05. ගිණුම්කරණ සමීකරණය Flashcards

1
Q

ගිණුම්කරණ සමීකරණය යනු කුමක් ද?

A

ව්‍යාපාරයක වත්කම් සහ එම වත්කම්වල හිමිකාරීත්වය නිරූපණය කිරීමට යොදා ගන්නා සමීකරණයකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ගිණුම්කරණ සමීකරණය ලියා දක්වන්න

A

වත්කම් = හිමිකම් + වගකීම්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

හිමිකම වෙනස්වීම සඳහා බලපාන කරුණු මොනවා ද?

A
  • අමතර ප්‍රාග්ධනය යෙදීම
  • ගැනිලි
  • ආදායම්
  • වියදම්
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly