පයිතගරස් සම්බන්ධතාව Flashcards

1
Q

පයිතගරස් ප්‍රමේය

A

සෘජු කෝණික ත්‍රිකෝණයක කර්ණය මත ඇදි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇඳි සම චතුරස්‍රවල වර්ගඵලවල ඓක්‍යයට සමාන වේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

පයිතගරස් විලෝමය

A

ත්‍රිකෝණයක පාදවල දිග පයිතගරස් ත්‍රිකයත් ලබා දෙයි නම් එම ත්‍රිකෝණය සෘජුකෝණි ත්‍රිකෝණයකි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly