පයිතගරස් සම්බන්ධතාව Flashcards
1
Q
පයිතගරස් ප්‍රමේය
A
සෘජු කෝණික ත්‍රිකෝණයක කර්ණය මත ඇදි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇඳි සම චතුරස්‍රවල වර්ගඵලවල ඓක්‍යයට සමාන වේ.
2
Q
පයිතගරස් විලෝමය
A
ත්‍රිකෝණයක පාදවල දිග පයිතගරස් ත්‍රිකයත් ලබා දෙයි නම් එම ත්‍රිකෝණය සෘජුකෝණි ත්‍රිකෝණයකි.