12. කාව්‍ය නිර්මාණකරණය Flashcards

1
Q

කාව්‍ය නිර්මාණකරණය යනු කුමක් ද?

A

අත්දැකීම් ඇසුරු කරගෙන සිත තුළ උපන් හැඟීම් කවියකට නැගීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

කවිය යනු කුමක් ද?

A

රමණීය අදහස් හා අරුත් දැනවෙන පරිදි කරන භාෂාමය නිර්මාණය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

පෙරදිග විචාරකයන්ට අනුව කවියෙකු බිහි වීමට බලපාන හේතු මොනවා ද?

A
  1. ප්‍රතිභාව
  2. ව්‍යුත්පත්තිය
  3. සතතාභ්‍යාසය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ප්‍රතිභාව යනු කුමක් ද?

A
  • තමා විඳින අත්දැකීම් ඇසුරින් අපූර්ව සිතිවිලි පහළ කර ගැනීමේ හැකියාව
  • අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ දක්ෂතාව - අභිනවගුප්ත පඬි
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ව්‍යුත්පත්තිය යනු කුමක් ද?

A

කාව්‍ය නිර්මාණකරණය මෙන් ම විවිධ ශාස්ත්‍ර හා විෂය සම්බන්ධ පරිණත අවබෝධය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

සතතාභ්‍යාසය යනු කුමක් ද?

A

නිර්මාණකරණයෙහි නිරන්තර ව යෙදෙමින් ලබන ප්‍රාගුණ්‍යය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly