15. ළඳේ නිසරු නො කරන් අප සියලා Flashcards

1
Q

වෙසතුරු දා කව කෘතිය රචනා වන්නට ඇතැයි සැලකෙන යුගය කුමක් ද?

A

මහනුවර යුගය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

වෙසතුරු දා කව අයත් යැයි සැලකෙන්නේ කුමන සාහිත්‍ය ගණයට ද?

A

චූල සාහිතය ගණයට

(වෙස්සන්තර ජාතක කාව්‍ය විදග්ධ සාහිත්‍ය ධාරාවෙන් බැහැර ව ගිය, එහෙත් අඥාත කතෘගේ විශිෂ්ඨ ප්‍රතිභානය දක්වන නිර්මාණයකි)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

පාඩමේ සඳහන් ප්‍රධාන චරිත දෙක කුමක් ද?

A
  • ජූජක බමුණා
  • අමිත්තතාපා තරුණ බැමිණිය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly