09. කර්තෘකාරක සහ කර්මකාරක වාක්‍ය Flashcards
1
Q
‘පද’ යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද?
A
අදහස් ප්‍රකාශනයට යොදා ගන්නා අරුත් සහිත භාෂාමය ඒකක
2
Q
භාෂාවේ හමුවන පද වර්ග හතර කුමක් ද?
A
- නාම පද
- ක්‍රියා පද
- උපසර්ග
- නිපාත
‘පද’ යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද?
අදහස් ප්‍රකාශනයට යොදා ගන්නා අරුත් සහිත භාෂාමය ඒකක
භාෂාවේ හමුවන පද වර්ග හතර කුමක් ද?