Lesson 5 Flashcards
farmyard
courtyard
මිදුල
bridge
පාලම
boy
prince
කුමාරයා
there
ඒහි
sp. එහේ
wr. එතන
at once
හැටියේම
to show
wr. පෙන්වනවා
sp. පෙන්නනවා
like this
මේ වගේ
මේ වාගේ
receive
acquire
get
ලැබෙනවා
possibly
maybe
ඇති
if I had
wr. ඇත්නම්
sp. තියෙනවනම්
How good/great it would be if … !
wr. …නම් කොපමණ හොඳද?
sp. …නම් කොච්චර හොඳද?
at (prep)
දී
ex) පාසලේදී
with
සමග
daily routine
දින චර්යාව
දින චරියාව
I wake up early in the morning.
මම උදේම නැගිටිනවා.
woke up - negitaa
I wash my face.
මම මූණ හෝදනවා.
washed - he’duwaa
After that I prepare (make) breakfast and lunch.
ඊට පස්සේ මම උදේට සහ දවල්ට කෑම හදනවා.
prepared - heduvaa
For breakfast I make bread with dhal gravy (broth/curry).
උදේට මම හදන්නේ පාන් සමග පරිප්පු හොද්දක්.
For lunch I cook 3 curry/goulash with rice.
දවල්ට ව්‍යංජන තුනක් එක්ක බත් උයනවා.
cooked - iuvvaa
After that I get ready to go to work.
ඊට පස්සෙ මම වැඩට යන්න සූදානම් වෙනවා.
unaa
I pack (arrange, organize) my traveling bag.
මගේ ගමන් මල්ල සකස් කරනවා.
After that I brush my teeth.
ඊට පස්සේ මම දත් මදිනවා.
brushed - meddaa
At about 6 in the morning I get dressed.
උදේ හයට විතර මම ඇඳුම් අඳිනවා.
At 6:30 I take a bus.
උදේ 6:30 ට මම බසයක් අල්ල ගන්නවා.
I go to the university by bus.
මම බස් එකෙන් විශ්වවිද්‍යාලයට යනවා.
My class start at 9:00 in the morning.
මගේ පන්තිය පටන් ගන්නෙ උදේ නමයට.
From 9 to 12 I study Sinhala.
උදේ නමයේ සිට දොළහ වන තෙක්(දක්වා) මම සිංහල ඉගෙන ගන්නවා.
sp. 9 ඉඳලා 12 වෙනකම්/න්/ං
I learn from 3 teachers per day.
දිනකට මම ගුරුවරු තුන් දෙනෙක්ගෙන් ඉගෙන ගන්නවා.
I like studying Sinhala.
මම සිංහල ඉගෙන ගන්න කැමතියි.
After that I eat lunch at 12:30.
ඊට පස්සේ දවල් 12:30 ට මම දවල් ආහාර ගන්නවා.
translation
පරිවර්තනය
occupation
රැකියා(ව)
රස්සාව
වෘත්තිය
research
පර්යේෂණය
researcher
පර්යේෂකයා
scientist
විද්‍යාඥයා
worker
වැඩ කරන්නා
businessman
ව්‍යාපාරිකයා
brake
broke
sp. wr.
sp. කැඩෙනවා
කැඩුණා
wr. කාර්මික දෝෂයක් ඇතිවෙනවා (වුණා)
get better soon!
ඉක්මනින් හොඳ වෙන්න
heart
හදවත
living things
ප්‍රාණවාචී නාම පද
non-living things
අප්‍රාණවාචී නාම පද
such
එහෙම
fitting
suitable
සුදුසු
driver
රියැදුරා
රියැදුරෙක්
writer
author
පොත් ලියන්නා
coconut tree climber/worker
පොල් කඩන්නා
කඩන්නා - splitter, breaker
gem digger/miner
පතළ් කරුවා
carpenter
වඩුවා
farmer
ගොවියා
cook
උයන්නා
pilot
ගුවන් නියමුවා
housewife
ගෘහණියක්
typist
යතුරු ලියන්නියක්
reporter
වාර්තාකරුවා
cow
එළදෙන
buddhist monk
භික්ෂුව
crow
කපුටා
peacock
mas. fem.
මොනරා
සෙබඩ