10. ගැනුම් ජ'නලය, විකුණුම් ජ'නලය සහ පොදු ජ'නලය Flashcards

1
Q

ගැනුම් ජ’නලය යනු කුමක් ද?

A

වෙළෙඳ භාණ්ඩ ණයට ගැනීම පිළිබඳ තොරතුරු මුලින් ම සටහන් කරන මූලික සටහන් පොත

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ගැනුම් ජ’නලයේ ආකෘතිය ලියා දක්වන්න

A

දිනය/ ඉන්වොයිස් අංකය/ සැපයුම්කරු/ මුළු වටිනාකම/ ලෙ.පි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ගැනුම් ජ’නලයේ ගනුදෙනු ලෙජරයට වාර්තා කිරීමට අදාළ ද්විත්ව සටහන කුමක් ද?

A

ගැනුම් ගිණුම (හර)
අදාළ ණයගැති ගිණුම්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ගැනුම් ගිණුම අයත් වන ගිණුම් වර්ගය කුමක් ද?

A

වියදම් ගිණුම්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ගැනුම් ජ’නලයේ ගනුදෙනු වාර්තා කිරීම සඳහා යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය කුමක් ද?

A

ගැනුම් ඉන්වොයිසිය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

වෙළෙඳ භාණ්ඩවල ශුද්ධ වටිනාකම ගණනය කරන්නේ කෙසේ ද?

A

ලකුණු කළ වටිනාකමෙන් වෙළෙඳ වටිනාකම අඩු කිරීමෙන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

විකුණුම් ජ’නලය යනු කුමක් ද?

A

ව්‍යාපාරයක වෙළෙඳ භාණ්ඩ ණයට විකුණූ විට එම ගනුදෙනුව ප්‍රථම වරට සටහන් කරන මූලික සටහන් පොත

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

විකුණුම් ජ’නලයේ ගනුදෙනු සටහන් කිරීමට යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය කුමක් ද?

A

විකුණුම් ඉන්වොයිසිය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

විකුණුම් ජ’නලයේ ආකෘතිය කුමක් ද?

A

දිනය/ ඉන්වොයිස් අංකය/ ගැනුම්කරු/ වටිනාකම/ ලෙ.පි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

පොදු ජ’නලය යනු කුමක් ද?

A

අනෙක් උපයෝගී පොත්වල සටහන් නො වන ගනුදෙනු මුලින් ම සටහන් කරන පොත වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

පොදු ජ’නලයේ ගනුදෙනු සටහන් කිරීමේ දී යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය කුමක් ද?

A

ජ’නල් වවුචරය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

පොදු ජ’නලයේ ආකෘතිය ලියා දක්වන්න

A

දිනය/ වවුචර් අංකය/ විස්තරය/ ලෙ.පි./ හර/ බැර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

සංලක්ෂය යනු කුමක් ද?

A

පොදු ජ’නලයේ සෑම ගනුදෙනුවක ම ද්විත්ව සටහනත් සමග ලියන කෙටි විස්තරය)
- lnclude the date, value of the transaction and the items which are being shared among two parties

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly