රසායනික කර්මාන්ත and ස්වභාවික නිෂ්පාදනPast Papers Flashcards
පුනර්ජනනය නො චන අමුද්‍රව්‍ය මන පදනම් වූ නිෂ්පාදන ක්‍රියාවලිය කූමක් ද?
බොරතෙල් මගින් ඩීසල් නිපදවීම.
ස්නම්භ වරිණලේඛ ශිල්පීය ක්‍රමය මගින් සාම්පලයක ඇති සංඝටක වෙන් කර ගැනීම අනුපිළිවෙළින් දැක්වෙනුයේ,
වැලි, සිලිකා ජෙල්, වැලි, කපු පුළුන්
2015 (11)
5
නිපැයුම්කරැවකූගේ නව නිරිමාණයකට පිළිගැනීම සහ ප්‍රතිලාභ ලබා ගැනීමට ඇති අයිතිය නහවුරැ කරීම සඳහා ලබා ඟන හැකි ලේඛනය චන්නේ කුමක් ද?
පේටන්ට් බලපත්‍රය
කවර සංයෝගයක් ජෛව ඩීසල් නිෂ්පාදනයේ දී අමු ද්‍රව්‍යයක් ලෙස යොදා ගන හැකි ද?
ට්‍රයිග්ලිසරසිඩ්
නීන්න නිෂ්පාදනයේ දී ටයිටේනියම් ඩයොක්සයිඩ් TIO2 ප්‍රධාන වශයෙන් භාවින කරනුයේ,
වර්ණකයක් pigment ලෙස ය
පුනර්ස්ඵට්කීකරණ නාක්‍ෂණය භාවින කළ හැකි වන්නේ,
අමු ඵලයක් raw product පිරිසිදු කර ගැනීම සඳහා ය.
ද්විඞීයක පරීවෘත්නජ සම්බන්ධයෙන් පහන වගන්ති සලකන්න.
A ~ සියලු ම ද්විතීයික පරිවෘත්නප ඹෟෂධ ලෙස භාවින කළ හැකි ය.
B ~ සියලු ම ද්විඞභීයික පරිවෘත්නජ පහසුවෙන් නිස්සාරණය කළ හැකි ය.
C - සාමාන්‍යයෙන් ද්විතීයික පරීවෘන්නජ සුළු ප්‍රමාණවලින් ස්වාභාවිකව නිෂ්පාදනය වේ.
ඉහන ප්‍රකාශ අනූරෙන් සන්‍ය වන්නේ,
C
පේටන්ට් බලපත්‍රයක් සම්බන්ධයෙන් අසන්‍ය ප්‍රකාශය කුමක් ද?
(1) එමගින් නිපැයුම්කරුවකුගේ අයිතීන් ආරක්‍ෂා චේ.
(2) එය රජය මගින් නිකුත් කෙරේ.
(3) එය නව නිපැයුමක් සමාජයට හඳුන්වා දීම සඳහා භාවිත කළ හැකි ය.
(4) ඉල්ලුම්කරුවකු කර්මාන්ත හිමිකරුවකු ම චිය යුතු ය.
(5) එය නව නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා ලබා ගත හැකි ය
4
නීන්න නූළ බහුඅවයවික ද්‍රච්‍ය ක්‍රියා කරනුයේ,
බැඳුම් binding කාරක ලෙස ය
2017 (7)
2
ජෛව ඩීසල් සම්බන්ධයෙන් සන්‍ය ප්‍රකාශය කුමක් ද?
(1) එය දහනය කිරීමේ දී පරිසරයට Co2 නිදහස් වීමක් සිදු නොවේ.
(2) එය නැවුම් ශාක තෙල් මගින් පමණක් නිපදවිය හැකි ය.
(3) එය නිපදවීම සඳහා මෙතනෝල් අමුද්‍රව්‍යයක් චේ.
(4) එය නිපදවීම සඳහා වඩාත් සුදුසු උත්ප්‍රේරකය NaOH චේ.
(5) එය පුනර්ජනනීය නොවන බලශක්ති ප්‍රභවයකි.
3
පොහොර නිෂ්පාදනය සඳහා ඇපටයිට් apatite භාවින කරයි. මෙහි දී ඇපටයිට් සල්ෆියුරික් අම්ලය සමඟ ප්‍රතනික්‍රයා කරවීමට හේතුව වනුයේ,
ජලද්‍රාව්‍යතාව වර්ධනය කර ගැනීම සඳහා ය.
රසායනික අමුද්‍රව්‍යයක් සම්බන්ධයෙන් විදආාන්මක, සෞඛ්‍යමය හා නාක්‍ෂණික නොරතුරු දැන ගැනීමට වඩාන් ම සුදුසු ක්‍රමය කුමක් ද?
ද්‍රව්‍යය ආරක්‍ෂණ දත්ත පත්‍රිකාව Material safety data sheet භාවිතය මගින්
2017 (13)
3
ඔෟෂධ නිපදවීම සඳහා ද්විතීයික පරිවෘන්නජ් secondary metabolites නිස්සාරණය පිළිබඳ පහන වගන්ති සලකන්න.
A - සියලු ම සංයෝග විවිධ මූලයන්ගෙන් පහසුවෙන් නිස්සාරණය කළ හැකි ය.
B - ක්‍රියාකාරී සංයෝග සහින නිස්සාරකය නූළ වෙනත් සංයෝග ද තිබිය හැක ය.
C - ස්වාභාවික ප්‍රභවයන් ඉනා සුලභ බැවින් ඒවා රසායනිකව සංශ්ලේෂණය කිරීමේ අවශ්‍යනාවක් නොමැන
ඉහන ප්‍රකාශ අනූරෙන් නිවැරදි වනුයේ,
B
2017 (17)
1
සියලු ම ස්වභාව නිෂ්පාදන,
ජලය, කාබන්ඩයොක්සයිඩ් හා වෙනත් සංයෝග යොදා ගනිමින් නිෂ්පාදනය වේ
තුනී ස්ථර වර්ණලේඛ ශිල්ප තහඩුවක පදනම් රේඛාව ඇඳීම සඳහා කවරයක් යොදාගත හැකි ද?
පැන්සලක්
ආර්ථිකව සාර්ථක විය නොහැකි නිසා, ආයෝජකයකු විසින් ශ්‍රී ලංකාව තුළ කෝස්ටික් සෝඩා නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. ආයෝජකයාගේ මෙම තීරණයට ප්‍රධාන හේතුව කුමක් විය හැකි ද?
විදුලිය සඳහා වැය වන අධික වියදම
TiO2 නැනෝ අංශු නිෂ්පාදනය ශ්‍රී ලංකාවට උචිත කර්මාන්තයකි. මෙයට හේතුව වන්නේ,
පුල්මුඩේ ඉල්මනයිට් තිබීමයි
ශ්‍රී ලාංකීය ජේටන්ට් බලපත්‍ර නිකුත් කරනු ලබන රාජ්‍ය ආයතනය කුමක් ද?
ජාතික බුද්ධිමය දේපල කාර්යාලය
කොම්පෝස්ට් පොහොර පිළිබඳ පහත දී ඇති ප්‍රකාශ සලකන්න.
A - කොම්පෝස්ට් පොහොර තුළ අඩංගු ප්‍රාථමික පෝෂක ප්‍රමාණය රසායනික පොහොරවල අඩංගු ප්‍රාථමික පෝෂක ප්‍රමාණයට වඩා වැඩිය.
B - කොම්පෝස්ට් පොහොර මගින් පසේ කැටායන හුවමාරු ධාරිතාව වැඩි කරයි.
C - කොම්පෝස්ට් පොහොර මගින් ශාක සඳහා ක්ෂද්‍රපෝෂක ප්‍රධාන වශයෙන් සපයනු ලබයි.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ
B සහ C පමණි
පහත ප්‍රකාශ සලකන්න.
A-ස්වභාව නිෂ්පාදන යනු ජීවීන් තුළ නිපදවන ලද සංයෝග වේ. B - ස්වභාව නිෂ්පාදන සමහර ජීවීන් තුළ පමණක් නිපදවනු ලබයි.
C - සියලු ම ස්වභාව නිෂ්පාදන ජීවීන්ගේ වර්ධනය කෙරෙහි සෘජුව ම සම්බන්ධ වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
A පමණි
ස්තම්භ වර්ණලේඛ ශිල්ප ක්‍රමයේ දී ස්ථිතික කලාපය වැලි තට්ටුවක් මගින් වැසීමට ප්‍රධාන හේතුව කුමක් ද?
ස්ථිතික කලාපයට ඇති විය හැකි බාධා වැළැක්වීම සඳහාය.
නව නිපැයුම්කරුවෙක් පේටන්ට් බලපත්‍රයක් සඳහා අයදුම් කළ යුතු වන්නේ,
නිපැයුමේ නව්‍යතාව හඳුනාගත් වහාම ය.
රසායනික ද්‍රව්‍ය නිපදවීමේ කර්මාන්තයක් ඇරඹීම සඳහා නිර්දේශිත ප්‍රවේශයක් වන්නේ පහත කවරක් ද?
(1) විශ්වසනීය නොවන නමුත් ලාභදායක බලශක්ති ප්‍රභවයක් භාවිත කිරීම.
2) අකාර්යක්ෂම නමුත් ශීඝ්‍රයෙන් සිදු වන රසායනික ක්‍රියාවලියක් භාවිත කිරීම.
(3) කාර්යක්ෂම නමුත් සෙමෙන් සිදු වන රසායනික ක්‍රියාවලියක් භාවිත කිරීම
(4) දේශීයව පවතින මිල අධික අමුද්‍රව්‍ය භාවිත කිරීම.
(5) පාරිසරික වශයෙන් අහිතකර නමුත් වේගවත් රසායනික ක්‍රියාවලියක් භාවිත කිරීම.
3
පුනර්ජනනීය සම්පත් සම්බන්ධයෙන් වඩාත් නිවැරදි වන්නේ පහත කවර ප්‍රකාශය ද?
(1) ස්වභාවයේ ඇත.
(2) බොහෝ කර්මාන්ත සඳහා භාවිත කරයි
(3) ස්වභාවයේ ඇති අතර කර්මාන්ත සඳහා භාවිත කරයි.
(4) බොහෝ කර්මාන්ත සඳහා භාවිත වන අතර ජෛවහායනයට ලක් වේ.
(5) නැවත භාවිත කරන අතර ස්වභාවිකව යළිත් ජනනය වේ.
5
සබන් නිෂ්පාදනයේ දී සිට්රික් අම්ලය සබන් සමඟ මිශ්‍ර කිරීමට හේතුව කුමක් ද?
උදාසීන කිරීමට
නිෂ්පාදන ක්‍රියාවලියේ දී නිෂ්පාදකයකු විසින් මුහුණ දෙන පහත සඳහන් ගැටලු සලකන්න
A - අමුද්‍රව්‍ය ප්‍රවාහනයට යන අධික පිරිවැය. නිෂ්පාදනයේ ගුණාත්මක බව පවත්වා ගැනීම.
B – අවසාන නිෂ්පාදනයේ ගුණාත්මක බව පවත්වා ගැනීම.
C - පෙර සැකසුම් ක්‍රියාවලියේ දී අමුද්‍රව්‍ය හානි වීම
අමුද්‍රව්‍යවල ගුණාත්මක බව පවත්වා ගැනීම මඟින් ඉහත කවර ගැටලුව / ගැටලු අවම කර ගත හැකි ද?
5) B සහ C පමණි
ද්විතීක පරිවෘත්තජ නිස්සාරණ ක්‍රම හා සම්බන්ධ පහත සඳහන් කවර ප්‍රකාශය සත්‍ය වේ ද?
(1) ප්‍රතිවාහ ක්‍රමය සඳහා විශාල ද්‍රාවක පරිමාවක් අවශ්‍ය වේ
(2) හුමාල ආසවනයෙන් ජලය රහිත නිස්සාරණයක් නිපද වේ.
(3)තාප අස්ථායී සංයෝග නිස්සාරණය සඳහා ප්‍රතිවාහ ක්‍රමය උචිත වේ
(4) හුමාල ආසවනය සඳහා ශාකමය ද්‍රව්‍ය ජලය සමඟ මිශ්‍ර කළ යුතු වේ.
(5) ඉටි තුළට නිස්සාරණය කරන ලද සංඝටක එතනෝල් භාවිතයෙන් වෙන් කර ගත හැකි වේ.
5
සගන්ධ තෙල් හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න.
A – ජලයේ අද්‍රාව්‍ය වේ.
B – වාෂ්පශීලී කාබනික සංයෝග වේ.
C – ආවේණික වර්ණයක් ඇත
ඉහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය / ප්‍රකාශ වනුයේ
A සහ B පමණි.
සගන්ධ තෙල් හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න.
A – ජලයේ අද්‍රාව්‍ය වේ.
B – වාෂ්පශීලී කාබනික සංයෝග වේ.
C – ආවේණික වර්ණයක් ඇත
ඉහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය / ප්‍රකාශ වනුයේ
A සහ B පමණි.
කවර කර්මාන්ත,අතුරුඵලයක් ලෙස ග්ලිසරෝල් නිපදවයිද?
සබන් හා ජෛව ඩීසල්
කඩදාසි වර්ණලේඛ ශිල්ප පරීක්‍ෂණයක දී ගණනය කරන ලද රඳවාගැනීමේ සංගුණකය (Rf) හි ඒකකය කුමක්ද
ඒකක නැත
කඩදාසි කර්මාන්තයේ දී දැවවලින් ලිග්නීන් ඉවත් කිරීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍යය කුමක් ද
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්
රසායනික කර්මාන්තයක් සඳහා බහුවිධ ක්‍රම ඇති විට, නිරසාර කර්මාන්තයක් සඳහා තෝරාගත යුත්තේ
නිපදවෙන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ක්‍රමයකි
කෝපිවල අඩංගු වන කැෆේන්
ප්‍රතිඔක්සිකාරකයකි
භාගික ආසවනය මගින් කවර වෙන් කරගැනීමේ ක්‍රියාවලිය සිදු කර ගත හැකි ද?
බොර තෙල්වලින් හයිඩ්‍රොකාබන
එක් සංඝටකයක Rf අගය ගණනය කිරීම සඳහා තුනී පත්‍ර වර්ණලේඛ පරීක්‍ෂණයක කවර මිනුම අවශ්‍ය වේ ද?
ද්‍රාවකය ගමන් කළ දුර
සබන් නිෂ්පාදනයේ දී සෑදෙන ග්ලිසරෝල් ඉවත් කෙරෙනුයේ,
NaCl ද්‍රාවණයක් සමඟ මිශ්‍ර කිරීමෙනි
සගන්ධ තෙල් යනු
ශාකවලින් නිස්සාරණය කරනු ලබන, ජලයේ අද්‍රාව්‍ය, වාෂ්පශීලී කාබනික සංයෝග වේ
රසායනික ක්‍රියාවලි ප්‍රශස්තකරණයේ දී ‘ඵලදාව’ යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?
අමුද්‍රව්‍යවලින් ලබාගන්නා නිෂ්පාදන ප්‍රතිශතය