06. ගනුදෙනුවල ද්විත්ව බලපෑම Flashcards

You may prefer our related Brainscape-certified flashcards:
1
Q

ද්විත්ව සටහන් ක්‍රමය ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?

A

ගනුදෙනුවක ද්විත්ව බලපෑම පෙන්නුම් කිරීම සඳහා එක ම වටිනාකම වෙනුවෙන් හර සහ බැර ලෙස සටහන් ඇතිවන පරිදි ගිණුම් තැබීමේ ක්‍රමය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ගිණුමක් යනු කුමක් ද?

A

කාලච්ඡේදය තුළ වත්කමක, හිමිකමක, වගකීමක, ආදායමක හෝ වියදමක වෙනස්වීම වාර්තා කරනු ලබන පොදුවේ පිළිගත් ආකෘතියකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ගිණුම් වර්ග මොනවා ද?

A
  • වත්කම් ගිණුම්
  • හිමිකම් ගිණුම්
  • වගකීම් ගිණුම්
  • ආදායම් ගිණුම්
  • වියදම් ගිණුම්
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

වැඩිවීම හර - අඩුවීම බැර යන ද්විත්ව සටහන් මූලධර්මයට අයත් වන ගිණුම් මොනවා ද?

A
  • වත්කම් ගිණුම්
  • වියදම් ගිණුම්
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

වැඩිවීම බැර - අඩුවීම හර යන ද්විත්ව සටහන් මූලධර්මයට අයත් වන ගිණුම් මොනවා ද?

A
  • වගකීම් ගිණුම්
  • හිමිකම් ගිණුම්
  • ආදායම් ගිණුම්
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ගිණුමක දළ ආකෘතිය කුමක් ද?

A

(දිනය, විස්තරය, ස.පි., වටිනාකම) × 2

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

ලෙජරය යනු කුමක් ද?

A

ව්‍යාපාරයක ගිණුම් සියල්ලෙහි ම එකතුව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly