Lesson 4 Flashcards
1
Q
today’s topic
A
අද මාතෘකාව
2
Q
home
A
writ. නිවස
sp. ගෙදර
3
Q
room
A
කාමරය
4
Q
bedroom
A
නිදන කාමරය
5
Q
dining room
A
කෑම කාමරය
6
Q
bathroom/washroom
A
නාන කාමරය
7
Q
office room
A
කන්තෝරු කාමරය
කාර්යාල කාමරය
8
Q
kitchen
A
කුස්සිය
writ. මුළුතැන්ගෙය
9
Q
living room
A
සාලය
10
Q
balcony
A
සඳලුතලය
11
Q
toilet
A
වැසිකිලිය
12
Q
garage
A
ගරාජය
13
Q
corridor/hallway
A
කොරිඩෝව
14
Q
floor house
A
pl. writ. තට්ටු නිවාස
pl. spok. තට්ටු ගෙවල්
15
Q
apartment
A
මහල් නිවාසය
මහල් sangkirnaya (complex)
බද්ධ නිවාස - not in use
16
Q
storage room
A
ගබඩා කාමරය
17
Q
roof
A
වහල
18
Q
ceiling
A
සිවිලිම
19
Q
floor/house floor
A
බිම
writ. ගෙබිම (house floor)
20
Q
drinks
A
බීම
21
Q
wall
A
බිත්තිය
22
Q
window
A
ජනේලය
23
Q
door
A
දොර
24
Q
both
A
දෙකම
25
already
දැනටම
26
rain
වැස්ස (noun)
27
these days
මේ දවස් වල
28
drought
writ. නියගය
| sp. ඉඩෝරය
29
spring
වසන්තය
30
summer
ගිම්හානය
31
autumn
හේමන්තය
32
winter
සිසිරය
33
tropical
* සමකය
| නීරක්ෂය - not in use
34
cat
බළල
| පූසා
35
by the use of
taking the help of
(with animate)
ලවා
36
jack fruit seeds
කොස් ඇට
37
lower
lowering
(taking down
getting out)
බානවා - lower
| බෑවීම
38
gray monkey
වඳුරා
39
brown monkey
රිළවා
40
There is a tree.
Gasak tiyenawa.
| gaha - spoken
41
There is a monkey.
Vandurek innawaa.
42
This (here) is a monkey.
මේ ඉන්නෙ vandurek.
43
The monkey has a long tail.
Vandurata diga valigayak tiyenawa.
| වලිගය - tail
44
It has 2 big ears.
ඌ loku kan dekak tiyanawa.
| ඌ - it (for animals)
45
holding on, grasping
alla gena innawa
| අල්ලාගෙන
46
It's holding the tree branch with its hand.
Oo gahe aththa athin allagena innawa.
47
sitting
indagena innawa
| sit - ඉඳගන්නවා
48
near the village
gamak langata
towards - desata දෙසට
near - langata, gaawata
49
The monkey went near/towards the village.
Vandura gamak langata/gaawata/desata avidagena giya.
50
something
monavahari
mokaknamuth - southern dialect
mokakhari
51
It is thinking about something.
Oo monavahari hitanawa.
52
There are houses in the village.
Game geval tiyenawa.
| ගමේ ගෙවල් තියෙනවා.
53
junction
හන්දිය
54
One road goes to the village.
Eka paarak gamata yanawa.
55
There are 2 roads.
Paarawal dekak tiyenawa.
56
visible things
පෙනෙන දේවල්
57
school
sin. පාසල
| pl. පාසල්
58
office
sin. කාර්යාලය
| pl. කාර්යාල
59
buddha shrine (mansion, residence)
sin. බුදු මැදුර
| pl. බුදු මැදුරු
60
building
sin. ගොඩනැගිල්ල
| pl. ගොඩනැගිලි
61
classroom
sin. පන්ති කාමරය
| pl. පන්ති කාමර
62
table
මේසය
| මේස
63
teacher's table
ගුරු මේසය
| ගුරු මේස
64
chair
පුටුව
| පුටු
65
teacher's chair
ගුරු පුටුව
| ගුරු පුටු
66
main hall
ප්‍රධාන ශාලාව
| ප්‍රධාන ශාලා
67
library
පුස්තකාලය
| පුස්තකාල
68
science lab
විද්‍යාගාරය
| විද්‍යාගාර
69
canteen
ආපන ශාලාව
| ආපන ශාලා
70
notice board
දැන්වීම් පුවරුව
| දැන්වීම් පුවරු
71
credo, motto
ආදර්ශ පාඨය
ආදර්ශ පාඨ
ආදර්ශ - model, exemplary
පාඨය - text, passage
72
playground
ක්‍රීඩා පිට්ටනිය
| ක්‍රීඩා පිට්ටනි
73
auditorium
ප්‍රේක්ෂකාගාරය
| ප්‍රේක්ෂකාගාර
74
forest (wild) park
වන උද්‍යානය
| වන උද්‍යාන
75
glasses
ඇස් කණ්නාඩි
76
grass
තෘණ
| තණකොළ
77
do you remember?
matakada?
| මතක් වෙනවා - to remember
78
administration department
පරිපාලන අංශය
79
transportation department
ප්‍රවාහන අංශය
80
financial department
මුල්‍ය අංශය
81
technology department
තාක්ෂණ අංශය
82
repairs department
නඩත්තු අංශය
83
security department
ආරක්ෂක අංශය
84
railway station
දුම්රිය පොළ
85
nouns
නාම පද
86
verbs
ක්‍රියා පද
87
present
වර්තමාන
88
past
අතීත
89
train
දුම්රිය
90
schedule, timetable
කාලසටහන
91
tickets
ප්‍රවේශ පත්‍ර
92
money
wr. මුදල්
| sp. සල්ලි
93
announcement
නිවේදනය
94
seat/chair/bench
ආසනය/පුටුව/බංකුව
95
stage/platform
වේදිකාව
96
travel (writ.)
| present+past
ගමන් කරනවා
| ගමන් කළා
97
go
| present+past
යනවා
| ගියා
98
look, see, watch
| present+past
බලනවා
| බැලුවා
99
to buy (writ.)
මිල දි ගන්නවා
| මිල දි ගත්තා
100
to give
දෙනවා
| දුන්නා
101
to pay
ගෙවනවා
| ගෙව්වා
102
to hear (мне слышно)
ඇහෙනවා
| ඇහුවා
103
to come / arrive
එනවා
ආවා
wr. පැමිණෙනවා
104
to leave
wr. පිටත්වෙනවා
| ~ වුණා
105
to reach
wr. ළඟා වෙනවා
| ළඟා වුණා
106
to sit
ඉඳගන්නවා
| ඉඳගත්තා
107
first
පළමුවැනි
108
second
දෙවැනි
109
third
තුන්වැනි
110
The train that has now arrived to platform 1 is leaving for Colombo.
පළමුවැනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය කොළඹට පිටත්වේ
111
waiting
magabalan innawa
112
till coming
enaturu
113
fruit
පලතුරු
114
bananas
කෙසෙල්
115
pineapple
අන්නාසි
116
mango
අඹ
117
mangosteen
මැංගුස්
118
avocado
අලිගැටපේර
119
guava
පේර
120
orange/mandarine
නාරං
121
apple
ඇපල්
122
papaya
පැපොල්
| ගස්ලබු
123
watermelon
කොමඩු - melon
පැණි කොමඩු
පැණි පුහුල් (pumpkin)
124
durian
දුරියන්
125
grapes
මිදි
126
woodapple
දිවුල්
127
rambutan
රඹුටන්
128
passion fruit
පැෂන් ෆෲට්
| චයිනා
129
star fruit
කාමරංගා
130
lovi
ලොවි
131
dragon fruit
ඩ්‍රැගන් ෆෘට්
132
pomegranate
දෙළුව්
133
pear
පෙයාර්ස්
134
rose apple
ජම්බු
135
strawberry
ස්ට්‍රෝබෙරි
136
lime
දෙහි
137
lemon
ලෙමන්
138
counter for fruit and some vegetables
ගෙඩිව(ක්) (one fruit)
| ගෙඩි දෙකක් (2 fruits)
139
Now we start counting.
අපි දැන් ගණන් කරන්න පටන් ගනිමු.
140
who
කවුද
| ඔයා කවුද? - who's there?
141
where
| where are you?
කොහේද
| ඔයා කොහේද?
142
why
| why are you late?
ඇයි
| ඇයි ඔයා පරක්කු?
143
when
when will you come?
when will we meet?
කවදාද
කවදාද ඔයා එන්නේ?
කවදාද අපි නැවත හමුවන්නේ?
144
give me answers
මට උත්තර දෙන්න
145
thanks for your help
උදව්වට බොහොම ස්තුතියි.
146
how
| how much/many
කොහොමද
| කියද
147
what
| what are you doing
මොකද = මොකක්ද
| ඔයා දැන් මොකද කරන්නේ?
148
vowels
ස්වර
149
peace
සාමය
150
global, world
ලෝක
| විශ්ව(ය)
151
school
පාසල
| පාඨශාලාව
152
good (informal)
ශෝක්
| harishok
153
middle
මැද
154
long beans
මෑ කරල්
155
current/recent
| distant
මෑත
| ඈත
156
old, ancient
පැරණි
| පුරාණ
157
long time ago
ඉස්සර (ඈත, පුරාණ) කාලෙ
wr. කාලයේ
sp. කාලෙ
158
magic
මැජික්
159
mothers (formal, in plural form)
මෑණියො
160
clay
මැටි
161
frog
wr. මැඩියා
| sp. ගෙම්බා
162
horse
wr. අශ්වයා
| sp. අස්සයා
163
first day
පළවෙහි දවස
164
AM
| PM
පෙ.ව. (පෙරවරු)
| ප.ව.
165
half
හමාර(යි)
166
quarter
| a quarter to 2
කාල(යි)
167
very late night
| 1:00 - 5:30 am
පාන්දර
168
tired
මහන්සි
169
What's the time now?
දැන් වෙලාව කියද?
170
positions
තනතුරු
171
principal (honorific)
විදුහල්පතිවරයා
| වරයා - honorific suffix
172
vise principal
නියෝජ්‍ය විදුහල්පතිවරයා
173
male teacher
ගුරුවරයා
174
female teacher
ගුරුවරිය
175
management assistant
කළමනාකරණ සහායක
176
office work assistant (honorific)
කාර්යාල කාර්ය සහායකවරයා
177
to
| from 9:00 to 12:00
ඉඳල
178
broom
ඉදල
179
slowly
hemin hemin
180
clerk
ලිපිකරැවා
181
hospital
රෝහල
182
famous place(s)
ප්‍රසිද්ධ ස්ථාන(ය)
183
This is a hospital
මේ තියෙන්නෙ රෝහල
184
doctors
වෛද්‍යවරු
185
Doctors treat patients in the hospital.
වෛද්‍යවරු රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කරනවා
186
patient(s)
sin. රෝගියා
| pl. රෝගීන්
187
hospital staff
රොහලේ කාර්යමණ්ඩලය
188
doctors
| nurses
වෛද්‍යවරු
| හෙදියන්
189
attendants
සාත්තුසේවිකාවන්
190
technicians
කාර්මික ශිල්පීන්
191
laborers
කම්කරුවන්
192
are you sick?
ඔයාට රිදෙනවා?
ඔයාට අසනීපද?
(අමාරු)
193
yes, I'm sick
ඔව්, මට අසනීපයි
194
my leg hurts
මගේ කකුල රිදෙනවා
195
stomach
බඩ
196
to have diarrhea
බඩ එලියෙ යනවා
197
ambulance
ගිලන්රථය
198
There are ambulances in the hospital.
රෝහලේ ගිලන්රථ තියෙනවා
199
There are beds in the hospital.
රෝහලේ ඇඳන් තියෙනවා
200
There are operation theaters/rooms in the hospital.
රෝහලේ ශල්‍යාගාරය තියෙනවා
201
There are many sick people in the hospital.
රෝහලේ ගොඩක් අමාරු මිනිස්සු ඉන්නවා
202
poor people
දුප්පත් මිනිස්සු (මිනිසා - sin)
203
rich people
ධනවත් මිනිස්සු
204
marriage
විවහය
205
electric light
විදුලි බල්බ(ය)
206
black board
කළු ලෑල්ල
| ලෑලි
207
screen
තිරය
| තිර
208
fan
විදුලි පංකා(ව)
209
exam
විභාග(ය)
210
test
පරීක්ෂණ(ය)
211
attendance list (sheet)
පැමිණීමේ ලේඛන(ය)
212
security officer
ආරක්ෂක නිලධාරියා
213
salesman
අලෙවිකරුවා
214
cleaner
පිරිසිදු කරන්නා
215
police
පොලිස්
216
job
රැකියාව
217
fish
මාළු(වා)
218
about (approx.)
wr. පමණ
| sp. විතර
219
weight
| height
බර
| උස
220
angry
තරහ(යි)
221
air, wind
හුලඟ (හුලං)
222
alone
තනියම
223
army
(යුද්ධ) හමුදාව
224
art
චිත්‍ර
225
ask, listen
අහන්න
226
ask for
ඉල්ලන්න
227
asleep
නිදි
228
as much as you can
පුළුවන් තරම්
229
as much as you want/like
ඕන / කැමති තරම්
230
aunt
නැන්දා
231
doctor (m.+f.)
(m) වෛද්‍යවරයා
| (f) වෛද්‍යවරිය
232
attendant (m.+f.)
( m.) සාත්තු සේවකයා
| (f.) සාත්තු සේවිකාව
233
muscle(s)
මාංශපේශිය
| මාංශපේශි
234
physical exercises
ශාරීරික අභ්‍යාස
| ව්‍යායාම
235
```
to press (apply ice bag)
massage, foment
```
තවනවා
236
once a day
twice a day
three times a day
දවසට එක්වරක්
දවසට දෙවරක්
දවසට තුන්වරක්
237
how many days?
davas kiyakda?
238
medicine
බෙහෙත්
239
tablets / pills
පෙති
240
take (medicine)
ගන්න
241
chew / bite / masticate
හපනවා
242
full body
engama
243
fever
උණ
244
I'm tired
mata mahansi
245
Don't get tired
Mahansi venna epa
246
What kind of work do you do?
Monavade wedada karanne?
247
I don't get sleep.
Nida ganne nae.
248
sleeping pill
nidi pethi
249
half a tablet
pethi bagayak
| භාගයක්
250
quarter
කාලක්
quarter a tablet
pethi kaalak
251
everyday
hemadama
| හැමදාම
252
every night
hemadama reda
253
take a break
viveka ganna
254
I'm happy
mama satatui
255
happy
| not happy
සතුටු
| අසතුටු
256
I'm happy to meet you.
Mata oyawa hamuvima satutak.
257
1. blessed
| 2. marvelous, wonderful
1. සිරිමත්
| 2. අසිරිමත්
258
lesson
පාඩම
259
beach (sea shore)
මුහුදු වෙරළ
| වෙරළ - shore, bank
260
good health
හොඳ සෞඛ්‍ය
261
ship
නැව
| නැව්
262
sand
වැලි
263
shell
සිප්පි කට්ට
shellfish (nacre) shell
සිප්පි කටු
264
fish
මාළුවා
| මාළු
265
net
මාදැල
| මාදැල්
266
tail (sp.)
නැට්ට
| valigaya (wr.)
267
pony tail
කෙස් වැටිය
268
wave
තරංගය
| තරංග
269
tide
රැල්ල
| රැලි
270
parasol
කුඩය
| කුඩ
271
towel
තුවාය
| තුවා
272
handkerchief
ලේන්සුව
| ලේන්සු
273
to play
සෙල්ලම් කරනවා
274
ball
බෝලය
| බෝල
275
sand castle
වැලි මාලිගය
| මාලිගය - palace
276
light house
ප්‍රදිපාගාරය
277
swimmers
පිහිනුම් කරුවා
278
coral
කොරල්පරය
279
whale
තල්මසා
280
kite
සරුංගලය
281
clouds
වලාකුළු
282
sky
අහස
283
tsunami
සුනාමි
284
earth
පොළොව
285
boats
බෝට්ටු
286
shark
මෝරා
287
colors
වර්ණ
පාට
පැහැය
288
```
red color
white color
blue color
green color
yellow color
black color
```
```
රතු පාට
සුදු පාට
නිල් පාට
කොළ පාට
කහ පාට
කළු පාට
```
289
```
orange color
pink color
purple color
brown color
ash color
gold color
```
```
තැඹිලි පාට
රෝස පාට
දම් පාට
දුඹුරු පාට
අළු පාට
රත්තරන් පාට / රත්‍රන් පාට
```
290
```
silver color
copper color
off color
dark color
light color
bright
```
```
රිදී පාට
තඹ පාට
අව පාට (අව - bad, opposite, out)
තද පාට / අඳුරු පාට
ළා පාට
පැහැපත්
```
291
```
ivory color
pearl color
cream color
maroon color
biscuit color
chocolate color
tan color
```
```
ඇත්දළ පාට
මුතු පාට
ක්‍රීම් පාට
මදට පාට/ මෙරූන් පාට
බිස්කට් පාට
චොක්ලට් පාට / තද දුඹුරු පාට
තළෙළු පාට
```
292
religious places
ආගමික සිද්ධස්ථාන(ය)
293
buddhist temple
පන්සල
විහාරය
සිද්ධස්ථානය
294
church
පල්ලිය
කතෝලික පල්ලිය
ක්‍රිස්තියානි පල්ලිය
දේවස්ථානය
295
mosque
මුස්ලිම් පල්ලිය
| මුස්ලිම් දේවස්ථානය
296
hindu temple
කෝවිල
දේවාලය
දෙවොල
හින්දු දේවස්ථානය
297
Buddhist monk (always plural)
හාමුදුරුවෝ
| ස්වාමින් වහන්සේ (wr. & standard speech)
298
Buddhism
බුදුදහම
299
buddhist
sin. බෞද්ධයා (a person)
| pl. බෞද්ධ
300
religion
ආගම
301
Lord Buddha
බුදු හාමුදුරුවෝ
302
father (catholic church)
පියතුමා
303
catholic
sin. කතෝලිකයා (a person)
| pl. කතෝලික
304
christian
ක්‍රිස්තු භක්තිකයා (a person)
| ක්‍රිස්තියානි
305
to measure weight
බර කිරනවා
306
energy, strength
බල
307
tambourine
රබාන
308
necklace
මාල
309
job
sp. රස්සාව
wr. රැකියාව
sans. රක්ෂාව
310
firewood
දර
311
cruel, horrible, violent
දරුණු
312
teaching, doctrine, dharma
ධර්මය
313
wife
wr. භාර්යාව
| sp. බිරිඳ = බිරිය
314
to rest
| to take leave
නිවාඩු ගන්නවා
315
cry
| why are you crying?
අඬනවා
| ඇයි අඬන්නෙ?
316
to smile
hinavenne
317
knee
දණහිස
318
really?
ඇත්තද?
319
again
wr. නැවත
sp. ආපහු
sp. ආයෙත්
320
opposite
| same
වරුද්ධ
| සමාන
321
looking
බලමින් ඉන්නවා
| බලාගෙන ඉන්නවා
322
through
අතරින්
323
see
| saw
දකිනවා
| දැක්කා
324
woman
ගැහැනිය
325
telling time
වෙලාව කියන්න
326
one hour
පැය එකක්
327
minutes
minittu
328
symbols
සංකේත
329
onion
| salt
ළූණු
| ලුණු
330
environment
පරිසරය
331
sun
moon
to rise
to set
ඉර
හඳ (සඳ)
පායනවා
wr. බැස යනවා / sp. බහිනවා
332
star(s)
තරුව
| තරු
333
sky
අහස
334
cloud
වලාකුළ
| වලාකුළු
335
1. to float
| 2. to fly
1. පාවෙනවා
2. sp./wr. ඉගිලෙනවා
wr. පියාසර කරනවා
336
wind
හුළඟ / සුළඟ
337
to blow
හමනවා
338
rain
| to rain
වැස්ස
| වහිනවා
339
drought
ඉඩෝරය
340
to start
පටන් ගන්නවා
341
to finish
wr. අවසන් වෙනවා
| sp. ඉවරවෙනවා
342
cold (adj.)
සීතල
343
hot (adj.)
රස්නය
344
to feel
දැනෙනවා
345
I feel cold.
Mata sitala denenawa.
346
tree(s)
ගස
ගස්
ගහ
347
to sway
වැනෙනවා
සෙලවෙනවා
හෙලවෙනවා
348
plant
| hut
පැළ
| පැල
349
flower(s)
මල
| මල්
350
to grow
වැවෙනවා
351
to plant
හිටවනවා
352
to bloom
පිපෙනවා
353
to fade / droop
පරවෙනවා
354
to twine
එතෙනවා
355
vine
වැල
356
rock(s)
ගල
| ගල්
357
sand
වැලි
358
soil
පස්
359
mud
මඩ
360
clay
මැටි
361
water
වතුර
| ජලය
362
There's a lot of mud after the rain.
vessata passe godak mada tiyenawa
363
full moon
full
පූර්ණ / සම්පූර්ණ හඳ
wr. පූර්ණ චන්ද්‍රයා
364
I plant a tree
mama gahak hitavanavaa
365
horn(s)
අඟ
| අං
366
whole body
ඇඟ
367
waves
තරඟ
368
sound
හඬ
369
trunk (of an elephant)
හොඬ
370
to cry
අඬනවා
371
mountain(s)
කන්ද
| කඳු
372
spoon(s)
හැන්ද
| හැඳි
373
good
හොඳ
374
to paint, to wear (clothes)
අඳිනවා
375
to pull
අදිනවා
376
to worship
වඳිනවා
377
odor
| bad smell
ගඳ
378
aroma, fragrance
| good smell
සුවඳ
379
feather(s)
තටුව
| තටු
380
tire
ටයරය
381
to knock; to tap
තට්ටු කරනවා
382
```
a cent (1/100th of a rupee)
I don't have a cent in my hand (i'm poor)
```
සතය
| Mage ate satayak ne.
383
12 noon
මධ්‍යහන
384
12 midnight
මධ්‍යම රාත්‍රී
| මැදියම් රෑ
385
AM
| PM
පෙරවරු
| පස්වරු
386
from ~ to ~
දක්වා
| සිට
387
Jesus
| Jesus Christ
ජේසුතුමා
| ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ
388
Muslim priest
| Imam
මුස්ලිම් පූජකයා
389
Islam (religion)
ඉස්ලාම් දහම
390
muslim (believer)
මුස්ලිම් ජාතිකයා
391
to pray
යාච්ඤා කරනවා
| yatña
392
to worship
වඳිනවා
393
Adam's Peak Temple's name
ශ්‍රි පාදය
ශ්‍රි පාද ස්ථානය
සිරී පාදේ
394
highest mountain
| second highest mountain
උසම කන්ද
| දෙවන උසම කන්ද
395
Teeth Palace
දළදා මාලිගාව
396
altar
පූජාසනය
397
Bo tree
බෝධිය
| බෝධීන් වහන්සේ
398
shrine
චෛත්‍යය
වෙහෙර
ස්තූපය
ථූපය
399
Buddha Statue
බුදු පිළිමය
| බුදුධප්‍රතිමාව
400
God statue
දේව ප්‍රතිමාව
401
cross
කුරුසය
| කුරුසිය
402
Mohammed Nabi
නබිනායකතුමා
403
handsome
කඩවසම්
404
young man
young woman
young people
තරුණයා
තරුණිය
තරුණතරුණියො
405
lazy
කම්මැලියි
406
smoking
දුම් පානය
407
student (m. + f.)
ශිෂ්‍යයා
| ශිෂ්‍යව
408
university students
සරසවි ශිෂ්‍යයෝ
| සරසවි - campus
409
university workers
සරසවි සේවකයා
410
Which one do you want?
මොකක්ද ඔයාට ඕනෙ?
411
Which book do you want?
මොන පොතද ඕනෙ?
412
Which word do you not understand?
මොන වචනෙද තේරෙන්නෙ නැත්තෙ?
413
which (+dialect)
මොන
| කොයි
414
orange
sp. දොඩම්
| wr. දොඩං
415
There are lecture rooms in the university.
විශ්වවිද්‍යාලයේ දේශන ශාලා තියෙනවා.
416
There is a computer center in the university.
විශ්වවිද්‍යාලයේ පරිගණක එකකයක් තියෙනවා.
417
There are many beautiful places in the university.
විශ්වවිද්‍යාලයේ ලස්සන තැන් ගොඩක් තියෙනවා.
418
special letters
විශේෂ අකුරු
419
knowledge
ඤාණය
ඥනය
දැනුම
420
letter
අක්ෂර
421
older brother
අයියා
422
older sister
අක්කා
423
younger brother
මල්ලී
424
younger sister
නංගී
425
grandpa
සීයා
426
grandma
ආච්චී
427
example
උදාහරණ
| උදා:
428
friend
මිත්‍රයා
429
analysis
විග්‍රහ
| විග්‍රහ (කරනවා)
430
method
ක්‍රමය
431
amount
ප්‍රමාණය
432
shop
කඩේ
| කඩය
433
grocery store
වෙළඳ සැල
434
I woke up early in the morning.
මම උදේම අවදිවුණා.
435
I drank a cup of tea.
තේ කෝප්පයක් බිවුවා.
436
Because there weren't any goods to cook with at home I went to a grocery store.
උයන්න ගෙදර බඩු නැති නිසා මම වෙළඳසැලට ගියා.
437
The grocery store opens at 9:00.
වෙළඳසැල 9ට අරිනවා.
438
to open
| opened
අරිනවා
ඇරියා
wr. විවෘත කළා
439
I entered (got in) the grocery store at about 9:30.
මම 9:30ට පමණ වෙළඳසැලට ඇතුළු වුණා.
440
I chose goods.
මම බඩු තේරැවා.
441
choose
| chose
තෝරනවා
| තේරැවා
442
I put stationary (writing materials) in the basket.
මම ලිපි ද්‍රව්‍ය කූඩයට දැම්මා.
443
Vegetables are fresh, but carrots aren't fresh.
එළවළු අලුත්. ඒත්, කැරට් පරණයි.
444
I didn't buy carrots.
මම කැරට් මිල දී ගත්තේ නෑ.
445
I got soap, a bottle of perfume, and a napkin (serviette).
මම සබන්, සුවඳ විලවුන් බෝතලයක් සහ අත් පිස්නාවක් ගත්තා.
446
Biscuits were well arranged (stacked) on the racks.
රාක්කවල විස්කෝතු හොඳින් අසුරා තිබුණා.
447
I put 2 packs of biscuits in the basket.
මම විස්කෝතු පැකට් දෙකක් කූඩයට දැම්මා.
448
Finally I bought them.
අවසානයේ මම ඒවා මිල දී ගත්තා.
449
finally
sp. අන්තිමේ දී
අන්තිමට
wr. අවසානයේ
450
I gave 1500 rupees to the salesman.
මම රුපියල් 1500ක් මුදලාලිට දුන්නා.
451
He gave me 400 rupees back (change, exceeding).
ඔහු මට රුපියල් 400ක් ඉතිරි දුන්නා.
452
After that I went home.
ඉන් පසු මම ගෙදර ගියා.
453
human body
මිනිස් සිරුර
454
eye(s)
ඇස
| ඇස්
455
eyelashes
ඇස් පිහාටු
456
eyebrows
ඇස් බැමි
457
eyeballs
ඇස් බෝල
458
ear(s)
කන
| කන්
459
earring(s)
කරාබුව
| කරාබු
460
head
wr. හිස
| sp. ඔළුව
461
hair
wr. කෙස්
| sp. කොණ්ඩය
462
short
කොට
463
nose
නහය
464
forehead
නලළ
465
mouth
wr. මුඛය
| sp. කට
466
lip(s)
තොල්පෙත්ත (තොල්පෙති)
467
teeth
දත(දත්)
468
tongue
දිව
469
neck
බෙල්ල
470
turn
හරවනවා
471
turn back
පිටිපස්සට හරවනවා
472
arm
අත (අත්)
473
elbow
වැලමිට
474
wrist
මැණික්කටුව
475
fingers
| toes
ඇඟිල්ල
| ඇඟිලි
476
nails
නියපොත්ත
| නියපොතු
477
shoulder
wr. උරහිස
| sp. කර
478
stomach
බඩ
479
chest
පපුව
480
belly button
wr. නාභිය
| sp. බුරිය
481
genitals
ලිංගේන්ද්‍රිය
482
back
කොන්ද
483
leg(s)
කකුල
| කකුල්
484
knee
දණහිස
| දණහිස්
485
foot
විලුඹ
486
chancellor
කුලපති
487
vise chancellor
උපකුලපති
488
hostel
නේවාසිකාගාරය
489
department
අධ්‍යයනාංශය
490
faculty
පීඨය
491
head of department
අංශාධිපති
492
head of faculty
පීඨාධිපති
493
clerk
m. ලිපිකරැවා
| f. ලිපිකාරිණිය
494
laboratory
විද්‍යාගාරය
495
conference
සමුළුව
| සම්මේලනය
496
undergraduate
උපාධි අපේක්ෂකයා
497
graduate
උපාධිධාරී
498
postgraduate
පශ්චාද් උපාධිධාරී
499
medical faculty
වෛද්‍ය පීඨය
500
science faculty
විද්‍ය පීඨය
501
commerce and management faculty
වාණිජ හා කළමණාකරණ පීඨය
502
arts faculty
කලා පීඨය
503
humanities faculty
මානව ශාස්ත්‍ර පීඨය
504
social science faculty
සමාජවිද්‍යා පීඨය
505
certificate course
සහතික පත්‍ර පඨමාලාව
506
go down
පහළට යන්න
507
turn
හැරෙන්න
508
left
වම
509
right
දකුණ
510
behind
පිටුපස
511
in front of
ඉදිරියෙන්
512
opposite of
විරැද්ධ පැත්ත
513
next to
පැත්තෙන්
514
near
අසල
515
walk past
පසුකරගෙන යන්න
516
go along
දිගේ යන්න
517
go up
ඉහළට යන්න
518
cross the road
wr. පාර මාරැවෙන්න
| sp. පාර පනින්න
519
grandmother
ආච්චි
අත්තම්මා
කිරිඅම්මා
520
grandfather
සීයා
| කිරිඅත්තා
521
husband
wr. සැමියා
sp. මහත්තයා
wr. ස්වාමි පුරුෂයා
522
wife
බිරිඳ
බිරිය
sp. නෝනා
wr. භාර්යාව
523
uncle (mom's younger or older brother)
මාමා
524
aunt (father's younger or older sister)
නැන්දා
525
mom's older sister (big mom)
ලොකු අම්මා
| මහම්මා
526
father's older brother (big dad) or big mom's husband
ලොකු තාත්තා
| මහප්පා
527
mom's younger sister (little mom)
පුංචි අම්මා
528
father's younger brother (little dad) or little mom's husband
බාප්පා
529
cousin (f)
| sister-in-law
නෑනා
530
cousin (m)
| brother-in-law
මස්සිනා
531
mother-in-law
නැන්දම්මා
| or just අම්මා
532
father-in-law
මාමා
මාමණ්ඩි
or just තාත්තා
533
niece
ලේලි
534
nephew
බෑනා
535
granddaughter
මිනිබිරිය
| මිනිපිරිය
536
grandson
මුනුබුරා
| මුනුපුරා
537
baby
බබා
538
child
| children
දරැවා
| ළමයි
539
infant
ළදරැවා
540
salad
සලාද
541
bug
මකුණා
542
louse
උකුණා
543
animal feces
බෙටි
544
to pee
චු කරනවා
| මුත්‍රා කරනවා
545
to poo
කක්කා කරනවා
| මළපහ කරනවා
546
accidentally
| urgently
හදිස්සියෙ
547
quickly
ලහිලහියෙ
548
at what time?
කොයි වෙලාවෙද
| කීයටද
549
1. At what time do/will you go?
| 2. At what time do/will you go to sleep?
1. කොයි වෙලාවෙද ඔයා යන්නෙ?
කීයටද ඔයා යන්නෙ?
2. කොයි වෙලාවෙද ඔයා නින්දට යන්නෙ?
කීයටද ඔයා නින්දට යන්නෙ?
550
What time do you wake up in the morning?
කොයි වෙලාවෙද ඔයා උදේ නැගිටින්නෙ?
| කීයටද ඔයා උදේ නැගිටින්නෙ?
551
doctor
wr. දොස්තර මහතා
| sp. දොස්තර මහත්තයා
552
conductor
කොන්දොස්තර
553
Whenever I see you you're always working/busy.
කොයි වෙලාවෙ බැලුවත් වැඩ.
554
angry
| to become angry
කේන්ති
| කේන්ති යනවා/ගන්නවා
555
obedient
| disobedient
කීකරු (වෙනවා)
| අකීකරු (වෙනවා)
556
Time flies (goes fast)
Ikmanin velava yanava.
557
to get ready
wr. සූදානම් වෙනවා
| sp. ලෑස්ති වෙනවා
558
Are you ready?
සූදානම්ද?
| ලෑස්තිද?
559
How many people ...?
... කී දෙනෙක් ඉන්නවාද?
560
1 person
2 persons
3 persons
කෙනෙක්
දෙන්නෙක්
තුන්දෙනෙක්
561
business man
ව්‍යාපාරිකයා
562
boyfriend
පෙම්වතා
| ආදරවන්තයා
563
girlfriend
පෙම්වතිය
| ආදරවන්තිය
564
hospital (sp/wr)
wr. රෝහල
| sp. ඉස්පිරිතාලේ
565
ward
වාට්ටුව
566
doctor (sp/wr)
දොස්තර මහත්තයා
| වෛද්‍යවරයා
567
female doctor (sp/wr)
දොස්තර නෝනා
| වෛද්‍යවරිය
568
nurse (sp/wr attendant)
හෙදිය
| සාත්තු සේවිකාව
569
medicine (sp/wr)
බෙහෙත්
| ඖෂධ
570
treatment / medicine
ප්‍රතිකාර
571
operation (sp/wr)
සැත්කම
| ශල්‍යකර්මය
572
operation theater
ශල්‍යාගාරය
573
intensive care unit
දැඩි සත්කාර ඒකකය
574
emergency unit
හදිසි අනතුරු ඒකකය
575
to inject
බෙහෙත් විදිනවා
576
blood (sp/wr)
ලේ
| රුධිරය
577
blood test
රුධිර පරීක්ෂණය
578
urine test
මුත්‍රා පරීක්ෂණය
579
diabetes
දියවැඩියාව
580
disease/sickness
| sp/wr
sin. ලෙඩෙ
pl. ලෙඩ
අසනීපය
රෝගය
581
patient (sp/wr)
ලෙඩා (ලෙඩෙක්)
| රෝගියා
582
high blood pressure
අධි රුධිර පීඩනය
583
cold (sick)
sp. හෙම්බිරිස්සාව
| wr. සෙම්ප්‍රතිශ්‍යාව
584
fever
උණ
585
cough
කැස්ස
586
develop
දියුණු වෙනවා
587
to be satisfied
සෑහීමට පත්වෙනවා
| තෘප්තිමත් වෙනවා
588
to forget
අමතක වෙනවා/කරනවා
589
oh no!
sp. අනේ!
| wr. අහෝ!
590
heavy, loud (sound, rain)
හයියෙන්
591
run fast/hard
හයියෙන් දුවනවා
592
breath (hard)
හයියෙන් හුස්ම ගන්නවා
593
slowly/softly
හිමින්
හෙමින්
සෙමින්
594
to snore
to thunder
to roar
(හයියෙන්) ගොරවනවා
595
fast
sp. වේගෙන්
| wr. වේගයෙන්
596
quickly / fast
ඉක්මනින්
| ඉක්මනට
597
to scream
කෑගහනවා
| children, stop screaming
598
thief
හොරා
599
hard
wr. දැඩි
| sp. තද
600
soft
wr. මෘදු
sp. මෙළෙක්
dial. මොලොක්
601
qualities (hard or soft)
ගතිගුණ
| මෙලෙක or තද
602
kind
කරුණාව
603
rough
රළු
ගොරෝසු
wr. රෞද්‍ර
604
toddy (alcohol drink)
රා
605
climb / climbed (present and past)
නගිනවා
| නැංගා
606
pictures / photos
පින්තූර
| ජායාරූප
607
water garden
ජල උද්‍යානය
608
mirror wall
කැටපත් පවරේ
පවරේ - wall (arch.)
තාප්පය - wall
609
poems
කවි
610
see
| saw
දකිනවා
| දැක්කා
611
museum
කෞතුකාගාරය
කෞතුක - ancient wondrous things
ආගාරය - room, location
612
proverbs
පිරුළු
ප්‍රස්ථාව පිරුළු
ප්‍රස්ථාව - context
613
iguanas
pl. තලගොයි
| sin. තලගොයා
614
to kill
මරනවා
615
groups of brown monkeys
රිලව් රංචු
616
is / have (present and past)
ඉන්නවා
| හිටියා
617
```
speak
spoke
work
worked
play
played
```
```
කතා කරනවා
කතා කළා
වැඩ කරනවා
වැඩ කළා
සෙල්ලම් කරනවා
සෙල්ලම් කළා
```
618
joke
| joked
විහිළු කරනවා
| විහිළු කළා
619
earn
| earned
හම්බ කරනවා
| හම්බ කළා
620
act mischievously
| acted mischievously
දඟ කරනවා
| දඟ කළා
621
infect
| infected
ලෙඩ කරනවා
| ලෙඩ කළා
622
treat/cure
| treated/cured
ප්‍රතිකාර කරනවා
සනීප කරනවා
ප්‍රතිකාර කළා
සනීප කළා
623
journey/trip
චාරිකාවක්
624
primary education
ප්‍රාථමික අධ්‍යාපනය
625
secondary education
ද්විතීක අධ්‍යාපනය
626
high/advanced education
උසස් අධ්‍යාපනය
627
swimming pool
පිහිනුම් තටාකයක්
628
flower garden
මල් වත්තක් (උද්‍යානය)
629
playground
| sports ground/field
ළමා උද්‍යානය
| ක්‍රීඩා පිටියක්
630
cleaning staff
පිරිසිදු කරන සෙවකයින්
631
animal varieties
සතුන් වර්ග
632
quadruped animals
සිවුපා සතුන්
| සිවු - four (st.)
633
pig
ඌරා
634
dog
බල්ලා
635
bow wow
බව් වව්
636
dog cage
බලු කූඩුව
| කූඩුව - cage, nest, cell (law)
637
cat
පූසා
| බළලා
638
meow
ඤාව්
639
1. elephant
| 2. tusker
1. අලියා
හස්තියා
2. ඇතා
640
squirrel
| chipmunk
ලේනා
| දඬලේනා
641
squirrel's nest
ලේන් කූඩුව
642
mouse
| bandicoot rat
මීයා
| ඌරු මීයා
643
cow
එළදෙන
| ගෝ - cattle, cow
644
1. cow dung
| 2. manure
1. ගොම
2. පොහොර
පෝර - fertilizer
645
rabbit
හාවා
646
innocent
child-like
harmless
අහිංසකයි
647
deer
මුවා
648
goat
එළුවා
649
lion
සිංහයා
650
bear
වලහා
651
giraffe
ජිරාෆ්
652
animal(s)
sin. සතා, සත්වයා
| pl. සතුන්
653
tiger
කොටියා
654
tortoise
| padlock
ඉබ්බා
655
zoo
සත්තු වත්ත
656
reptile(s)
උරගයා
| උරගයින්
657
gecko lizard
හූනා
658
chameleon
lizard
saurian
කටුස්සා
659
Bengal monitor
| Varanus
තලගොයා
660
Water monitor
| Varanus; kabaraya; kabaragoya
කබරයා
661
crocodile
කිඹුලා
662
cobra
නයා
| නාගයා
663
python
පිඹුරා
664
poisonous
විෂ
665
serpent
සර්පයා
666
results (exam)
ප්‍රතිඵල
667
treatment
සංග්‍රහ
668
drama
නාට්‍ය
669
education
අධ්‍යාපනය
670
ministry
අමාත්‍යාංශය
671
college
| secondary school
විද්‍යාලය
672
auditorium (for listening, as opposed to watching)
ශ්‍රවණාගාරය
673
football
පාපන්දු
674
volleyball
අත්පන්දු
675
basketball
පැසිපන්දු
676
level
| degree
මට්ටම
677
table tennis
මේස පන්දු ක්‍රීඩාව