සෛල Flashcards
සෛල යනු කුමක්ද?
ජීවි දේහ ගොඩනැගී ඇති කුඩාම ඒකකය සෛලය වේ
සෛල ප්ලාස්ම පටලයේ මූලික කෘත්‍යය මොනවාද?
-වරණීය පාර ගම්‍ය පටලය වේ
-ආශ්‍රිතික තුල්‍යතාව පවත්වා ගනී
න්‍යෂ්ටියේ මූලික කෘත්‍ය මොනවාද
-සෛලයේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරයි
-ෛලය ක්‍රියාකාරීත්වය පාලනය කරයි
අන්තරක්ප්ලස්මිය ජාලිකා සිනිදු වල කෘත්‍යය මොනවද
ලිපිඩ හා කාබෝහයිඩයට සංශ්ලේෂණය හා පරිවහනය කරයි
අන්තක් ප්ලාස්මීය ජාලිකා රළු වල කෘත්‍ය කුමක්ද
සෛලය තුල ප්‍රෝටීන පරිවහනය කරයි
රයිබසෝමවල කෘත්‍ය කුමක්ද
ප්‍රෝටීන සංස්ලේෂණය සිදුකරයි
මයිටොකොන්ඩ්‍රියමේ කෘත්‍ය කුමක්ද
සෛලීය ස්වසනය සිදු කරනු ලබයි
ගොල්ගෙදේහ වල කෘත්‍යය කුමක්ද
-ග්ලයිකොප්‍රෝටීන හා ග්ලයිකෝ ලිපිට සාදයි
-ලයිසසෝම නිපදවයි
හරිතලවල කෘත්‍ය කුමක්ද
ප්‍රභාසංස්ලේෂණය සිදුකරයි
ලයිසසෝමවල කෘත්‍ය කුමක්ද
-ජල විච්ඡේදක එන්සයිම ගබඩා කරයි
-ජීර්ණ කෘත්‍ය සිදුකරයි
සෛලය කොටස් කීයද
2
න්‍යෂ්ට පටලයක්පි හිටීම මත සෛලය කොටස් 2 මොනවද
1.ප්‍රාග්නීයශ්ටික සෛල
2.සූනියෂ්ටික සෛල
ප්‍රඥෂ්ටික සෛලයේ ලක්ෂණ උදාහරණ සමග
-පටලවලින් වට වී ඇති සංවිධානය වූ න්‍යෂ්ටියක් නැත
-ප්‍රමාණයෙන් කුඩ)ය (0.5- 5.0 um)
-සියල්ල අන්වීක්ෂීය
-පටලමය ඉන්ද්‍රිකා නැත
-ජීවීන් වන්නේ බැක්ටීරියයි සයනෝ බැක්ටීරියයි
-හිස්ටෝන් ප්‍රෝටීන් නැත
-වෘත්තාකාර DNA අනු න්‍යෂ්ටික ද්‍රව්‍ය ලෙස ඇත
සූනියෂ්ටික සෛලයේ ලක්ෂණ උදාහරණ සමග
-පටල 2කින් වූ සංවිධානය වූ න්‍යෂ්ටියක් ඇත
-ප්‍රමාණයෙන් විශාලය (5.0-100 um)
-සමහර සෛලය පියවි ඇසට පෙනේ
-හිස්ටෝන් මත වෙලුනු DNA වලින් සමන්විත වර්ණදේහ පවතී
-පටලම ඉන්ද්‍රිකා ඇත ( හරිතලව, මයිටකොන්ඩ්‍රියම, රික්තක, අන්තඃප්ලාස්මීයජාලිකා, ලයිසසෝම)
-ජීවීන් වන්නේ ඇල්ගී, දිලීර, ප්‍රොටෝසෝවා සියලුම ශාක හා සතුන්
බැක්ටීරියා සෛලයේ වෙනස්කම් මොනවාද
-ප්‍රාග්න්‍යෂ්ටිකය
-පටලමය ඉන්ද්‍රිකා නැත
-සෛල බිත්තිය පෙපටිඩොග්ලයිකෑන් වලින් සෑදී ඇත
-ප්‍රධාන සංචිත ආහාරය ග්ලයිකෝජන්ය
දිලීර සෛලය වෙනස්කම් මොනවාද
- සූනියෂ්ටිකය
-පටලමය ඉන්ද්‍රිකා ඇත (හරිතලව නැත)
-සෛල බිත්තිය කයිටින් වලින් සෑදී ඇත
-සංචිත ආහාර ග්ලයිකොජන්ය
ශාක සෛලය වෙනස්කම් මොනවාද
-සූනියෂ්ටිකය
-පටලැමේ ඉන්ද්‍රිකා ඇත
-සෛල බිත්තිය සෙලියුලෝස් වලින් සෑදී ඇත
-සංචිත ආහාරය පිෂ්ටයයි
සත්ව සෛලය වෙනස්කම් මොනවාද
-සූනියෂ්ටිකය
-පටලැමේ ඉන්ද්‍රිකා ඇත(හරිතලව හා රික්තක නැත)
-සෛල බිත්තියක් නැත
-සංචිත ආහාරය ග්ලයිකොජන්ය
පටකයක් යනු කුමක්ද
ජීවී දේහයක අඩංගු වන නිශ්චිත වූ ක ෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටලයක් ලෙස හැඳින්වේ
බැක්ටීරියා හා දිලීර වල _______සංවිධානයක් නොමැති අතර සූනියෂ්ටික ශාක හා සත්ව සෛලීය ජීවීන්ගේ ______සංවිධානයක් ඇත
පටක
පටක
ශාක පටක කොටස් 2 මොනවාද
1.විභාජක පටක
2.ස්ථිර පටක
විභාජක පටක වල ලක්ෂණ 2ක්
1.කෘත්‍යයන් ඉටුකිරීම සඳහා විභේදනය වී නැත
2.විභාජක හැකියාව ඇත
ස්ථිර පටක වල ලක්ෂණ 2ක්
- කෘත්‍යයන් ඉටුකිරීම සඳහා විභේදනය වී ඇත
- විභාජක හැකියාව නැත
සරල ස්ථිර පටක කොටස් කීයද ? ඒවා මොනවාද ?
3i
- මෘදුස්තර පටකය
- ස්ථූල කෝණාස්තර පටකය
- දෳඪස්තර පටකය