Lesson 1 written grammar Flashcards
village
ගමේ
ගම
path, road, way
මග
mother
අම්මා
I
මම
food
කෑම
she
ඈ
we
අපි
father
තාත්තා
son
පුතා
pen
පෑන
ink, paint
තීන්ත
dog
බල්ලා
friend
මිතුරී f.
මිතුරිය f.
මිතුරා m.
daughter
දුව
rock
ගල
ගල්
cart
කරත්තය
කරත්ත
sick
රෝගී
worker
කම්කරුවා
room
කාමරය
කාමරයට - into the room
book
පොත
house
ගෙය
you
ඔබ (formal)
ඔයා (informal)
city
නගරය
he
ඔහු (formal)
එයා (informal)
it
එය
they
- ඔවුහු, ඔව්හු, ඔවුන්
2. එයාලා (informal)
to do
කරනවා
to speak
කියනවා
to write
ලියනවා I (will) write - මම ලියනවා You (will) write - ඔබ ලියනවා He/she/it (will) write(s) - ඔහු/ඈ/එය ලියනවා We (will) write - අපි ලියනවා They (will) write - ඔවුහු ලියනවා
I/You/He/She/It/We/You(plural)/They
say/speak
කිය+නවා මම කියමි ඔබ කියහි ඔහු/ඈ/එය කියයි අපි කියමු ඔබ කියහු ඔවුහු කියති
to take
ගන්+නවා මම ගනිමි ඔබ ගනිහි ඔහු/ඈ/එය ගනියි අපි ගනිමු ඔබ ගනිහු ඔවුහු ගනිති
not
නො
I speak
I don’t speak
මම කියමි
මම නොකියමි
We write
We don’t write
අපි ලියමු
අපි නොලියමු
They go
They don’t go
යනවා
ඔවුහු යති
ඔවුහු නොයති
to work
වැඩ කරනවා
Does he work?
ඔහු වැඩ කරනවාද?
where
කොහේ (කොහේද, කොහේටද)
Where are you going?
ඔබ කොහේ යනවාද?
to be
වෙනවා මම වෙමි ඔබ වෙහි ඔහු/ඈ/එය වෙයි අපි වෙමු ඔබ වෙහු ඔවුහු වෙති
to go
යනවා මම යමි ඔබ යහි ඔහු/ඈ/එය යයි අපි යමු ඔබ යහු ඔවුහු යති
to come
එනවා මම එමි ඔබ එහි ඔහු/ඈ/එය එයි අපි එමු ඔබ එහු ඔවුහු එති
to work
වැඩ කරනවා මම වැඩ කරමි ඔබ වැඩ කරහි ඔහු/ඈ/එය වැඩ කරයි අපි වැඩ කරමු ඔබ වැඩ කරහු ඔවුහු වැඩ කරති
not to work
වැඩ නොකරනවා
to read
කියවනවා මම කියවමි ඔබ කියවහි ඔහු/ඈ/එය කියවයි අපි කියවමු ඔබ කියවහු ඔවුහු කියවති
Sinhalese
සිංහල
words
වචන - plural
වචනය - singular
to study, to learn
ඉගෙනගන්නවා මම ඉගෙනගනිමි ඔබ ඉගෙනගනිහි ඔහු/ඈ/එය ඉගෙනගනියි අපි ඉගෙනගනිමු ඔබ ඉගෙනගනිහු ඔවුහු ඉගෙනගනිති
school
පාසැල (පාසැලට - to school)
ඉස්කෝලය
door
දොර
to open
අරිනවා මම අරිමි ඔබ අරිහි ඔහු/ඈ/එය අරියි අපි අරිමු ඔබ අරිහු ඔවුහු අරිති
window
ජනේලය
to close
වහනවා මම වහමි ඔබ වහහි ඔහු/ඈ/එය වහයි අපි වහමු ඔබ වහහු ඔවුහු වහති
pencil
පැන්සලය
to see
දකිනවා මම දකිමි ඔබ දකිහි ඔහු/ඈ/එය දකියි අපි දකිමු ඔබ දකිහු ඔවුහු දකිති
home
ගෙදර
come home - ගෙදර එනවා
to give
දෙනවා මම දෙමි ඔබ දෙහි ඔහු/ඈ/එය දෙයි අපි දෙමු ඔබ දෙහු ඔවුහු දෙති
child
දරුවා
milk
කිරි
to drink
බොනවා මම බොමි ඔබ බොහි ඔහු/ඈ/එය බොයි අපි බොමු ඔබ බොහු ඔවුහු බොති
car
මෝටර්රිය
here
මෙහි
Hello!
ආයුබෝවන්
How are you?
කොහොමද සැපසනීප?
Not bad.
No problem.
වරදක් නැහැ
And how are you?
ඔබේ සැපසනීප කොහොමද?
Thank you.
ස්තුතියි
today
අද
yes
ඔව්
no
නැහැ
to rest
විවේක ගන්නවා
now
දැන්
to go home
ගෙදර යනවා
my
මගේ
my table
my pen
my words
මගේ මේසය
මගේ පෑන
මගේ වචන
to be
with animate nouns
1. වෙනවා
2. සිටිනවා
negative form of වෙනවා is also used with inanimate nouns නොවෙනවා
3. තිබෙනවා - to be, to be located - with inanimate nouns. Ex. මෙහි පොතක් තිබෙනවා
this
මෙය
chair
පුටුව
teacher
ගුරුවරිය (female)
ගුරුවරයා (male)
wardrobe
අල්මාරිය
collective farm
සමූහ ගොවිපොළ
factory, workshop
කම්හල
කම්හලට - to factory
engineer
ඉංජිනේරු(වා)
workers
කම්කරුවන්
කම්කරුවෝ
radio, wireless
රේඩියෝව
kitchen
කුස්සිය
cup
කෝප්පය
bag
බෑගය
scientist
විද්‍යාඥයා
this
that
මේ/ඒ මේ/ඒ ගුරුවරයා මේ/ඒ ගුරුවරිය මේ/ඒ පොත book මේ/ඒ පොත් books
stomach
බඩ
book case
පොත් අල්මාරිය
පොත් - adjective
- greatness, magnitude
2. big
- විශාලත්වය
- විශාල
විශාල කාමරය
විශාල නගරය
This is a big room.
This room is big.
මෙය විශාල කාමරයකි.
මේ කාමරය විශාලය.
This is a table.
Is this a table?
This room is big.
Is this room big?
මෙය මේසයකි.
මෙය මේසයක්ද?
මේ කාමරය විශාලය.
මේ කාමරය විශාලද?
what?
මොකක්ද?
මෙය මොකක්ද?
මෙය පොතකි.
who?
කවුද?
ඔහු කවුද?
ඔහු කම්කරුවෙකි.
- This is a chair.
- This is not a chair.
- Here is a table.
- This is a Sinhalese book.
- This is not a Sinhalese book.
- She is a teacher.
- She is not a teacher.
- This is a wardrobe.
- This is not a wardrobe.
- This is a collective farm. We work here.
- මෙය පුටුවකි.
- මෙය පුටුවක් නොවේ.
- මෙහි මේසයකි.
- මෙය සිංහල පොතනි.
- මෙය සිංහල පොතන් නොවේ.
- ඈ ගුරුවරියකි.
- ඈ ගුරුවරියක් නොවේ.
- මෙය අල්මාරියකි.
- මෙය අල්මාරියක් නොවේ.
- මෙය සමූහ ගොවිපොළය. මෙහි අපි වැඩ කරමු.
- This is a factory. Father works here.
- Gunadaya is (not) an engineer.
- He goes to a factory.
- This is (not) a school.
- I am (not) a teacher.
- We are (not) workers.
- This is (not) a radio.
- This is (not) a kitchen.
- A child drinks milk here.
- This is (not) a cup.
- මෙය කම්හලය. මෙහි තාත්තා වැඩ කරයි.
- ගුණදය ඉංජිනේරුවෙකි. (ක් නොවේ)
- ඔහු කම්හලට යයි.
- මෙය පාසැලකි. (ක් නොවේ)
- මම ගුරුවරයෙක් වෙමි. (නොවෙමි)
- අපි කම්කරුවෝ වෙමු. (නොවෙමු)
- මෙය රේඩියෝවකි. (ක් නොවේ)
- මෙය කුස්සියකි. (ක් නොවේ)
- මෙහි දරුවා කිරි බොයි..
- මෙය කෝප්පයකි. (ක් නොවේ)
- Sunil takes a cup.
- She takes a bag.
- We see a factory.
- Today he goes to school.
- This is a room.
- We go into a room.
- He isn’t a worker.
- This isn’t a factory.
- Today they don’t go to a factory.
- He comes to a factory.
- සුනිල් කෝප්පයක් ගනියි.
- ඈ බෑගයක් ගනියි.
- අපි කම්හලක් දකිමු.
- අද ඔහු පාසැලට යයි.
- මෙය කාමරයකි.
- අපි කාමරයට යමු.
- ඔහු කම්කරුවෙක් නොවෙයි.
- මෙය කම්හලක් නොවෙයි.
- අද ඔවුහු කම්හලට නොයති.
- ඔහු කම්හලට එයි.