Lesson 3 Flashcards

1
Q

weekdays

A

සතියේ දවස්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

Sunday

A

ඉරිදා

ඉර - sun

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

Monday

A

සඳුදා

සඳ - moon

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

Tuesday

A

අඟහරුවාදා

අඟහරු - Mars

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

Wednesday

A

බදාදා (from Buddha)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

Thursday

A

බ්‍රහස්පතින්දා

බ්‍රහස්පති - Jupiter

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

Friday

A

සිකුරාදා

සිකුරු - Venus

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

Saturday

A

සෙනසුරාදා

සෙනසුරු - Saturn

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q
Sunday
Monday
Tuesday
Wednesday
Thursday
Friday
Saturday
A
Iridaa
Sandudaa
Angaharuwaadaa
Badaadaa
Brahaspathindaa
Sikuraadaa
Senasuraadaa
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

today

A

අද

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

tomorrow

A

හෙට

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

the day after tomorrow

A

අනිද්දා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

two days after tomorrow

A

ඉන් අනිද්දා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

yesterday

A

ඊයේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

the day before yesterday

A

පෙරේදා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

two days before yesterday

A

පළමුදා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

this morning

A

අද උදේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

this afternoon

A

අද දවල්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

this evening

A

අද හවස
සවස (writ)
හවස (sp)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

tonight

A

අද රෑ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

next (week, Monday)

A

ලබන

ඊළඟ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

last (month, Tuesday)

A

ගිය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

to meet (pres + fut)

A

හමුවෙනවා (pres)

හමුවෙමු (fut)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
24
Q

hand

A

අත

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
25
she
ඇය
26
eye
ඇස (writ) | ඇහැ (sp)
27
spoon
හැන්ද
28
space
ඉඩ
29
land
ඉඩම
30
more
ඉත
31
you (impolite; to use with friends)
උඹ | ඔබ - polite
32
tall
උස
33
on, above
උඩ
34
to teach
උගන්වනවා
35
but
එහෙත් (writ) නමුත් ඒත් (sp)
36
to come Come! came
එනවා එන්න ආවා
37
he
ඔහු
38
they
ඔව්හු
39
them
ඔවුන්
40
yes
ඔව්
41
no
නෑ (sp) නැහැ නැත (writ)
42
uh-huh (nasal)
හා (nasal)
43
rabbit
හාවා
44
rice (not cooked)
හාල්
45
tasty
රස | රසååå very tasty
46
long
දිග | දිගååå - very long
47
homework
අභ්‍යාස | gedara weda
48
What do you like to eat?
Oya kanna kemathi monawada?
49
I like to eat mangoes.
Mama amba kanna kemathiyi.
50
Davishka likes to eat pizza.
Davishka pizza kanna kemathiyi.
51
Anuruddhika likes to eat sweets.
Anuruddhika penirasa kema kanna kemathiyi.
52
to dislike
kemathi nehe | akamethi අකමැති
53
My hobby is watching TV.
මගේ විනෝදාංශය රූපවාහිනි බැලීම.
54
watching
බැලීම | නැරඹම
55
I have one brother and one sister.
මට ඉන්නවා එක සහෝදරයෙක් සහ එක සහෝදරියක්.
56
I don't have any brothers or sisters.
මට සහෝදර සහෝදරියො නැහැ.
57
My favorite food is fruit.
මම කැමති(ම) කෑම පලතුරු.
58
My best friend is _____.
මගේ හොඳම යාළුවා _____.
59
I study Sinhala at the University of Kelaniya.
මම කැලණිය විශ්වවිද්‍යලයේ සිංහල ඉගෙන ගන්නවා.
60
It's a beautiful country.
ඒක ගොඩාක් ලස්සන රටක්.
61
family members
පවුලෙ අය | samajikain
62
playground
ක්‍රීඩා පිට්ටනිය
63
canteen
ආපන ශාලාව
64
hostel
නේවාසිකාගාරය
65
library
පුස්තකාලය
66
department
අධ්‍යයන අංශය
67
lecture hall
දේශන ශාලාව
68
main hall
ප්‍රධාන ශාලාව
69
medical center
වෛද්‍ය මධ්‍යස්ථානය
70
toilet
වැසිකිලිය
71
course
පාඨමාලාව
72
degree
උපාධිය
73
exam
විභාගය
74
fail
අසමත්
75
pass
සමත්
76
lecturer
කථිකාචාර්ය
77
professor
මහාචාර්ය
78
notebook
සටහන් පොත
79
textbook
පාඨ ග්‍රන්ථය
80
notes
සටහන්
81
semester
සමාසිකය
82
syllabus
විෂය නිර්දේශය
83
science
විද්‍යා
84
place
ස්ථාන
85
about (approx.)
විතර
86
about (regarding)
ගැන
87
abroad
(පිට)රට
88
across
හරහා
89
(I'm) afraid, scared
(මට) බය (වෙන්න) බයයි මරණ බිය - to scare to death
90
after, later
පස්සේ
91
after that, next
ඊට පස්සේ
92
afternoon
හවස
93
again
ආයෙත් (ආයෙ)
94
age
වයස
95
air
හුලඟ (හුලං)
96
all
ඔක්කොම
97
all day
(මුළු) දවසම
98
alms-giving
දානය
99
alone
තනියම
100
along
දිගේ
101
also, too
-ත් (-t,-ut)
102
always
හැම තිස්සෙම
103
amount, quantity, size
තරම
104
and
-යි (-y, -uy)
105
angry
තරහ(යි)
106
animal(s)
සතා (සත්තු)
107
vocabulary development
වාක්කෝෂ සංවර්ධනය
108
date
දිනය
109
lesson
පාඩම
110
theme
තේමාව
111
materials, goods
ද්‍රව්‍ය
112
equipment, tools
උපකරණ
113
library
පුස්තකාලය
114
singular
ඒකවචනය
115
plural
බහුවචනය
116
book | books
පොත | පොත්
117
bookshelf | bookshelves
පොත් රදවනය පොත් රදවන spoken language - raakkaya
118
newspaper | newspapers
පත්තරය | පත්තර
119
magazine | magazines
සඟරාව | සඟරා
120
table | tables
මේසය මේස fly (insect) - මැස්සා / මැස්සෝ
121
chair chairs arm chair/recliner
පුටුව පුටු hansi putuwa මහන්සි - tired
122
computer
පරිගණකය | පරිගණක
123
subject fields
විෂය ක්ෂේත්‍ර
124
art
කලා | කළා - did
125
history
ඉතිහාසය
126
drama
නාට්‍ය
127
language
භාෂාව
128
religion
ආගම
129
technology
තාක්ෂණ
130
management
කළමනාකරණ
131
commerce
වාණිජ
132
law
නීතිය
133
communication
සන්නිවේදනය
134
medicine
වෛද්‍ය
135
mathematics
ගණිත
136
science
විද්‍යා
137
philosophy
දර්ශනය
138
various departments
විවිධ අංශ
139
administration department
පරිපාලන අංශය
140
librarian
පුස්තකාලයාධිපති | adipathi - head
141
laborer
කම්කරු
142
potato
අල
143
tusker
ඇතා
144
distant, remote
ඈත
145
sun, line
ඉර
146
arrow
ඊතල | bow - දුන්න
147
bamboo tree / fever
උණ | mata una ganilla/tiyenawa
148
pig (male/female)
ඌරා / ඊරි
149
those
ඒවා
150
camel
ඔටුවා
151
that/want
ඕක / ඕනෑ
152
easy
ලෙහෙසි
153
especially
විශේෂයෙන්ම
154
chicken
කුකුළු මස් | මස් - meat, flesh
155
as much as
තරම් | e taram kemathi ne - I don't like it as much as that.
156
sport, game
ක්‍රීඩා(ව)
157
what else?
tawa monewade?
158
swimming | to swim
පිහිතීම | පිහිනනවා / පිහිනන්න
159
to walk
ඇවිදින්න
160
to run
දුවන්න
161
swimming pool
පිහිණුම් තවාකය
162
mosquitoes
මදුරුවා(වො)
163
park
පිට්ටනිය
164
to watch sports
krida නරඹන්න
165
film, movie
චිත්‍රපට
166
to dance
නටනවා
167
sing | songs
ගයනවා | ගීත
168
fiction
ප්‍රබන්ධ
169
stories, tales
කතන්දර(ය)
170
vegetables
එළවලු
171
traveling
සංචාරය | ගමන් කරනවා
172
weather
කාලගුණය
173
hot
උණු | උණුසුම්
174
cold
සිසිල්
175
sometimes
සමහර වෙලාවට
176
to rain
වහිනවා
177
gecko lizard
හූනා
178
sunrise
sun - ira (hiru, surya - writ) | to rise - paayanawa, naginawa
179
sunset
ira bahinawa | hiru besa yanawa
180
view, scene
දර්ශනය
181
topic
මාතෘකාව
182
numbers
ඉලක්කම් (ම)
183
the next one
ඊළඟ එක
184
counting
ගණන් කරනවා
185
to start
පටන් ගන්න
186
shoulder
කර
187
bitter gourd
කරවිල
188
meat
මස්
189
cashew nuts
කජු
190
ear
කන | කණ - blind on one eye
191
rock
ගල
192
hit
ගහනවා | පහර
193
river
ගඟ
194
tree
ගස
195
village
ගම
196
kids underwear (spok)
ජංගි
197
below, under
යට
198
water (writ)
ජලය
199
other/another
``` 1. another (something else/different) වෙන (එකක්) I want another (different) bottle. Vena bootalayak one. What else do you want? Vena monawada one? 2. another (same) තව (එකක්) Bring another beer. Tava beer-ekak genna. Can you give more? Tava denna puluwanda? 3. an alternative option/the other anit Other sister Anit akka I want the other book. Anit pota one. ```
200
answer (n) + (v)
උත්තරය | උත්තර දෙන්න
201
ant(s)
කුඹියා (කුඹි)
202
any day/time
ඕන දවසක/වෙලාවක
203
anybody
කවුරුත්
204
any place
ඕන තැනක්
205
anything
මුකුත්, මොනවත්
206
anything else?
වෙන?
207
anything (you want)
ඕන දෙයක්
208
anywhere
කොහේවත්
209
not good
හොඳ නැහැ
210
There are many people in my country.
මගේ රටේ මිනිස්සු ගොඩක් ඉන්නවා.
211
The population of my country is 30 million people.
මගේ රටේ ජනගහනය මිලියන තිහක් ඉන්නවා.
212
population
ජනගහනය
213
The capital of my country is Colombo.
මගේ රටේ ප්‍රධාන නගරය කොළඹ.
214
Main food of my country is rice.
මගේ රටේ ප්‍රධාන ආහාරය බත්.
215
food
ආහාරය
216
fish
මාළු
217
decimal point
දශම
218
billion
බිලියන
219
to watch
බලනව, නරඹනවා
220
from
~නේ
221
at, in
~ඒ
222
bread
පාන්
223
nouns
නාම පද
224
verbs
ක්‍රියා පද
225
spicy food
සැර කෑම
226
sweets
පැණි රස කෑම
227
breakfast
උදේ ආහාර/කෑම
228
lunch
දවල් ආහාර/කෑම
229
dinner
රාත්‍රි ආහාර/රැ කෑම
230
beans
බෝංචි
231
to cook
උයනවා - spoken | පිසනවා - written
232
pumpkin
වට්ටක්කා
233
banana
කෙසෙල්
234
dessert
අතුරුපස
235
keum (new year sweets)
කැවුම්
236
aluwa (sweets)
අලුවා
237
bun
බනිස්
238
hoppers
ආප්ප
239
string hoppers
ඉඳි ආප්ප
240
soup
සුප්
241
or
හෝ
242
for (breakfast, dessert)
සඳහා / ට
243
buy
මිල දී ගන්නවා
244
eat
කනවා
245
drink
බොනවා
246
choose
තෝරනවා
247
think
හිතනවා
248
have breakfast
උදේ ආහාර ගන්නවා
249
pay
ගෙවනවා
250
ask/request
ඉල්ලනවා
251
put in | collect
දාගන්නවා
252
give
දෙනවා
253
ask
අහනවා / විමසනවා
254
money
සල්ලි
255
hot
උණු / උණුසුම
256
turn on
දානවා | to know - දන්නවා
257
bird
කුරුල්ලා | පක්ෂියා
258
nest
කුරුලු කූඩුව
259
thunder
v. ගොරවනවා | n. ගෙරවීම
260
lightning
v. විදුලි කොටනවා | n. විදුලි කෙටීම
261
mix
මිශ්‍ර
262
cabbage
ගෝවා
263
mountain
sin. කන්ද | pl. කඳු
264
river
sin. ගඟ | pl. ගංගා
265
fast food
ක්ෂණික ආහාර
266
desert
sin. කාන්තාරය | pl. කාන්තාර
267
forest
sin. වනාන්තරය | pl. වනාන්තර
268
capital
sin. අගනගරය | pl. අගනගර
269
national
ජාතික
270
eagle
රාජාලියා
271
tiger
කොටියා
272
animal
සත්වයා
273
various
විවිධ
274
culture
sin. සංස්කෘතිය | pl. සංස්කෘතින්
275
diversity
විවිධත්වය
276
multi-
බහු
277
cultural
සංස්කෘතික
278
beginners
විදේශිකයන්
279
certificate
සහතිකපත්‍ර
280
airport
ගුවන් තොටුපොළ (plural +වල්)
281
1. visible, in sight, apparent 2. things, stuff 3. visible things
1. පෙනෙන 2. දේවල් 3. පෙනෙන දේවල්
282
airplane
අහස්යානය | අහස්යානා
283
helicopter
හෙලිකොප්ටරය | හෙලිකොප්ටර්
284
runway
ගුවන්පථය | ගුවන්පථ
285
passenger terminal
මගී පර්යන්තය | මගී පර්යන්ත
286
shopping complex
සාප්පු සංකීර්ණය | සාප්පු සංකීර්ණ
287
digital notice board
ඩිජිටල් දැන්වීම් පුවරුව | ඩිජිටල් දැන්වීම් පුවරු
288
office
කාර්යාලය කාර්යාල අලය - place
289
light signal
ආලෝක සංඥාව ආලෝක සංඥා ආලෝක - light සංඥාව - signal
290
container
බහාලූව
291
ticket counter
ප්‍රවේශපත්‍ර කවුළුව (කාර්යාලය) ප්‍රවේශපත්‍රය - ticket කවුළුව - counter කාර්යාලය - office, bureau
292
exercise
අභ්‍යාසය
293
administration department (division, section)
පරිපාලන අංශය
294
human resources management department
මානව සම්පත් කළමනාකරණ අංශය
295
financial department
මුල්‍ය අංශය
296
technology department
තාක්ෂණ අංශය
297
repairs department
නඩත්තු අංශය
298
security department
ආරක්ෂක අංශය
299
positions
sin. තනතුර pl. තනතුරු Oyage tanatura mokakda?
300
director
අධ්‍යක්ෂ
301
deputy director
නියෝජ්‍ය අධ්‍යක්ෂ
302
driver (writ)
රියදුරා
303
deer
මුවා
304
pilot (air controller)
ගුවන් නියමුවා
305
stewardess, flight attendant
ගුවන් සේවිකාව
306
reception officer
පිළිගැනීමේ නිලධාරියා
307
food arranger
ආහාර පිළියෙල කරන්නා පිළියෙල - arrangement පිළියෙල කරනවා - to arrange, to adjust
308
management assistant
කළමනාකරණ සහායක
309
office worker assistant
කාර්යාල කාර්ය සහායක කාර්ය - activities, affair, job කාර්යාල - office
310
laborer
කම්කරුවා
311
cleaner
පිරිසිදුකරන්නා
312
mechanic
කාර්මික ශිල්පියා කාර්මික - industrial ශිල්පියා - mechanic, craftsman, technician
313
cook
උයන නිලධාරියා උයන - cooking නිලධාරියා - officer
314
gardener
උද්‍යාන පාලකය උද්‍යාන - garden, park පාලකය - controller, regulator
315
security officer
ආරක්ෂක නිලධාරියා ආරක්ෂක - body guard / safety, defensive, protective නිලධාරියා - officer