වර්ගඵලය හා පරිමාව Flashcards
1
Q
සමචතුරස්‍රය
A
වර්ග ඵලය = දිග × දිග
2
Q
සෘජුකෝණාස්‍රය
A
වර්ගඵලය = දිග x පළල
3
Q
ත්‍රිකෝණය
A
වර්ගඵලය = 1 x ආධාරකයේ දිග x ලම්බ උස
—
2
4
Q
සමාන්තරාස්‍රය
A
වර්ගඵලය = ආධාරකයේ දිග × ලම්බ උස
5
Q
ත්‍රපීසියම
A
වර්ගඵලය = සමාන්තර පාද වල එකතුව × ලම්බ උස
—————————-
2
6
Q
වෘත්තය
A
වර්ගඵලය = πr2
පරිමිතිය = 2πr
7
Q
ඝනකය වර්ග ඵලය
A
6a2
8
Q
ඝනකාභය වර්ග ඵලය
A
2(ab x ac x bc)
9
Q
සිලින්ඩරය වර්ග ඵලය
A
2πr² + 2πrh
10
Q
ප්‍රිස්මය වර්ග ඵලය
A
ah + 3al
11
Q
ඝනකය පරිමාව
A
a3
12
Q
ඝනකාභය පරිමාව
A
ab x c
13
Q
සිලින්ඩරය පරිමාව
A
πr² × h
14
Q
ප්‍රිස්මය පරිමාව
A
1 ah x l
—
2
15
Q
පිරමීඩය පරිමාව
A
1
— a2h
3