12. කාව්‍ය නිර්මාණකරණය Flashcards
1
Q
කාව්‍ය නිර්මාණකරණය යනු කුමක් ද?
A
අත්දැකීම් ඇසුරු කරගෙන සිත තුළ උපන් හැඟීම් කවියකට නැගීම
2
Q
කවිය යනු කුමක් ද?
A
රමණීය අදහස් හා අරුත් දැනවෙන පරිදි කරන භාෂාමය නිර්මාණය
3
Q
පෙරදිග විචාරකයන්ට අනුව කවියෙකු බිහි වීමට බලපාන හේතු මොනවා ද?
A
- ප්‍රතිභාව
- ව්‍යුත්පත්තිය
- සතතාභ්‍යාසය
4
Q
ප්‍රතිභාව යනු කුමක් ද?
A
- තමා විඳින අත්දැකීම් ඇසුරින් අපූර්ව සිතිවිලි පහළ කර ගැනීමේ හැකියාව
- අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ දක්ෂතාව - අභිනවගුප්ත පඬි
5
Q
ව්‍යුත්පත්තිය යනු කුමක් ද?
A
කාව්‍ය නිර්මාණකරණය මෙන් ම විවිධ ශාස්ත්‍ර හා විෂය සම්බන්ධ පරිණත අවබෝධය
6
Q
සතතාභ්‍යාසය යනු කුමක් ද?
A
නිර්මාණකරණයෙහි නිරන්තර ව යෙදෙමින් ලබන ප්‍රාගුණ්‍යය