10. ගැනුම් ජ'නලය, විකුණුම් ජ'නලය සහ පොදු ජ'නලය Flashcards
ගැනුම් ජ’නලය යනු කුමක් ද?
වෙළෙඳ භාණ්ඩ ණයට ගැනීම පිළිබඳ තොරතුරු මුලින් ම සටහන් කරන මූලික සටහන් පොත
ගැනුම් ජ’නලයේ ආකෘතිය ලියා දක්වන්න
දිනය/ ඉන්වොයිස් අංකය/ සැපයුම්කරු/ මුළු වටිනාකම/ ලෙ.පි.
ගැනුම් ජ’නලයේ ගනුදෙනු ලෙජරයට වාර්තා කිරීමට අදාළ ද්විත්ව සටහන කුමක් ද?
ගැනුම් ගිණුම (හර)
අදාළ ණයගැති ගිණුම්
ගැනුම් ගිණුම අයත් වන ගිණුම් වර්ගය කුමක් ද?
වියදම් ගිණුම්
ගැනුම් ජ’නලයේ ගනුදෙනු වාර්තා කිරීම සඳහා යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය කුමක් ද?
ගැනුම් ඉන්වොයිසිය
වෙළෙඳ භාණ්ඩවල ශුද්ධ වටිනාකම ගණනය කරන්නේ කෙසේ ද?
ලකුණු කළ වටිනාකමෙන් වෙළෙඳ වටිනාකම අඩු කිරීමෙන්
විකුණුම් ජ’නලය යනු කුමක් ද?
ව්‍යාපාරයක වෙළෙඳ භාණ්ඩ ණයට විකුණූ විට එම ගනුදෙනුව ප්‍රථම වරට සටහන් කරන මූලික සටහන් පොත
විකුණුම් ජ’නලයේ ගනුදෙනු සටහන් කිරීමට යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය කුමක් ද?
විකුණුම් ඉන්වොයිසිය
විකුණුම් ජ’නලයේ ආකෘතිය කුමක් ද?
දිනය/ ඉන්වොයිස් අංකය/ ගැනුම්කරු/ වටිනාකම/ ලෙ.පි
පොදු ජ’නලය යනු කුමක් ද?
අනෙක් උපයෝගී පොත්වල සටහන් නො වන ගනුදෙනු මුලින් ම සටහන් කරන පොත වේ
පොදු ජ’නලයේ ගනුදෙනු සටහන් කිරීමේ දී යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය කුමක් ද?
ජ’නල් වවුචරය
පොදු ජ’නලයේ ආකෘතිය ලියා දක්වන්න
දිනය/ වවුචර් අංකය/ විස්තරය/ ලෙ.පි./ හර/ බැර
සංලක්ෂය යනු කුමක් ද?
පොදු ජ’නලයේ සෑම ගනුදෙනුවක ම ද්විත්ව සටහනත් සමග ලියන කෙටි විස්තරය)
- lnclude the date, value of the transaction and the items which are being shared among two parties