙකක්‌ ලියන්න

49
Q

කොම්පෝස්ට්‌ නිෂ්පාදන ක්‍රියාචලිය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රශස්ත තත්ත්ව දෙකක්‌ ලියන්න.

50
Q

යෞෝභට්‌ නිෂ්පාදනයේ දී අමු කිරි පාස්චර්කරණය කිරීම අත්‍යවශ්‍ය චන්නේ ඇයි?

51
Q

පාරජනක ජිවීන්‌ යනු කවරහු ද?

52
Q

නිශ්චිත ස්ථානයකින්‌ DNA කැපීම එන්සයිම වර්ගය

53
Q

තෝරාගත්‌ DNA කොටස්‌ දෙකක්‌ සංයෝජනය කිරීම එන්සයිම වර්ගය

54
Q

එන්සයිමයක ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපාන සාධක දෙකක්‌ ලියන්න

55
Q

බීර පැසවීම සඳහා භාවිත කරන ප්‍රධාන දිලීරය නම්‌ කරන්න.

56
Q

Saccharomyces සහ Penicillium ක්ෂුද්‍රජීවින්‌ අයත්‌ වන කාණ්ඩය කුමක්‌ ද?

57
Q

Lactobacillus සෙලයක හැඬය කුමක්‌ ද?

58
Q

ශ්‍රී ලංකාවේ විනාකිරි නිෂ්පාදනය සඳහා සුලභවම භාවිත කරන අමුද්‍රව්‍යය කුමක්‌ ද?

59
Q

විනාකිරිවල රසායනික නාමය ලියන්න

60
Q

ජීවවායුවේ අන්තර්ගත ප්‍රධාන හයිඩ්‍රොකාඛනය කුමක්‌ ද?

61
Q

ජීවවායු නිෂ්පෘදන ක්‍රියාවලියේ දී ක්ෂුද්‍රජීවීන්‌ විසින්‌ නිපදවනු ලබන හයිඩ්‍රොකාබන නොවන වායුවක්‌ නම්‌ කරන්න

62
Q

ජීවවායුව නිෂ්පාදන ක්‍රියාචලිය ලියා දක්වන්න.

63
Q

ජීවවෘයු නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන වාසිය සහ තවත් වාසියක්‌ ලියන්න

64
Q

සෙලියුලෝස්‌ කර්මාන්තය සහ කෘත්‍යය

65
Q

පෙක්ටිනේස්‌ කර්මාන්තය සහ කෘත්‍යය

66
Q

සෛල ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදිය හැකි ය මෙම ප්‍රධාන සෛල කාණ්ඩ දෙක නම්‌ කරන්න.

67
Q

බැක්ටීරියා සෛලය ඇද නම් කරන්න

68
Q

ක්‍රියාකාරි කාණ්ඩයක්‌ ලෙස කාබොක්සිලික්‌ අම්ල කාණ්ඩයක්‌ පවතින්නේ කුමන ජෛවාණුවේ/ජෛවාණුවල ද?

69
Q

ජෛවාණුව හඳුනාගැනීම සඳහා සුදුසු පරීක්ෂාවක්‌ නම්‌ කරන්න

70
Q

බේකරි කර්මාන්තයේදී යොදාගන්නා ක්ෂුද්‍රජීවියා කවරෙක්‌ ද?

71
Q

පාන්‌ නිෂ්පාදන ක්‍රියාවලියේදී ක්ෂුද්‍රජීවියාගේ වර්ධනය වේගවත්‌ කිරීම සඳහා එකතු කරනු ලබන අමුද්‍රව්‍යය කුමක්‌ ද?

72
Q

ඇනූ පිටි මිශ්‍රණය පිළිස්සීමට පෙර දිගු වේලාවක්‌ පිපීමට තැබූ විට පාන්වල ඇඹුල්‌ රසයක්‌ ඇති වේ. එයට හේතුව පැහැදිලි කරන්න.

73
Q

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික චනාන්තර දෙකක්‌ සඳහා උදැහරණ ලියන්න

74
Q

ප්‍රාථමික සහ ද්විතීයික වනාන්තරවල ප්‍රධාන ව්‍යූහාත්මක චෙනස්කම්‌ දෙකක්‌ ලියන්න.

75
Q

කෘත්‍රිමව වන වගා කිරීම සඳහා සුදුසු ශෘක දෙකක්‌ නම්‌ කරන්න

76
Q

පටක රෝපණය සඳහා යොදාගත හැකි මූලික ශාක පටක ඉදෙකක්‌ නම්‌ කරන්න

77
Q

යූරියා මගින්‌ සසයනු ලබන පෝෂකය කුමක්‌ ද?

78
Q

ප්‍රාග්න්‍යෂ්ටික සෛලයකට ආචේනික වූ ව්‍යුහාත්මක ලක්ෂණ දෙකක්‌ ලියන්න

79
Q

යෝගට්‌ නිෂ්පාදන සඳහා Lactobacillus සමග භාවිත කෙරෙනුයේ කුමන ක්ෂුද්‍රජිවියා ද?

80
Q

ක්ෂුද්‍රජිවින්‌ භාවිත කර චිනෘකිරි නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ පියවර ලියන්න

81
Q

ප්‍රභාසංශ්ලේෂණය සඳහා ශාක පත්‍රයක ඇති ව්‍යූහාත්මක අනුවර්තන දෙකක්‌ ලියන්න.

82
Q

ශාක පත්‍රයක ප්‍රභාසංශ්ලේෂණය සඳහා අනුවර්තනය වූ සෛලයක්‌ නම්‌ කරන්න

83
Q

රභාසංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය කුමක්‌ ද?

84
Q

පාලක සෛලයක ප්‍රධාන කෘත්‍යය කුමක්‌ ද?

85
Q

පොසිල ඉන්ධන හා සැසඳීමේදී, ජෛව එතනෝල්‌ ඉන්ධනයක්‌ ලෙස භාවිත කිරීමේ ප්‍රධාන වාසිය කුමක්‌ ද?