07. බසින් රස මවන සාහිත්‍යය Flashcards

1
Q

සූරිය මල පද්‍ය පන්තිය ඇතුළත් වන ග්‍රන්ථය කුමක් ද?

A

අකීකරු පුත්‍රයෙකුගේ ලෝකය නම් කාව්‍ය සංග්‍රහය

-පරාක්‍රම කොඩිතුවක්කු

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

අකීකරු පුත්‍රයෙකුගේ ලෝකය කාව්‍ය සංග්‍රහය රචනා කළේ කවු ද?

A

පරාක්‍රම කොඩිතුවක්කු මහතා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

මහගම සේකරයන්ගේ කෙකටිය මල් නම් කාව්‍ය නිර්මාණය ඇතුළත් ග්‍රන්ථය කුමක් ද?

A

සක්වාලිහිණි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

සක්වාලිහිණි ග්‍රන්ථය රචනා කරන්නේ කවු ද?

A

මහගම සේකරයන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

“සාහිත්‍යය යනු භාෂාත්මක වික්‍රමයකැ” යි පවසන්නේ කවු ද?

A

මහාචාර්‍යය විමල් දිසානායක

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

සාහිත්‍යකරුවා භාෂාව හසුරුවන ආකාරය පිළිබඳ ව මහාචාර්‍යය විමල් දිසානායකයන් ස්වකීය නිර්මාණය හා විචාරය ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත්තේ කුමක් ද?

A

ශූර අසරුවෙකු අසුන් මෙල්ල කරමින් විස්මයාවහ දක්ෂතාවන් විදහා දක්වන්නාක් මෙන් නිපුණ සාහිත්‍යකරුවා ද පාඨකයාගේ සිත විස්මයෙන් පුරවා දමමින් බස පාලනය කරයි”

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

භාවික ගුණය යනු කුමක් ද?

A

රසිකයාගේ භාවයන් ප්‍රබෝධවත් කොට, ඔහු මැනවින් අත්දැකීමට සහභාගී කර ගැනීමේ හැකියාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

සුනේත්‍රා නවකතාව රචනා කරන්නේ කවුරුන් විසින් ද?

A

ඩබ්ලියු. ඒ. සිල්වා මහතා විසින්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

විජයබා කොල්ලය රචනා කරන්නේ කවු ද?

A

ඩබ්ලියු. ඒ. සිල්වා මහතා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

සාහිත්‍ය නිර්මාණයක ධ්වනිපූර්ණ භාවය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?

A

මතුපිට අර්ථය ඉක්මවා යන සැඟවුණු අර්ථයකින් පෝෂණය වූ යන්න

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

කාව්‍යෝක්ති යන්නෙහි අදහස කුමක් ද?

A

කාව්‍යමය/ කාව්‍යය සඳහා යොදා ගන්නා කියමන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

සදා මෙලෙස පුර දෙරණේ නම් ග්‍රන්ථය රචනා කරන්නේ කවු ද?

A

ඒ. වී. සුරවීර මහතා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

පැණි කොමඩු නම් පද්‍ය පන්තිය ඇතුළත් ග්‍රන්ථය හා එහි කතුවරයා කවු ද?

A

ග්‍රන්ථය : මීළඟ මීවිත
කතුවරයා : රුවන් බන්දුජීව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly