ධාරා විද්‍යුතය සහ චුම්බකත්වය Flashcards

1
Q

විදුලිය ගමන් කිරීමේ හැකියාව මත ද්‍රව්‍ය වර්ග

A

විද්‍යුත් සන්නායක - නිදහස් ඉලෙක්ට්‍රෝන 1023 cm -3

අර්ධ සන්නායක - නිදහස් ඉලෙක්ට්‍රෝන 1010cm -3

පරිවාරක - නිදහස් ඉලෙක්ට්‍රෝන 1 cm -3

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ආරෝපණ ගලා ගෙන යෑමේ සීඝ්‍රතාව _______ ලෙස හැඳින් වේ

A

ධාරාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

කර්චොෆ්ගේ පළමු නියමය

A

විද්‍යුත් පරිපථයක යම් සන්ධියක් වෙතට ගලා එන ධාරාවන්ගේ වීජීය ඓක්‍යය ශුන්‍ය වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

කෝෂයකින් ධාරාවක් ගලා නොයන අවස්ථාවේ එහි අග්‍ර අතර විභව අන්තරය_____________

A

එහි විද්‍යුත් ගාමක බලයයි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

කර්‌චොෆ්ගේ පළමු නියමය

A

විද්‍යුත් පරිපථයක යම් සන්ධියක් වෙතට ගලා එන ධාරාවන්ගේ වීජීය ඓක්‍යය ශුන්‍ය වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

කන්චොෆ්ගේ දෙවන නියමය

A

විද්‍යුත් පරිපථ ජාලයක ඕනෑම සංවෘත පුඩුවක IR විභව බැස්මවල විඡිය ඓක්‍යය පුඩුවක ඇති විද්‍යුත් ගාමක බලවල වීජීය ඓක්‍යයට සමාන වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly