09. බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය Flashcards

1
Q

චෙක්පත් මගින් සිදු කරන ගෙවීම් බැංකු ගිණුමේ සටහන් කිරීමේ දී මූලාශ්‍ර ලේඛනය ලෙස යොදා ගන්නේ කුමක් ද?

A

ගෙවීම් වවුචරය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

චෙක්පතක් අගරු වීමට හේතු මොනවා ද?

A
  • චෙක්පත අවිධිමත් ව ලියා තිබීම
  • ජංගම ගිණුමේ මුදල් නො තිබීම
  • චෙක්පතෙහි ඇති අත්සන බැංකුවට සපයා ඇති ආදර්ශ අත්සනට වඩා වෙනස් වීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

බැංකු අයිරාව යනු කුමක් ද?

A

බැංකු ගිණුමේ පවතින ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කළ විට බැංකුව එම චෙක්පත්වලට ගෙවීම් කිරීම නිසා ගිණුම් හිමියා බැංකුවට ණයගැති වන අගය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

බැංකු ප්‍රකාශය යනු කුමක් ද?

A

නිශ්චිත කාලපරිච්ඡේදයක් තුළ (සාමාන්‍යයෙන් මාසයක්) බැංකුව විසින් ගිණුමට කළ හර කිරීම්, බැර කිරීම් සහ ශේෂයන් ඇතුළත් කර එවනු ලබන වාර්තාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

බැංකු ගිණුමේ සහ බැංකු ප්‍රකාශයේ අවසාන ශේෂ එකිනෙකට වෙනස් වීමට බලපාන හේතු මොනවා ද?

A
  1. නිකුත් කළ නමුත් ගෙවීම් සඳහා බැංකුවට ඉදිරිපත් නො කළ චෙක්පත්
  2. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්
  3. ඍජු ප්‍රේෂණ
  4. ස්ථාවර නියෝග මත ගෙවීම්
  5. බැංකු ගාස්තු සහ චෙක්පොත් ගාස්තු
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

බැංකු ගිණුමේ සහ බැංකු ප්‍රකාශයේ වෙනස්කම් ගැළපීම සඳහා සකස් කළ යුතු ප්‍රකාශ දෙක කුමක් ද?

A
  1. සංශෝධිත බැංකු ගිණුම
  2. බැංකු සැසඳුම් විස්තරය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් නො වන, එහෙත් බැංකු ප්‍රකාශයේ සටහන් වන ගනුදෙනු මොනවා ද?

A
  1. ඍජු ප්‍රේෂණ
  2. ස්ථාවර නියෝග මත ගෙවීම්
  3. බැංකු සහ චෙක්පොත් ගාස්තු
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් වන, එහෙත් බැංකු ප්‍රකාශයේ සටහන් නො වන ගනුදෙනු මොනවා ද?

A
  1. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නො කළ චෙක්පත්
  2. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නො වූ චෙක්පත්
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly