රසායනික කර්මාන්ත and ස්වභාවික නිෂ්පාදනPast Papers Flashcards
පුනර්ජනනය නො චන අමුද්‍රව්‍ය මන පදනම් වූ නිෂ්පාදන ක්‍රියාවලිය කූමක් ද?
බොරතෙල් මගින් ඩීසල් නිපදවීම.
ස්නම්භ වරිණලේඛ ශිල්පීය ක්‍රමය මගින් සාම්පලයක ඇති සංඝටක වෙන් කර ගැනීම අනුපිළිවෙළින් දැක්වෙනුයේ,
වැලි, සිලිකා ජෙල්, වැලි, කපු පුළුන්
2015 (11)
5
නිපැයුම්කරැවකූගේ නව නිරිමාණයකට පිළිගැනීම සහ ප්‍රතිලාභ ලබා ගැනීමට ඇති අයිතිය නහවුරැ කරීම සඳහා ලබා ඟන හැකි ලේඛනය චන්නේ කුමක් ද?
පේටන්ට් බලපත්‍රය
කවර සංයෝගයක් ජෛව ඩීසල් නිෂ්පාදනයේ දී අමු ද්‍රව්‍යයක් ලෙස යොදා ගන හැකි ද?
ට්‍රයිග්ලිසරසිඩ්
නීන්න නිෂ්පාදනයේ දී ටයිටේනියම් ඩයොක්සයිඩ් TIO2 ප්‍රධාන වශයෙන් භාවින කරනුයේ,
වර්ණකයක් pigment ලෙස ය
පුනර්ස්ඵට්කීකරණ නාක්‍ෂණය භාවින කළ හැකි වන්නේ,
අමු ඵලයක් raw product පිරිසිදු කර ගැනීම සඳහා ය.
ද්විඞීයක පරීවෘත්නජ සම්බන්ධයෙන් පහන වගන්ති සලකන්න.
A ~ සියලු ම ද්විතීයික පරිවෘත්නප ඹෟෂධ ලෙස භාවින කළ හැකි ය.
B ~ සියලු ම ද්විඞභීයික පරිවෘත්නජ පහසුවෙන් නිස්සාරණය කළ හැකි ය.
C - සාමාන්‍යයෙන් ද්විතීයික පරීවෘන්නජ සුළු ප්‍රමාණවලින් ස්වාභාවිකව නිෂ්පාදනය වේ.
ඉහන ප්‍රකාශ අනූරෙන් සන්‍ය වන්නේ,
C
පේටන්ට් බලපත්‍රයක් සම්බන්ධයෙන් අසන්‍ය ප්‍රකාශය කුමක් ද?
(1) එමගින් නිපැයුම්කරුවකුගේ අයිතීන් ආරක්‍ෂා චේ.
(2) එය රජය මගින් නිකුත් කෙරේ.
(3) එය නව නිපැයුමක් සමාජයට හඳුන්වා දීම සඳහා භාවිත කළ හැකි ය.
(4) ඉල්ලුම්කරුවකු කර්මාන්ත හිමිකරුවකු ම චිය යුතු ය.
(5) එය නව නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා ලබා ගත හැකි ය
4
නීන්න නූළ බහුඅවයවික ද්‍රච්‍ය ක්‍රියා කරනුයේ,
බැඳුම් binding කාරක ලෙස ය
2017 (7)
2
ජෛව ඩීසල් සම්බන්ධයෙන් සන්‍ය ප්‍රකාශය කුමක් ද?
(1) එය දහනය කිරීමේ දී පරිසරයට Co2 නිදහස් වීමක් සිදු නොවේ.
(2) එය නැවුම් ශාක තෙල් මගින් පමණක් නිපදවිය හැකි ය.
(3) එය නිපදවීම සඳහා මෙතනෝල් අමුද්‍රව්‍යයක් චේ.
(4) එය නිපදවීම සඳහා වඩාත් සුදුසු උත්ප්‍රේරකය NaOH චේ.
(5) එය පුනර්ජනනීය නොවන බලශක්ති ප්‍රභවයකි.
3
පොහොර නිෂ්පාදනය සඳහා ඇපටයිට් apatite භාවින කරයි. මෙහි දී ඇපටයිට් සල්ෆියුරික් අම්ලය සමඟ ප්‍රතනික්‍රයා කරවීමට හේතුව වනුයේ,
ජලද්‍රාව්‍යතාව වර්ධනය කර ගැනීම සඳහා ය.
රසායනික අමුද්‍රව්‍යයක් සම්බන්ධයෙන් විදආාන්මක, සෞඛ්‍යමය හා නාක්‍ෂණික නොරතුරු දැන ගැනීමට වඩාන් ම සුදුසු ක්‍රමය කුමක් ද?
ද්‍රව්‍යය ආරක්‍ෂණ දත්ත පත්‍රිකාව Material safety data sheet භාවිතය මගින්
2017 (13)
3
ඔෟෂධ නිපදවීම සඳහා ද්විතීයික පරිවෘන්නජ් secondary metabolites නිස්සාරණය පිළිබඳ පහන වගන්ති සලකන්න.
A - සියලු ම සංයෝග විවිධ මූලයන්ගෙන් පහසුවෙන් නිස්සාරණය කළ හැකි ය.
B - ක්‍රියාකාරී සංයෝග සහින නිස්සාරකය නූළ වෙනත් සංයෝග ද තිබිය හැක ය.
C - ස්වාභාවික ප්‍රභවයන් ඉනා සුලභ බැවින් ඒවා රසායනිකව සංශ්ලේෂණය කිරීමේ අවශ්‍යනාවක් නොමැන
ඉහන ප්‍රකාශ අනූරෙන් නිවැරදි වනුයේ,
B
2017 (17)
1