Lesson 3 Flashcards
weekdays
සතියේ දවස්
Sunday
ඉරිදා
ඉර - sun
Monday
සඳුදා
සඳ - moon
Tuesday
අඟහරුවාදා
අඟහරු - Mars
Wednesday
බදාදා (from Buddha)
Thursday
බ්‍රහස්පතින්දා
බ්‍රහස්පති - Jupiter
Friday
සිකුරාදා
සිකුරු - Venus
Saturday
සෙනසුරාදා
සෙනසුරු - Saturn
Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday
Iridaa Sandudaa Angaharuwaadaa Badaadaa Brahaspathindaa Sikuraadaa Senasuraadaa
today
අද
tomorrow
හෙට
the day after tomorrow
අනිද්දා
two days after tomorrow
ඉන් අනිද්දා
yesterday
ඊයේ
the day before yesterday
පෙරේදා
two days before yesterday
පළමුදා
this morning
අද උදේ
this afternoon
අද දවල්
this evening
අද හවස
සවස (writ)
හවස (sp)
tonight
අද රෑ
next (week, Monday)
ලබන
ඊළඟ
last (month, Tuesday)
ගිය
to meet (pres + fut)
හමුවෙනවා (pres)
හමුවෙමු (fut)
hand
අත
she
ඇය
eye
ඇස (writ)
ඇහැ (sp)
spoon
හැන්ද
space
ඉඩ
land
ඉඩම
more
ඉත
you (impolite; to use with friends)
උඹ
ඔබ - polite
tall
උස
on, above
උඩ
to teach
උගන්වනවා
but
එහෙත් (writ)
නමුත්
ඒත් (sp)
to come
Come!
came
එනවා
එන්න
ආවා
he
ඔහු
they
ඔව්හු
them
ඔවුන්
yes
ඔව්
no
නෑ (sp)
නැහැ
නැත (writ)
uh-huh (nasal)
හා (nasal)
rabbit
හාවා
rice (not cooked)
හාල්
tasty
රස
රසååå very tasty
long
දිග
දිගååå - very long
homework
අභ්‍යාස
gedara weda
What do you like to eat?
Oya kanna kemathi monawada?
I like to eat mangoes.
Mama amba kanna kemathiyi.
Davishka likes to eat pizza.
Davishka pizza kanna kemathiyi.
Anuruddhika likes to eat sweets.
Anuruddhika penirasa kema kanna kemathiyi.
to dislike
kemathi nehe
akamethi අකමැති
My hobby is watching TV.
මගේ විනෝදාංශය රූපවාහිනි බැලීම.
watching
බැලීම
නැරඹම
I have one brother and one sister.
මට ඉන්නවා එක සහෝදරයෙක් සහ එක සහෝදරියක්.
I don’t have any brothers or sisters.
මට සහෝදර සහෝදරියො නැහැ.
My favorite food is fruit.
මම කැමති(ම) කෑම පලතුරු.
My best friend is _____.
මගේ හොඳම යාළුවා _____.
I study Sinhala at the University of Kelaniya.
මම කැලණිය විශ්වවිද්‍යලයේ සිංහල ඉගෙන ගන්නවා.
It’s a beautiful country.
ඒක ගොඩාක් ලස්සන රටක්.
family members
පවුලෙ අය
samajikain
playground
ක්‍රීඩා පිට්ටනිය
canteen
ආපන ශාලාව
hostel
නේවාසිකාගාරය
library
පුස්තකාලය
department
අධ්‍යයන අංශය
lecture hall
දේශන ශාලාව
main hall
ප්‍රධාන ශාලාව
medical center
වෛද්‍ය මධ්‍යස්ථානය
toilet
වැසිකිලිය
course
පාඨමාලාව
degree
උපාධිය
exam
විභාගය
fail
අසමත්
pass
සමත්
lecturer
කථිකාචාර්ය
professor
මහාචාර්ය
notebook
සටහන් පොත
textbook
පාඨ ග්‍රන්ථය
notes
සටහන්
semester
සමාසිකය
syllabus
විෂය නිර්දේශය
science
විද්‍යා
place
ස්ථාන
about (approx.)
විතර
about (regarding)
ගැන
abroad
(පිට)රට
across
හරහා
(I’m) afraid, scared
(මට) බය (වෙන්න)
බයයි
මරණ බිය - to scare to death
after, later
පස්සේ
after that, next
ඊට පස්සේ
afternoon
හවස
again
ආයෙත් (ආයෙ)
age
වයස
air
හුලඟ (හුලං)
all
ඔක්කොම
all day
(මුළු) දවසම
alms-giving
දානය
alone
තනියම
along
දිගේ
also, too
-ත් (-t,-ut)
always
හැම තිස්සෙම
amount, quantity, size
තරම
and
-යි (-y, -uy)
angry
තරහ(යි)
animal(s)
සතා (සත්තු)
vocabulary development
වාක්කෝෂ සංවර්ධනය
date
දිනය
lesson
පාඩම
theme
තේමාව
materials, goods
ද්‍රව්‍ය
equipment, tools
උපකරණ
library
පුස්තකාලය
singular
ඒකවචනය
plural
බහුවචනය
book
books
පොත
පොත්
bookshelf
bookshelves
පොත් රදවනය
පොත් රදවන
spoken language - raakkaya
newspaper
newspapers
පත්තරය
පත්තර
magazine
magazines
සඟරාව
සඟරා
table
tables
මේසය
මේස
fly (insect) - මැස්සා / මැස්සෝ
chair
chairs
arm chair/recliner
පුටුව
පුටු
hansi putuwa
මහන්සි - tired
computer
පරිගණකය
පරිගණක
subject fields
විෂය ක්ෂේත්‍ර
art
කලා
කළා - did
history
ඉතිහාසය
drama
නාට්‍ය