09. කර්තෘකාරක සහ කර්මකාරක වාක්‍ය Flashcards

1
Q

පද’ යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද?

A

අදහස් ප්‍රකාශනයට යොදා ගන්නා අරුත් සහිත භාෂාමය ඒකක

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

භාෂාවේ හමුවන පද වර්ග හතර කුමක් ද?

A
  1. නාම පද
  2. ක්‍රියා පද
  3. උපසර්ග
  4. නිපාත
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly