සෛල Flashcards
සෛල යනු කුමක්ද?
ජීවි දේහ ගොඩනැගී ඇති කුඩාම ඒකකය සෛලය වේ
සෛල ප්ලාස්ම පටලයේ මූලික කෘත්‍යය මොනවාද?
-වරණීය පාර ගම්‍ය පටලය වේ
-ආශ්‍රිතික තුල්‍යතාව පවත්වා ගනී
න්‍යෂ්ටියේ මූලික කෘත්‍ය මොනවාද
-සෛලයේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරයි
-ෛලය ක්‍රියාකාරීත්වය පාලනය කරයි
අන්තරක්ප්ලස්මිය ජාලිකා සිනිදු වල කෘත්‍යය මොනවද
ලිපිඩ හා කාබෝහයිඩයට සංශ්ලේෂණය හා පරිවහනය කරයි
අන්තක් ප්ලාස්මීය ජාලිකා රළු වල කෘත්‍ය කුමක්ද
සෛලය තුල ප්‍රෝටීන පරිවහනය කරයි
රයිබසෝමවල කෘත්‍ය කුමක්ද
ප්‍රෝටීන සංස්ලේෂණය සිදුකරයි
මයිටොකොන්ඩ්‍රියමේ කෘත්‍ය කුමක්ද
සෛලීය ස්වසනය සිදු කරනු ලබයි
ගොල්ගෙදේහ වල කෘත්‍යය කුමක්ද
-ග්ලයිකොප්‍රෝටීන හා ග්ලයිකෝ ලිපිට සාදයි
-ලයිසසෝම නිපදවයි
හරිතලවල කෘත්‍ය කුමක්ද
ප්‍රභාසංස්ලේෂණය සිදුකරයි
ලයිසසෝමවල කෘත්‍ය කුමක්ද
-ජල විච්ඡේදක එන්සයිම ගබඩා කරයි
-ජීර්ණ කෘත්‍ය සිදුකරයි
සෛලය කොටස් කීයද
2
න්‍යෂ්ට පටලයක්පි හිටීම මත සෛලය කොටස් 2 මොනවද
1.ප්‍රාග්නීයශ්ටික සෛල
2.සූනියෂ්ටික සෛල
ප්‍රඥෂ්ටික සෛලයේ ලක්ෂණ උදාහරණ සමග
-පටලවලින් වට වී ඇති සංවිධානය වූ න්‍යෂ්ටියක් නැත
-ප්‍රමාණයෙන් කුඩ)ය (0.5- 5.0 um)
-සියල්ල අන්වීක්ෂීය
-පටලමය ඉන්ද්‍රිකා නැත
-ජීවීන් වන්නේ බැක්ටීරියයි සයනෝ බැක්ටීරියයි
-හිස්ටෝන් ප්‍රෝටීන් නැත
-වෘත්තාකාර DNA අනු න්‍යෂ්ටික ද්‍රව්‍ය ලෙස ඇත
සූනියෂ්ටික සෛලයේ ලක්ෂණ උදාහරණ සමග
-පටල 2කින් වූ සංවිධානය වූ න්‍යෂ්ටියක් ඇත
-ප්‍රමාණයෙන් විශාලය (5.0-100 um)
-සමහර සෛලය පියවි ඇසට පෙනේ
-හිස්ටෝන් මත වෙලුනු DNA වලින් සමන්විත වර්ණදේහ පවතී
-පටලම ඉන්ද්‍රිකා ඇත ( හරිතලව, මයිටකොන්ඩ්‍රියම, රික්තක, අන්තඃප්ලාස්මීයජාලිකා, ලයිසසෝම)
-ජීවීන් වන්නේ ඇල්ගී, දිලීර, ප්‍රොටෝසෝවා සියලුම ශාක හා සතුන්
බැක්ටීරියා සෛලයේ වෙනස්කම් මොනවාද
-ප්‍රාග්න්‍යෂ්ටිකය
-පටලමය ඉන්ද්‍රිකා නැත
-සෛල බිත්තිය පෙපටිඩොග්ලයිකෑන් වලින් සෑදී ඇත
-ප්‍රධාන සංචිත ආහාරය ග්ලයිකෝජන්ය
දිලීර සෛලය වෙනස්කම් මොනවාද
- සූනියෂ්ටිකය
-පටලමය ඉන්ද්‍රිකා ඇත (හරිතලව නැත)
-සෛල බිත්තිය කයිටින් වලින් සෑදී ඇත
-සංචිත ආහාර ග්ලයිකොජන්ය
ශාක සෛලය වෙනස්කම් මොනවාද
-සූනියෂ්ටිකය
-පටලැමේ ඉන්ද්‍රිකා ඇත
-සෛල බිත්තිය සෙලියුලෝස් වලින් සෑදී ඇත
-සංචිත ආහාරය පිෂ්ටයයි
සත්ව සෛලය වෙනස්කම් මොනවාද
-සූනියෂ්ටිකය
-පටලැමේ ඉන්ද්‍රිකා ඇත(හරිතලව හා රික්තක නැත)
-සෛල බිත්තියක් නැත
-සංචිත ආහාරය ග්ලයිකොජන්ය
පටකයක් යනු කුමක්ද
ජීවී දේහයක අඩංගු වන නිශ්චිත වූ ක ෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටලයක් ලෙස හැඳින්වේ
බැක්ටීරියා හා දිලීර වල _______සංවිධානයක් නොමැති අතර සූනියෂ්ටික ශාක හා සත්ව සෛලීය ජීවීන්ගේ ______සංවිධානයක් ඇත
පටක
පටක
ශාක පටක කොටස් 2 මොනවාද
1.විභාජක පටක
2.ස්ථිර පටක
විභාජක පටක වල ලක්ෂණ 2ක්
1.කෘත්‍යයන් ඉටුකිරීම සඳහා විභේදනය වී නැත
2.විභාජක හැකියාව ඇත
ස්ථිර පටක වල ලක්ෂණ 2ක්
- කෘත්‍යයන් ඉටුකිරීම සඳහා විභේදනය වී ඇත
- විභාජක හැකියාව නැත
සරල ස්ථිර පටක කොටස් කීයද ? ඒවා මොනවාද ?
3i
- මෘදුස්තර පටකය
- ස්ථූල කෝණාස්තර පටකය
- දෳඪස්තර පටකය
මෘදුස්තර පටකයේ ලක්‍ෂණ මොනවාද
-ජීවී සෛල වේ
-බිත්ති තුනීය (සෙලියුලෝස් වලින් සමන්විතය)
-අන්තර් සෛලීය අවකාශ ඇත
-ආහාර සංචිත කිරීමට හැඩ ගැසී ඇත
ස්ථූල කෝණාස්තර පටකයේ ලක්‍ෂණ මොනවාද
- ජීවී සෛල වේ
-බිත්ති තුනීය (සෙලියුලෝස් වලින් සෛලයේ කොන ඝණනකම් චී ඇත) - අන්තර් සෛලීය අවකාශ සුළු වශයෙන් ඇත
-සන්ධාරණ කෘත්‍යක් ඉටු කරයි
දෳඪස්තර පටකයේ ලක්‍ෂණ මොනවාද
-අජීවී සෛල වේ
-බිත්ති ඝනය (සෙලියුලෝස් බිත්ති ලිග්නින්වලින් ඝන වී ඇත)
-අන්තර් සෛලීය අවකාශ නැත
-දැඩි සන්ධාරණ කෘත්‍යක් ඉටු කරයි
මෘදුස්තර පටකය , ස්ථූල කෝණාස්තර පටකය , දෳඪස්තර පටකය වෙන වෙනම ඇද දක්වන්න
ඇදපන්
ක්ෂුද්‍ර ජීවීන් යනු කවුරුන්ද
ක්ෂුද්‍ර ජීවීන් යනු පියවි ඇසින් පැහැදිලිව නීරීක්ෂණය කළ නොහැකි ජීවීන්
වේ.
ක්ෂුද්‍ර ජීවීන් නම් කරන්න
බැක්ටීරියා
දිලීර
ඇල්ගී
ප්‍රොටොසෝවා
ඇම්බා
සයනො බැක්ටීරියා
පැරමීසියම්
වෛරස්
වෛරස් යනු ජීවී _______ ක්ෂුද්‍ර පීවියෙකි. නමුත්______ ගහනය
පාලනයට භාවිතා කරයි.
රෝගකාරක
බැක්ටීරියා
ක්ෂුද්‍ර පීවීන්ගේ ශ්වසන ක්‍රම මොනවාද with scientific names
-ස්වායු ක්ෂුද්‍ර පීවීන් Acetobacter
-වෛකල්පිත නිර්වායු ක්ෂුද්‍ර පීවීන් Saccharomyces
-අනිවාර්ය නිර්වායු ක්ෂුද්‍ර පීවීන් Clostridium
-ක්ෂුද්‍ර වාතකාමී ක්ෂුද්‍ර පීවීන් Lactobacillus
ක්ෂුද්‍ර පීවීන්ගේ පෝෂණ ක්‍රම මොනවාද
-ප්‍රකාශ (ප්‍රභා) ස්වයංපෝෂි
-ප්‍රකාශ (ප්‍රභා)විෂමපෝෂි
-රසායන ස්වයංපෝෂි
-රසායන විෂමපෝෂි
ප්‍රකාශ (ප්‍රභා) ස්වයංපෝෂි ශක්ති ප්‍රභවය හා කාබන් ප්‍රභවය
-ආලෝකය
-CO2
ප්‍රකාශ (ප්‍රභා)විෂමපෝෂි ශක්ති ප්‍රභවය හා කාබන් ප්‍රභවය
-ආලෝකය
-කාබනික කාබන්
රසායන ස්වයංපෝෂි ශක්ති ප්‍රභවය හා කාබන් ප්‍රභවය
-අකාබනික රසායනික ද්‍රව්‍ය
-CO2
රසායන විෂමපෝෂි ශක්ති ප්‍රභවය හා කාබන් ප්‍රභවය
-කාබනික රසායනික ද්‍රව්‍ය
-කාබනික කාබන්
ප්‍රකාශ (ප්‍රභා) ස්වයංපෝෂි වලට නිදසුන්
-cyanobacteria
-කොළ සල්ෆර් බැක්ටීරියා
-දම් සල්ෆර් බැක්ටීරියා
ප්‍රකාශ (ප්‍රභා)විෂමපෝෂි වලට නිදසුන්
-දම් නොවන සල්ෆර් බැක්ටීරියා
-කොළ නොවන සල්ෆර් බැක්ටීරියා
රසායන ස්වයංපෝෂි වලට නිදසුන්
-Nitrobacter
-Nitrosomonas