Lesson 1 written grammar Flashcards
1
Q
village
A
ගමේ
ගම
2
Q
path, road, way
A
මග
3
Q
mother
A
අම්මා
4
Q
I
A
මම
5
Q
food
A
කෑම
6
Q
she
A
ඈ
7
Q
we
A
අපි
8
Q
father
A
තාත්තා
9
Q
son
A
පුතා
10
Q
pen
A
පෑන
11
Q
ink, paint
A
තීන්ත
12
Q
dog
A
බල්ලා
13
Q
friend
A
මිතුරී f.
මිතුරිය f.
මිතුරා m.
14
Q
daughter
A
දුව
15
Q
rock
A
ගල
ගල්
16
Q
cart
A
කරත්තය
කරත්ත
17
Q
sick
A
රෝගී
18
Q
worker
A
කම්කරුවා
19
Q
room
A
කාමරය
කාමරයට - into the room
20
Q
book
A
පොත
21
Q
house
A
ගෙය
22
Q
you
A
ඔබ (formal)
ඔයා (informal)
23
Q
city
A
නගරය
24
Q
he
A
ඔහු (formal)
එයා (informal)
25
Q
it
A
එය
26
Q
they
A
- ඔවුහු, ඔව්හු, ඔවුන්
2. එයාලා (informal)
27
Q
to do
A
කරනවා
28
Q
to speak
A
කියනවා
29
Q
to write
A
ලියනවා I (will) write - මම ලියනවා You (will) write - ඔබ ලියනවා He/she/it (will) write(s) - ඔහු/ඈ/එය ලියනවා We (will) write - අපි ලියනවා They (will) write - ඔවුහු ලියනවා
30
Q
I/You/He/She/It/We/You(plural)/They
say/speak
A
කිය+නවා මම කියමි ඔබ කියහි ඔහු/ඈ/එය කියයි අපි කියමු ඔබ කියහු ඔවුහු කියති
31
Q
to take
A
ගන්+නවා මම ගනිමි ඔබ ගනිහි ඔහු/ඈ/එය ගනියි අපි ගනිමු ඔබ ගනිහු ඔවුහු ගනිති
32
Q
not
A
නො
33
Q
I speak
I don’t speak
A
මම කියමි
මම නොකියමි
34
Q
We write
We don’t write
A
අපි ලියමු
අපි නොලියමු
35
Q
They go
They don’t go
A
යනවා
ඔවුහු යති
ඔවුහු නොයති
36
Q
to work
A
වැඩ කරනවා
37
Q
Does he work?
A
ඔහු වැඩ කරනවාද?
38
Q
where
A
කොහේ (කොහේද, කොහේටද)
39
Q
Where are you going?
A
ඔබ කොහේ යනවාද?
40
Q
to be
A
වෙනවා මම වෙමි ඔබ වෙහි ඔහු/ඈ/එය වෙයි අපි වෙමු ඔබ වෙහු ඔවුහු වෙති