ධාරා විද්‍යුතය සහ චුම්බකත්වය Flashcards
1
Q
විදුලිය ගමන් කිරීමේ හැකියාව මත ද්‍රව්‍ය වර්ග
A
විද්‍යුත් සන්නායක - නිදහස් ඉලෙක්ට්‍රෝන 1023 cm -3
අර්ධ සන්නායක - නිදහස් ඉලෙක්ට්‍රෝන 1010cm -3
පරිවාරක - නිදහස් ඉලෙක්ට්‍රෝන 1 cm -3
2
Q
ආරෝපණ ගලා ගෙන යෑමේ සීඝ්‍රතාව _______ ලෙස හැඳින් වේ
A
ධාරාව
3
Q
කර්චොෆ්ගේ පළමු නියමය
A
විද්‍යුත් පරිපථයක යම් සන්ධියක් වෙතට ගලා එන ධාරාවන්ගේ වීජීය ඓක්‍යය ශුන්‍ය වේ
4
Q
කෝෂයකින් ධාරාවක් ගලා නොයන අවස්ථාවේ එහි අග්‍ර අතර විභව අන්තරය_____________
A
එහි විද්‍යුත් ගාමක බලයයි
5
Q
කර්‌චොෆ්ගේ පළමු නියමය
A
විද්‍යුත් පරිපථයක යම් සන්ධියක් වෙතට ගලා එන ධාරාවන්ගේ වීජීය ඓක්‍යය ශුන්‍ය වේ
6
Q
කන්චොෆ්ගේ දෙවන නියමය
A
විද්‍යුත් පරිපථ ජාලයක ඕනෑම සංවෘත පුඩුවක IR විභව බැස්මවල විඡිය ඓක්‍යය පුඩුවක ඇති විද්‍යුත් ගාමක බලවල වීජීය ඓක්‍යයට සමාන වේ