මිනුම් උපකරණ Flashcards
මිනුම් උපකරණ භාවිතා කොට කිසියම් _____________මිනුමක් ලෙස හඳුන්වනු ලැබේ
භෞතික රාශි වල විශාලත්වය වශයෙන් මැන ගන්නා අගය
විශාලත්වයක් හා ඒකකයක් පවතින රාශීන්___________
භෞතික රාශීන් වේ
මූලික වශයෙන් භෞතික විද්‍යාවේදී ප්‍රධාන රාශීන් _____ පවතී
7ක්
දිග ඒකකය
මීටරය
ස්කන්ධය ඒකකය
කිලෝග්‍රෑම්
කාලය ඒකකය
තත්පරය
විද්‍යුත් ධාරාව ඒකකය
ඇම්පියර
තාප ගතික උෂ්ණත්වය ඒකකය
කෙල්විනය
දීප්ත ත්වරතාවය ඒකකය
කැන්ඩෙලාව
ද්‍රව්‍ය ප්‍රමාණය ඒකකය
මවුලය
දිග සංකේතය
m
ස්කන්ධය සංකේතය
Kg
කාලය සංකේතය
S
කාලය සංකේතය
S
විද්‍යුත් ධාරාව සංකේතය
A
තාප ගතික උෂ්ණත්වය සංකේතය
K
දීප්ත ත්වරතාවය සංකේතය
cd
ද්‍රව්‍ය ප්‍රමාණය සංකේතය
mol
කෝණ මැනීම සඳහා ඒකක 2ක් භාවිතා කරයි. ඒවා_____ ඒකක නම් වේ.
SI පරිපූරක
තල කෝණය ඒකකය
රේඩියනය
තල කෝණය සංකේතය
rad
ඝන කෝණය ඒකකය
ස්ටේරේඩියනය
ඝන කෝණය සංකේතය
Sr
මිනුමක් ඉතා විශාල හෝ ඉතා කුඩා වූ විට එය SI ඒකකය මඟින් ප්‍රකාශ කිරීම අපහසුය. එවිට එය SI ඒකකයේ ගුණාකාරයක් හෝ උපගුණාකාරයක් ලෙස යම් සංකේතයක් යොදා ලියනු ලැබේ මෙම සංකේත________________
මිනුම් මිනුම් උපසර්ග ලෙස හඳුන්වයි
පෙටා
P
1015
පෙටා
P
1015
ටෙරා
T
1012
ගිගා
G
109
මෙගා
M
106
කිලෝ
k
103
මිලි
m
10-3
මයික්‍රො
μ
10-6
නැනෝ
n
10-9
පිකෝ
p
10-12
කුඩාම මිනුම මීටර් කෝදුව
1mm
කුඩාම මිනුම ව’නියර කැලිපරය
0.1mm
මයික්‍රෝමීටර ස්කුරුප්පු ආමානය කුඩාම මිනුම
0.01mm
භාගික දෝෂය යනු
මිනුම් උපකරණයක කුඩාම මිනුම ලබා ගන්නා මිනුමේ අගයට දරන අනුපාතිකය
භාගික දෝෂය සමීකරණය
භාගික දෝෂය = කුඩා මිනුම
—————
මිනුමේ අගය
ප්‍රතිශත දෝෂය යනු
භාගික දෝෂය ප්‍රතිශතයක් ලෙස දැක්වීම
ප්‍රතිශත දෝෂය සමීකරණය
ප්‍රතිශත දෝෂය = කුඩා මිනුම
_____________ × 100%
මිනුමේ අගය
මූලාංක දෝෂය යනු
යම් මිනුම් උපකරණයකින් මිනුමක් ලබා ගන්නා විටදී ආරම්භක අගය ශුන්‍ය නොවන අවස්ථා වලදී මිනුම ආරම්භ කරන ස්ථානය මූලාංක දෝෂය ලෙස හඳුන්වයි
ව’නියර කැලිපරය භාවිතා කරන අවස්ථා
වස්තුවක ඝනකම මැනීම,
පිටත විෂ්කම්භය මැනීම,
අභ්‍යන්තර විෂ්කම්භය මැනීම
වස්තුවක ගැඹුර මැනීම,
බාහිර හණු
යම් වස්තුවක බාහිර මිනුමක් ලබා ගැනීමට යොදා ගනී
අභ්‍යන්තර හණු
යම් වස්තුවක අභ්‍යන්තර මිනුමක් ලබා ගැනීමට යොදා ගනී.
ගැඹුර මනින කූර
යම්කිසි ගැඹුරක් මැනීමට භාවිතා කරයි
මුරිච්චි ඇණය
යම් මිනුමක් ලබා ගන්නා විටදී පාඨාංකය කියවා ගන්නා තුරු සර්පණ හනුව චලනය නොවන පරිදි අඟුල ලෑමට මෙම මුරිච්චි ඇණය යොදා ගනී.
ව’නියර කැලිපරයක පාඨාංක ලබා ගැනීම
බලපන්
අඩු කිරීමේ මූලාංක දෝෂය ඇතිවන්ෙන
උපකරණ මළ බැඳීම වැනි හේතු නිසා
එකතු කිරීමේ මූලාංක වරද ඇතිවන්ෙන
උපකරණ ගෙවී යාම වැනි හේතූන් නිසා