Lesson 5 Flashcards

1
Q

farmyard

courtyard

A

මිදුල

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

bridge

A

පාලම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

boy

prince

A

කුමාරයා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

there

A

ඒහි

sp. එහේ
wr. එතන

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

at once

A

හැටියේම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

to show

A

wr. පෙන්වනවා

sp. පෙන්නනවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

like this

A

මේ වගේ

මේ වාගේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

receive
acquire
get

A

ලැබෙනවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

possibly

maybe

A

ඇති

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

if I had

A

wr. ඇත්නම්

sp. තියෙනවනම්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

How good/great it would be if … !

A

wr. …නම් කොපමණ හොඳද?

sp. …නම් කොච්චර හොඳද?

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

at (prep)

A

දී

ex) පාසලේදී

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

with

A

සමග

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

daily routine

A

දින චර්යාව

දින චරියාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

I wake up early in the morning.

A

මම උදේම නැගිටිනවා.

woke up - negitaa

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

I wash my face.

A

මම මූණ හෝදනවා.

washed - he’duwaa

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

After that I prepare (make) breakfast and lunch.

A

ඊට පස්සේ මම උදේට සහ දවල්ට කෑම හදනවා.

prepared - heduvaa

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

For breakfast I make bread with dhal gravy (broth/curry).

A

උදේට මම හදන්නේ පාන් සමග පරිප්පු හොද්දක්.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

For lunch I cook 3 curry/goulash with rice.

A

දවල්ට ව්‍යංජන තුනක් එක්ක බත් උයනවා.

cooked - iuvvaa

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

After that I get ready to go to work.

A

ඊට පස්සෙ මම වැඩට යන්න සූදානම් වෙනවා.

unaa

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

I pack (arrange, organize) my traveling bag.

A

මගේ ගමන් මල්ල සකස් කරනවා.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

After that I brush my teeth.

A

ඊට පස්සේ මම දත් මදිනවා.

brushed - meddaa

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

At about 6 in the morning I get dressed.

A

උදේ හයට විතර මම ඇඳුම් අඳිනවා.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
24
Q

At 6:30 I take a bus.

A

උදේ 6:30 ට මම බසයක් අල්ල ගන්නවා.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
25
I go to the university by bus.
මම බස් එකෙන් විශ්වවිද්‍යාලයට යනවා.
26
My class start at 9:00 in the morning.
මගේ පන්තිය පටන් ගන්නෙ උදේ නමයට.
27
From 9 to 12 I study Sinhala.
උදේ නමයේ සිට දොළහ වන තෙක්(දක්වා) මම සිංහල ඉගෙන ගන්නවා. | sp. 9 ඉඳලා 12 වෙනකම්/න්/ං
28
I learn from 3 teachers per day.
දිනකට මම ගුරුවරු තුන් දෙනෙක්ගෙන් ඉගෙන ගන්නවා.
29
I like studying Sinhala.
මම සිංහල ඉගෙන ගන්න කැමතියි.
30
After that I eat lunch at 12:30.
ඊට පස්සේ දවල් 12:30 ට මම දවල් ආහාර ගන්නවා.
31
translation
පරිවර්තනය
32
occupation
රැකියා(ව) රස්සාව වෘත්තිය
33
research
පර්යේෂණය
34
researcher
පර්යේෂකයා
35
scientist
විද්‍යාඥයා
36
worker
වැඩ කරන්නා
37
businessman
ව්‍යාපාරිකයා
38
brake broke sp. wr.
sp. කැඩෙනවා කැඩුණා wr. කාර්මික දෝෂයක් ඇතිවෙනවා (වුණා)
39
get better soon!
ඉක්මනින් හොඳ වෙන්න
40
heart
හදවත
41
living things
ප්‍රාණවාචී නාම පද
42
non-living things
අප්‍රාණවාචී නාම පද
43
such
එහෙම
44
fitting | suitable
සුදුසු
45
driver
රියැදුරා | රියැදුරෙක්
46
writer | author
පොත් ලියන්නා
47
coconut tree climber/worker
පොල් කඩන්නා | කඩන්නා - splitter, breaker
48
gem digger/miner
පතළ් කරුවා
49
carpenter
වඩුවා
50
farmer
ගොවියා
51
cook
උයන්නා
52
pilot
ගුවන් නියමුවා
53
housewife
ගෘහණියක්
54
typist
යතුරු ලියන්නියක්
55
reporter
වාර්තාකරුවා
56
cow
එළදෙන
57
buddhist monk
භික්ෂුව
58
crow
කපුටා
59
peacock | mas. fem.
මොනරා | සෙබඩ
60
lotus
නෙළුම්මල
61
pond
පොකුණ
62
rock
පර්වතය
63
masculine gender
පුරුෂ ලිංග
64
feminine gender
ස්ත්‍රී ලිංග
65
neutral gender
නපුංසක ලිංග
66
child | mas. fem.
දරුවා | දැරිය
67
elephant | mas. fem.
අලියා | කෙණෙර
68
snake | mas. fem.
සර්පයා | හැපින්න
69
cobra | mas. fem.
නයා | නැයිනි
70
chicken | mas. fem.
කුකුළා | කිකිළි
71
horse | mas. fem.
අශ්වයා | වෙළඹ
72
bear | mas. fem.
වළහා | වැළහින්න
73
president | mas. fem.
ජනාධිපතිතුමා | ජනාධිපතිතුමිය
74
secretary | mas. fem.
ළේකම්තුමා | ළේකම්තුමිය
75
king | queen
රජතුමා | රුජින/බිසව
76
boy | girl
පිරිමි ළමයා | ගැහැණු ළමයා
77
friend | mas. fem.
1. මිතුරා මිතුරිය 2. යහළුවා යෙහෙළිය
78
thief | mas. fem.
හොරා (සොරා) | හෙර (සෙර)
79
to fill
පුරවනවා
80
to empty
හිස් කරනවා
81
to bark
බුරනවා
82
to shine
බබළනවා
83
lamp
පහන
84
to crow (cock-a-doodle-doo)
හඬලනවා
85
wrong
වැරදි
86
stand up
හිටගන්නවා
87
kind
කරැණාවන්ත(යි)
88
January
ජනවාරි මාසය
89
February
පෙබරවාරි මාසය
90
March
මාර්තු මාසය
91
April
අප්‍රේල් මාසය
92
May
මැයි මාසය
93
June
ජුනි මාසය
94
July
ජුලි මාසය
95
August
අගෝස්තු මාසය
96
September
සැප්තැම්බර් මාසය
97
October
ඔක්තෝම්බර් මාසය
98
November
නොවැම්බර් මාසය
99
December
දෙසැම්බර් මාසය
100
the months of the year
අවුරුද්දේ මාස
101
this month
මේ මාසේ
102
last month
ගිය මාසේ
103
next month
ලබන/ඊළඟ/එන මාසේ
104
one month ago | sp. wr.
sp. මාසයකට කලින් | wr. මාසකට පෙර
105
after one month
sp. මාසයකට පස්සේ | wr. මාසකට පසු
106
2 months ago
මාස දෙකකට කලින්
107
3 months later
මාස තුනකට පස්සේ
108
a few months ago | sp. wr.
sp. මාස කීපයකට කලින් | wr. මාස කිහිපයකට පෙර
109
sitting (drawing) room
විසිත්ත කාමරය
110
flower pot
මල් පෝච්චිය
111
doormat
පාපිස්න(ය)
112
candle stick/holder
ඉටිපන්දම් රඳවනය
113
pillow | cushion
කොට්ටය
114
mirror table
කණ්ණඩි මේසය
115
pot
මුට්ටිය
116
refrigerator
අයිස් පෙට්ටිය
117
pavement/sidewalk
පදික වේදිකාව
118
present continuous
V(root) + මින් + සිටිනවා/ඉන්නවා
119
walking
ඇවිදිමින් සිටිනවා/ඉන්නවා
120
listening to music
සින්දු අහමින් ඉන්නවා
121
This is a picture of a city.
මෙය නගරයක පින්තූරයක්.
122
Here are many people.
මෙහි මිනිස්සු ගොඩක් ඉන්නවා.
123
Clair is walking on a pavement/sidewalk.
ක්ලෙයා පදික වේදිකාවේ ඇවිදිමින් ඉන්නවා.
124
John is listening to music while sitting.
ජොන් වාඩිවෙලා සින්දු අහමින් ඉන්නවා.
125
The woman with a child is walking on a pavement/sidewalk.
ගැහැනියක් ළමයෙක් එක්ක/සමග පදික වේදිකාවේ ඇවිදිමින් ඉන්නවා.
126
Another woman with an infant is crossing the road.
තවත් ගැහැනියක් ළදරැවෙක් සමග පාර මාරැ වෙමින් ඉහ්නවා.
127
Mr. Cardoso and Mrs. Kean are sitting in a bus.
කාඩොසො මහතා සහ කීන් මහත්මිය බස් එකේ ඉඳගෙන ඉන්නවා.
128
In an apartment complex in an apartment Sara is watching TV.
නිවාස සංකීර්ණයේ නිවසක සාරා රූපවාහිනිය නරඹමින් ඉන්නවා.
129
A young man is talking on the mobile phone.
තරුණයෙක් ජංගම දුරකථනයෙන් කතා කරමින් ඉන්නවා.
130
Adam and Suzanne are swimming in a swimming pool.
ඇඩම් සහ සුසෑන් පිහිනුම් තටාකයේ පිහිනමින් ඉන්නවා.
131
Ann is riding a bicycle on the road.
ඈන් පාරේ බයිසිකලයක්/පාපැදියක් පදිමින් ඉන්නවා.
132
Another woman is walking with a dog.
තවත් ගැහැනියක් බල්ලෙක් සමග ඇවිදිමින් ඉන්නවා.
133
Adela is playing the guitar while sitting on a bench.
ඇඩෙලා බංකුවේ වාඩිවෙලා ගිටාරය වාදනය කරමින් ඉන්නවා.
134
There are large buildings in this picture.
මෙම පින්තූරයේ විශාල ගොඩනැගිලි තියෙනවා.
135
This is a busy city.
මෙය කාර්යබහුල නගරයක්.
136
I'm throwing away trash.
මම කුණු විසිකරමින් ඉන්නවා.
137
taxi (wr.)
කුලී රථය
138
scene
දර්ශනය
139
This is a scene of an inside of a house.
මෙය නිවසක ඇතුළත දර්ශනයක්.
140
In this picture there are 5 people and a dog.
මේ පින්තූරයේ මිනිස්සු පස්දෙනෙක් සහ බල්ලෙක් ඉන්නවා.
141
Cindy is doing mathematical exercises/problems.
සින්දි ගණිත අභ්‍යාස කරමින් ඉන්නවා.
142
Grandma Sue is drinking tea while sitting on a chair.
සූ ආච්චි (අත්තම්මා) පුටුවේ වාඩිවෙලා තේ බොමින් ඉන්නවා.
143
Father is pouring tea from the tea pot into the cup.
තාත්තා තේ පෝච්චියෙන් කෝප්පයට තේ වත් කරමින් ඉන්නවා.
144
Baby Ben is playing with a ball while sitting on a chair.
බෙන් බබා පුටුවේ ඉඳගෙන බෝලය සමග සෙල්ලම් කරමින් ඉන්නවා.
145
Evan is creating/constructing something.
එවන් නිර්මාණයක් කරමින් ඉන්නවා. | නිර්මාණයක් - creation, construction, piece of work
146
Usel is lying on a mat/rug sleeping.
උසල් පාපිස්නාව මත (on) වැතිර (lying) නිදා ගනිමින් ඉන්නවා. | to lie - වැතිරෙනවා
147
There is a lot of furniture in the house.
මෙම නිවසේ ලී බඩු ගොඩක් තියෙනවා.
148
Members of this family are happy.
මේ පවුලේ සාමාජිකයින් සතුටින් ඉන්නවා.
149
household items
ගෘහ භාණ්ඩ