මිනුම් උපකරණ Flashcards
1
Q
මිනුම් උපකරණ භාවිතා කොට කිසියම් _____________මිනුමක් ලෙස හඳුන්වනු ලැබේ
A
භෞතික රාශි වල විශාලත්වය වශයෙන් මැන ගන්නා අගය
2
Q
විශාලත්වයක් හා ඒකකයක් පවතින රාශීන්___________
A
භෞතික රාශීන් වේ
3
Q
මූලික වශයෙන් භෞතික විද්‍යාවේදී ප්‍රධාන රාශීන් _____ පවතී
A
7ක්
4
Q
දිග ඒකකය
A
මීටරය
5
Q
ස්කන්ධය ඒකකය
A
කිලෝග්‍රෑම්
6
Q
කාලය ඒකකය
A
තත්පරය
7
Q
විද්‍යුත් ධාරාව ඒකකය
A
ඇම්පියර
8
Q
තාප ගතික උෂ්ණත්වය ඒකකය
A
කෙල්විනය
9
Q
දීප්ත ත්වරතාවය ඒකකය
A
කැන්ඩෙලාව
10
Q
ද්‍රව්‍ය ප්‍රමාණය ඒකකය
A
මවුලය
11
Q
දිග සංකේතය
A
m
12
Q
ස්කන්ධය සංකේතය
A
Kg
13
Q
කාලය සංකේතය
A
S
14
Q
කාලය සංකේතය
A
S
15
Q
විද්‍යුත් ධාරාව සංකේතය
A
A
16
Q
තාප ගතික උෂ්ණත්වය සංකේතය
A
K
17
Q
දීප්ත ත්වරතාවය සංකේතය
A
cd
18
Q
ද්‍රව්‍ය ප්‍රමාණය සංකේතය
A
mol
19
Q
කෝණ මැනීම සඳහා ඒකක 2ක් භාවිතා කරයි. ඒවා_____ ඒකක නම් වේ.
A
SI පරිපූරක
20
Q
තල කෝණය ඒකකය
A
රේඩියනය