04. තරංග හා ඒවායේ යෙදීම් Flashcards

1
Q

තරංගයක් යනු කුමක් ද?

A

මාධ්‍යක් හෝ අවකාශයක් දිගේ ගමන් ගන්නා කැළඹීමක්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

තරංගවල ඇති වැදගත් ලක්ෂණය කුමක් ද?

A

එක් තැනක සිට තවත් තැනකට ශක්තිය සම්ප්‍රේෂණය කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ආලෝකය ගමන් කරන්නේ කුමන තරංග ආකාරයට ද?

A

විද්‍යුත් චුම්බක තරංග

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

යාන්ත්‍රික තරංග යනු මොනවා ද?

A

ප්‍රචාරණය සඳහා මාධ්‍යක් අවශ්‍ය වන තරංග

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

යාන්ත්‍රික තරංග බෙදෙන ආකාර දෙක කුමක් ද?

A
  • තීර්යක් තරංග
  • අන්වායාම තරංග
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

යාන්ත්‍රික තරංග ආකාර දෙකකට බෙදෙන්නේ කුමන සාධක පදනම් කරගෙන ද?

A
  • මාධ්‍ය අංශු චලනය වන දිශාව
  • තරංගය ගමන් කරන දිශාව
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

තීර්යක් තරංග යනු මොනවා ද?

A

මාධ්‍ය අංශු චලනය වන දිශාවට ලම්බක දිශාවට චලනය වන තරංග
(Up down)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

අන්වායාම තරංග යනු මොනවා ද?

A

තරංගය ගමන් කරන දිශාවට සමාන්තර ව මාධ්‍ය අංශු දෝලනය වන තරංග

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

අන්වායාම තරංග හඳුන්වනු ලබන අනෙක් නම කුමක් ද?

A

ධ්වනි තරංග

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

තීර්යක් තරංග ප්‍රචාරණය වන මාධ්‍ය මොනවා ද?

A
  • ඝන හා ද්‍රව පෘෂ්ඨ
  • ලණු, කම්බි
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

අන්වායාම තරංග ප්‍රචාරණය වන මාධ්‍ය මොනවා ද?

A
  • ඝන, ද්‍රව, වායු මාධ්‍ය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

තරංග චලිතය හා සම්බන්ධ භෞතික රාශි මොනවා ද?

A
  • තරංග විස්තාරය (Amplitude)
  • තරංග ආයාමය (Wavelength)
  • ආවර්ත කාලය (Period)
  • සංඛ්‍යාතය (Frequency)
  • වේගය (Speed)
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

තරංග විස්තාරය යනු කුමක් ද?

A

තරංග චලිතයට සහභාගී වන අංශු විසින් මධ්‍ය පිහිටුමේ සිට සිදු කරන උපරිම විස්ථාපනය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

තරංග ආයාමය යනු කුමක් ද?

A

තරංග චලිතයට සහභාගී වන එක් අංශුවක සිට එම චලිත ස්වාභාවයේ ම පවතින ආසන්නතම අනෙක් අංශුවට ඇති දුර
අනුයාත ශීර්ෂ දෙකක හෝ නිම්න දෙකක් අතර දුර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

තරංගයක ආවර්ත කාලය යනු කුමක් ද?

A

එක් අංශුවක් විසින් සම්පූර්ණ දෝලනයක් සිදු කිරීම සඳහා ගතවන කාලය
තරංගයක් එහි තරංග ආයාමයට සමාන දුරක් ගමන් කිරීමට ගතවන කාලය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

සංඛ්‍යාතය යනු කුමක් ද?

A

එක් අංශුවක් විසින් ඒකක කාලයක දී සිදු කරන දෝලන සංඛ්‍යාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

සංඛ්‍යාතය සමාන වන්නේ කුමන තරංග රාශියේ පරස්පරයට ද?

A

ආවර්ත කාලයේ පරස්පරයට (1/T)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

තරංග ආයාමය දක්වන සංකේතය කුමක් ද?

A

ලැම්ඩා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

ආවර්ත කාලය දක්වන සංකේතය කුමක් ද?

A

T

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

සංඛ්‍යාතය දක්වන සංකේතය කුමක් ද?

A

f

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

සංඛ්‍යාතය මැනීමට භාවිත කරන ඒකකය කුමක් ද?

A

හර්ට්ස් (Hz)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

1 Hz යන්නෙන් අදහස් වන්නේ කුමක් ද?

A

තත්පරයට දෝලන එකක් සිදුවන බව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

සංඛ්‍යාතය හා ආවර්ත කාලය අතර ඇති සම්බන්ධතාව කුමක් ද?

A

f = 1/T

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
24
Q

තරංගයක වේගය යනු කුමක් ද?

A

තත්පරයක දී තරංගය ගමන් ගන්නා දුර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
25
Q

තරංගයක වේගය මනින ආකාර මොනවා ද?

A
  • v = lambda / T
  • v = f × lambda
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
26
Q

ප්‍රචාරණය සඳහා මාධ්‍ය අංශුවල සහභාගිත්වයක් අවශ්‍ය නොවන තරංග වර්ගය කුමක් ද?

A

විද්‍යුත්-චුම්බක තරංග

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
27
Q

විද්‍යුත්-චුම්බක තරංග ප්‍රචාරණය වන්නේ කෙසේ ද?

A

එකිනෙකට ලම්බකව පිහිටි විද්‍යුත් ක්ෂේත්‍ර සහ චුම්බක ක්ෂේත්‍රවලට ලම්බකව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
28
Q

රික්තකයක් තුළ විද්‍යුත් චුම්බක තරංගවල වේගය කොපමණ ද?

A

2.998 × 108ms-1

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
29
Q

විද්‍යුත් චුම්බක තරංගවල වේගය දක්වන සංකේතය කුමක් ද?

A

c

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
30
Q

විද්‍යුත් චුම්බක තරංගවල වේගය දක්වන සූත්‍රය කුමක් ද?

A

c = f × lambda

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
31
Q

විද්‍යුත් චුම්බක තරංගවල වැදගත් ලක්ෂණ මොනවා ද?

A
  • රික්තකයක දී 2.998 × 108ms-1 ක වේගයෙන් ගමන් කරයි
  • සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යක් අවශ්‍ය නොවේ
  • බාහිර විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රවලින් බලපෑමක් නැත
32
Q

විද්‍යුත් චුම්බක වර්ණාවලිය යනු කුමක් ද?

A

සංඛ්‍යාතය ආරෝහණ පිළිවෙළට විද්‍යුත් චුම්බක තරංග පිළිගැස්වීමෙන් ලැබෙන සටහන

33
Q

විද්‍යුත් තරංග වර්ණාවලියට අයත් ප්‍රධාන තරංග වර්ග ලියා දක්වන්න

A
  • ගැමා කිරණ
  • එක්ස් කිරණ
  • පාරජම්බූල කිරණ
  • දෘශ්‍ය ආලෝකය
  • අධෝරක්ත කිරණ
  • ක්ෂුද්‍ර තරංග
  • ගුවන් විදුලි තරංග
34
Q

දෘෂ්‍ය ආලෝකය යනු කුමක් ද?

A

විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අපේ ඇස සංවේදී වන පරාසය

35
Q

දෘෂ්‍ය ආලෝකයට අනුරූප තරංග ආයාමය කොපමණ ද?

A

690 - 400 nm

36
Q

දෘෂ්‍ය ආලෝකයේ වැඩි ම තරංග ආයාමයක් (අඩු ම සංඛ්‍යාතය) ඇති වර්ණය කුමක් ද?

A

රතු

37
Q

දෘෂ්‍ය ආලෝකයේ අඩු ම තරංග ආයාමයක් (වැඩි සංඛ්‍යාතය) සහිත වර්ණය කුමක් ද?

A

දම්

38
Q

දෘෂ්‍ය ආලෝකයේ සංඛ්‍යාත පරාසය කුමක් ද?

A

4.28 × 1014 Hz සිට 7.69 × 1014 Hz

39
Q

ගැමා කිරණ භාවිත වන අවස්ථා මොනවා ද?

A
  • පිළිකා සෛල විනාශ කිරීම සඳහා
  • ආහාර සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන උපකරණ ජීවාණුහරණය කිරීම සඳහා
40
Q

එක්ස් කිරණ යොදා ගන්නේ කුමක් සඳහා ද?

A
  • ශරීර අභ්‍යන්තරයේ ඡායාරූප ගැනීම සඳහා
  • මගීන්ගේ බහාලුම් විවෘත නොකර පරීක්ෂා කිරීම සඳහා
41
Q

පාරජම්බූල යන්නෙහි අර්ථය කුමක් ද?

A

දම් වර්ණයට ඉහළින් පිහිටි යන්න

42
Q

පාරජම්බූල කිරණ නිපදවෙන අවස්ථා මොනවා ද?

A
  • හිරු කිරණ
  • විද්‍යුත් විසර්ජන
  • රසදිය වාෂ්ප ලාම්පු
43
Q

පාරජම්බූල කිරණ භාවිත වන අවස්ථා මොනවා ද?

A
  • මිනිස් සිරුරේ විටමින් D නිපදවීම
  • රෝහල්වල විෂබීජ විනාශ කිරීම සඳහා
  • මුදල් නෝට්ටුවල රහස්‍ය සංකේත පරීක්ෂා කිරීම සඳහා
  • ඇතැම් රෙදි සේදුම් කුඩුවල
44
Q

අධික ලෙස පාරජම්බූල කිරණවලට නිරාවරණය වීමෙන් ඇතිවිය හැකි ලෙඩ රෝග මොනවා ද?

A
  • සමෙහි පිළිකා
  • ඇසෙහි සුද
45
Q

අධෝරක්ත යන්නෙහි අදහස කුමක් ද?

A

රතු වර්ණයට පහළින් පිහිටි යන්න

46
Q

අධෝරක්ත කිරණ හැඳින්වෙන අනෙක් නම කුමක් ද?

A

තාප විකිරණ

47
Q

අධෝරක්ත කිරණ තාප විකිරණ ලෙස හැඳින්වීමට හේතු මොනවා ද?

A
  • රත් වූ වස්තූන් අධෝරක්ත කිරණ නිකුත් කිරීම
  • අධෝරක්ත කිරණ සම මත වැටුණ විට උණුසුමක් දැනීම
48
Q

අධෝරක්ත කිරණ භාවිත වන අවස්ථා මොනවා ද?

A
  • තාපජ ඡායාරූප ලබා ගැනීම සඳහා (රෝග විනිශ්චය)
  • අධෝරක්ත දෙනෙති හා කැමරා භාවිත කිරීමෙන් රාත්‍රී කාලයේ සිදු කෙරෙන මිනිසුන්ගේ හා සතුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම
  • දුරස්ථ පාලකවල
  • භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම සඳහා
49
Q

ක්ෂුද්‍ර තරංග යනු මොනවා ද

A

අධෝරක්ත කිරණවලට අඩු සංඛ්‍යාතයක් සහිත විද්‍යුත් චුම්බක තරංග

50
Q

ක්ෂුද්‍ර තරංග භාවිත වන අවස්ථා මොනවා ද?

A
  • රේඩාර් පද්ධති
  • ජංගම දුරකථන
  • ක්ෂුද්‍ර තරංග උඳුන්
51
Q

ක්ෂුද්‍ර තරංග උඳුන් තුළ එම තරංග නිපදවන උපකරණය කුමක් ද?

A

මැග්නට්‍රෝනය

52
Q

ගුවන්විදුලි තරංග නිපදවා ඇත්තේ කුමක් මගින් ද?

A

ගුවන්විදුලි තරංග දෝලක මගින්

53
Q

ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂණය සහ ආදානය කරනු ලබන්නේ කුමක් මගින් ද?

A

ඇන්ටෙනා මගින්

54
Q

අවශ්‍ය තොරතුරු ගුවන් විදුලි තරංග මගින් සම්ප්‍රේෂණය කරන්නේ කෙසේ ද?

A

තරංගයේ විස්තාරය හෝ සංඛ්‍යාතය වෙනස් කිරීම මගින් (binary transmission)

55
Q

නයාට පොළොවෙහි ඇතිවන කම්පන දැනෙන්නේ කෙසේ ද?

A

පහළ හනු ඇටය මගින් (අපර හනුක අස්ථි)

56
Q

විවිධ මාධ්‍යවල ධ්වනි සම්ප්‍රේෂණය සඳහා ගතවන කාලය ලියන්න

A
  • වාතය 330 ms-1 (350 ms-1 at 30°C)
  • ජලය 1400 ms-1
  • වානේ 5000 ms-1
57
Q

ධ්වනි ලාක්ෂණික යනු මොනවා ද?

A

ශබ්ද එකිනෙක වෙන් කර හඳුනා ගැනීමට ඉවහල් වන කනට දැනෙන සංවේදනයන්

58
Q

ප්‍රධාන ධ්වනි ලාක්ෂණික නම් කරන්න

A
  • තාරතාව
  • හඬේ සැර
  • ධ්වනි ගුණය
59
Q

තාරතාව යනු කුමක් ද?

A

ධ්වනි තරංගයේ සංඛ්‍යාතය මත රඳා පවතින කනට දැනෙන සංවේදනය

60
Q

මධ්‍ය ‘ස’ ස්වරයේ තාරතාවය කොපමණ ද?

A

250 Hz

61
Q

උච්ච ‘ස’ ස්වරයේ තාරතාවය කොපමණ ද?

A

512 Hz

62
Q

ධ්වනි තරංග ප්‍රස්තාරගත කිරීම සඳහා යොදා ගන්නා උපකරණය කුමක් ද?

A

කැතෝඩ කිරණ දෝලනේක්ෂය

63
Q

හ‍ඬේ සැර යනු කුමක් ද?

A

ධ්වනි තරංගයක් රැගෙන යන ශක්තිය අනුව කනට දැනෙන සංවේදනය
තරංග විස්තාරය

64
Q

ධ්වනි ගුණය යනු කුමක් ද?

A

ශබ්දයේ තරංග ආකාරයේ හැඩය අනුව කනට දැනෙන සංවේදනය

65
Q

මිනිස් කනේ ශ්‍රව්‍යතා සීමාව කොපමණ ද

A

20 - 20 000 Hz

66
Q

අධෝධ්වනි තරංග යනු මොනවා ද?

A

20 Hz ට වඩා අඩු ශබ්ද

67
Q

අතිධ්වනි තරංග යනු මොනවා ද

A

20 000 Hz ට වඩා වැඩි ශබ්ද

68
Q

අධෝධ්වනි තරංගවලට සංවේදී වන සත්ත්වයා කවු ද?

A

අලියා

69
Q

අතිධ්වනි තරංගවලට සංවේදී වන සතුන් කවු ද?

A

හාවා, ඩොල්ෆින්, වවුලා, බල්ලා (40 000 Hz)

70
Q

අතිධ්වනි තරංග භාවිත වන අවස්ථා මොනවා ද?

A
  • SONAR උපකරණවල
    • මුහුදු පත්ලේ ගැඹුර මැනීම
    • මත්ස්‍ය රෑන් ගවේෂණය
    • නැව්වල සුන්බුන් අනාවරණය
  • අන්ධ පුද්ගලයන් සඳහා භාවිත වන අතිධ්වනික උපැස් සඳහා
  • අතිධ්වනි පරිලෝකනය (Ultrasound scanning)
    • හෘදය
    • ගර්භනී මව්වරු
  • මුත්‍රා ගල් පිපිරවීම සඳහා (Lithotripsy)
  • ගුවන් යානා කොටස් ආදී ඝන කොටස්වල අනතුරුදායක හිස් අවකාශ හා පිපිරුම් අනාවරණය
71
Q

ඝන ද්‍රව්‍ය තුළින් ගමන් කිරීමෙන් පසු වාතය තුළට ඇතුළු නොවන තරංග වර්ගය කුමක් ද?

A

අතිධ්වනි තරංග

72
Q

සංගීත භාණ්ඩ වර්ග මොනවා ද?

A
  • තත් භාණ්ඩ
  • සමාඝාත භාණ්ඩ
  • ශුෂිර භාණ්ඩ
73
Q

තත් භාණ්ඩ යනු මොනවා ද?

A

ඇදි තත් කම්පනය වීමෙන් ශබ්දය උපදවන භාණ්ඩ

74
Q

තත් භාණ්ඩවලින් නගන හඬෙහි සංඛ්‍යාතය රඳා පවතින සාධක මොනවා ද?

A
  • කම්පනය වන තත් කොටසේ දිග
  • තත ඇදී ඇති තරම (ආතතිය)
  • තතෙහි ඒකීය දිගග ස්කන්ධය
75
Q

සමාඝාත භාණ්ඩ යනු මොනවා ද?

A

ඇදී ඇති පටල, දඬු හෝ තහඩු කම්පනය වීමෙන් හඬ නිපදවන භාණ්ඩ

76
Q

ශුෂිර භාණ්ඩ යනු මොනවා ද?

A

වායු කඳක් කම්පනය වීමෙන් හඬ උපදවන භාණ්ඩ