REVISION Flashcards
බ්‍රිතාන්‍යය පාලන සමයේ යාපනය ඇතුළු උතුර් ප්‍රදේශවල ක්‍රිස්තියානි ධර්මය ව්‍යාප්ත කිරීම සදහා ක්‍රියාත්මක වූ මුෂනාරි සමාගම කුමක්ද?
ඇමරිකන් මිෂනාරි සමාගම
බෞද්ධ අධ්‍යාපනයේ නගා සිටුවීම සඳහා මාලිගාකන්දය විද්යෝති පිරිවෙන පිහිටුවීමේ ලා පුරෝගාමී වූයේ
හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි
හින්දු ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ පුරෝගාමියා වූයේ
ආරුමුග නාවලර් තුමා
1882 දී මරදානේ සහීරා විද්‍යාලය ආරම්භ කරන ලද්දේ
එම්.සී. සිද්දි ලෙබ්බේ මහතා
ලංකා ජාතික සංගමය සම්බන්ධයෙන් නොගැළපෙන පිළිතුර කුමක්ද?
1.1919 දී පිහිටුවන ලදී.
2. 1915 සිංහල- මුස්ලිම් කෝලාහාලයෙන් පසු ජාතික එක්සත්කම පතා ආරම්භ කරන ලදී.
3. දේශීය නායකයන්ට පාලන බලතල ලබා ගැනීම එහි අරමුණ විය.
4. පොන්නම්බලම් රාවණාද මහතා එහි ප්‍රථම සභාපතිවරයා විය.
පොන්නම්බලම් රාමනාදන් මහතා එහි ප්‍රථම සභාපතිවරයා විය
වෙසක් පොහොය දින රජයේ නිවාඩු දිනයක් පත්කොට ගැනීමේලා පුරෝගාමීව කටයුතු කළේ
හෙන්රි ස්ටීල් ඔල්කට්තුමා
ඉන්දියාවේ පිහිටි බුද්ධගයාව වැනි පූජනීය ස්ථාන රැකගැනීම සඳහා ප්‍රමුඛත්වය ගන්නා ලද ජාතික වීරයා කවුරුන්ද
අනගාරික ධර්මපාලතුමා
මුස්ලිම් ආගමික පුනරුදේ යලා වැදගත් පුද්ගලයෙකු වූ සිද්ධි ලැබේ මහතා අනුගමනය කළ ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්වේ ඒ අතරින් සාවද්‍ය පිළිතුර කුමක්ද?
1. මරදානේ සහිරා විද්‍යාලය ආරම්භ කිරීම.
2. 1919 ශ්‍රී ලංකා ජාතික සංගමයට එකතු වීම.
3. “මුස්ලිම් නෙයිසන්” නමින් පුවත්පතක් ආරම්භ කිරීම.
4. “මද්රාසා” නම් මුස්ලිම් ජාතික පාසල් ප්‍රතිසංවිධානය කිරීම.
- 1919 ශ්‍රී ලංකා ජාතික සංගමයට එකතු වීම.
කොටහේනේ දීපදුත්තාරාමයේ වැඩ වාසය කරමින් ක්‍රිස්තියානි පූජකවරුන් සමඟ වාද විවාද පවත්වමින් බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ කැපී පෙනෙන සේවයක් කළ භික්ෂූන් වහන්සේ කවුරුන්ද
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි
1915 සිංහල මුස්ලිම් කෝලාහාලා අවස්ථාවේ බෞද්ධයන් වෙනුවෙන් හඬ නැංවූ දෙමළ ජාතික නායකයා කවුරුන්ද
පොන්නම්බලම් රාමනාදන් මහතා
මහා බෝධි සංගමය පිහිටුවන ලද්දේ කවුරුන්ද
අනගාරික ධර්මපාලතුමා
ඇමරිකානු ජාතික ඕල්කට් තුමා ශ්‍රී ලංකාවට පැමිණ බුදු දහම වැළඳ ගත්තේ කවර වාදයක ප්‍රතිඵල වශයෙන්ද
පානදුරා වාදය
අනුරාධපුරයේ පූජනීය ස්ථාන ආරක්ෂා කොට ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ නායකයා කවුරුන්ද
වලිසිංහ හරිස්ච්න්ද්‍ර මහතා
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පිහිටවූයේ
රත්මලානෙ ධම්මාලෝක හිමි
ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීම සඳහා මිෂනාරි සමාගම් කිහිපයක් බ්‍රිතාන්‍ය යුගයේදී ලංකාවට පැමිණියේය. වුන් අතරින් කිතු දහමේ ව්‍යාප්තිය සඳහා “ උරගල” නම් ප්‍රකාශනය නිකුත් කළ මිෂනාරි සමාගම කුමක්ද
බැප්ටිස්ට් මිෂ්නාරි සමාගම
පුරාවිද්‍යාත්මක ගවේෂණ, කැණීම් හා පර්යේෂණ මගින් පැරණි සංස්කෘතිය මතු නකොට ගැනීම සඳහා කටයුතු කළ යුරෝපීය උගතුන් කිහිප දෙනෙකු පහත දැක්වේ. අතරින් වැය එවැනි පුරාවිද්‍යයා කටයුතු කෙරෙහි අවධානය යොමු නොකළ පුද්ගලයා කවුරුන්ද?
1. එච්.සී.ජී. බෙල්
2. හියුබොයිඩ්
3. ජෝර්ජ් ටටර්නර්
4. රීස් ඩේවිස්
- හියුබොයිඩ්
බ්‍රිතාන්‍ය යුගයේදී දැඩි මර්දනයට එරෙහිව බෞද්ධයන් වෙනුවෙන් හඬ නැගූ පුද්ගලයා කවුරුන්ද
පොන්නම්බලම් රාමනාදන් මහතා
හින්දු ආගමික පුනර්ජීවනය කෙරෙහි උනන්දු වූ ආරුමුග නාවලර් තුමා අනුගමනය කර පියවර කීිහිපයක් පහත දැක්වෙයි.
තරින් සාවද්‍ය පිළිතුර තෝරන්න.
1. පරමේශ්වර හා රාමනාදන් විද්‍යාල ආරම්භ කිරීම.
2. ශෛව ප්‍ර්කාශ් විද්‍යාලය නම් පාසලක් පිහිටුවීම.
3. ස්කන්ධ පුරාණම්, පෙරිය පුරාණම් ක්ෘති පරිවර්තනය කිරීම.
4. උදයභාණු නම් පුවත්පදත ආරම්භ කිරීම.
- පරමේශ්වර හා රාමනාදන් විද්‍යාල ආරම්භ කිරීම.
බ්‍රිතාන්‍යයන් සුරා බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කරන ලද අමද්‍යප ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු නොවන්නේ
1. පියදාස සිරිසේන මහතා
2. අනගාරික ධර්මපාල තුමා
3. එෆ්.ආර්. සේනානායක මහතා
4. එච්.සී. සිද්දි ලෙබ්බේ මහතා
එම්.සී. සිද්දි ලෙබ්බේ මහතා
1919 පිහිටුවන ලද ලංකා ජාතික සංගමයේ ප්‍රථම සභාපතිවරයා වූයේ.
පොන්නම්බලම් අරුණාචැලම් මහතා
බෞද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් සිදුවීමක් ලෙස සැලකෙන රත්මලානයේ පරම ධම්මචේතිය පිරිවෙන පිහිටුවන ලද්දේ කවුරුන්ද
වලානේ සිද්ධාර්ථ හිමි
19 වන සියවසේ දක්නට ඇති ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික ප්‍රබෝධය සම්බන්ධයෙන් ප්‍රකාශ යුගල හතරක් පහත දැක්වෙයි. මින් එකක් නොගැලපේ. එය කුමක්ද?
1. අනගාරික ධර්මපාලතුමා - මහ බෝධි සමාගම ඇරඹීම.
2. ආරුමුග නාවලර් තුමා - ශෛව ප්‍රකාශ සභා ඇරඹීම.
3. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා - පරම විඥාර්ථ සමාගම ඇරඹීම.
4. හික්කඩුවේ සුමංගල හිමි - පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ඇරඹීම.
- හික්කඩුවේ සුමංගල හිමි - පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ඇරඹීම
බ්‍රිතාන්‍යයන්ගේ සුරාවට ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කරන ලද අමාත්‍යප ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයකු නොවන්නේ
1. ඔල්කට් තුමා
2. ජෝන් ද සිල්වා මහතා
3. පියදාස සිරිසේන මහතා
4. අනගාරික ධර්මපාලතුම
ජෝන් ද සිල්වා මහතා
පහත සඳහන් පංච මහා වාද අතරින් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් වාදය කුමක් ද
පානදුරා වාදය
ක්‍රිස්තියානි ධර්මයේ ව්‍යාප්තිය සඳහා 1882 දී ප්‍රකාශයට පත් කළ “මාසික තෑග්ග” නම් ප්‍රකාශනයේ මුද්‍රණය කරන ලද්දේ කවර මිෂනාරි සමාගම මගින්ද
චර්ච් මිෂ්නාරි සමාගම මගින්
“මුස්ලිම් නෙයිසන්” නමින් පුවත්පත ප්‍රකාශයට පත් කිරීමේලා පුරෝගාමී වූයේ
එම්.සී. සිද්දි ලෙබ්බේ මහතා
පෙරිය පුරාණම්, ස්කන්ධ පුරාණම් යන ග්‍රන්ථ පරිවර්තනය කළේ
ආරුමුග නාවලර් තුමා
ඉස්ලාම් ආගමික පුනරුද ව්‍යාපාරය කැපීපෙනෙන නායකයන් දෙදෙනෙක් ලියන්න
ටි.බී.ජයා
එම්.සී. සිද්දි ලෙබ්බේ මහතා
19 වන සියසේ දක්නට ඇති ශ්‍රී ලංකාවේ ආගමික සහ සංස්කෘතික ප්‍රබෝධය හා සම්බන්ධ අදහස් කිහිපයක් පහත දැක්වේ. ඉන් නොගැලපෙන යුගලය තෝරන්න.
1. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි - පරම ධම්මචේතිය පිරිව නැරඹීම
2. අනගාරික ධර්මපාලතුමා - මහබෝධි සමාගම ඇරඹීම
3. ඕල්කට් තුමා - පරම විඥාර්ථ සමාගම ඇරඹීම
4. ආරුමුග නාවලර් තුමා - ශෛව ප්‍රකාශ සභා ඇරඹීම
- හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි - පරම ධම්මචේතිය පිරිව නැරඹීම
පිරිවෙන් හා බෞද්ධ පාසල් ආරම්භ කිරීමට පුරෝගාමී වූ මෙරට නොවන පුද්ගලයෙක් නම් කරන්න
ඔල්කට් තුමා
වල් බිහි වී විනාශ වෙමින් පැවැති බෞද්ධ ස්මාරක රැක ගනිමේලා පුරෝගාමීව කටයුතු කළ පුද්ගලයන් කිහිප දෙනෙක් පහත දැක්වේ. ඒ අය අතරින් ඊට අදාළ නොවන පුද්ගලයා තෝරන්න.
1. හෙන්රි පාකර්
2. රීස් ඩේවිස්
3. ජේම්ස් ටේලර්
4. එච්.සී.පී. බෙල්
- ජේම්ස් ටේලර්
ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරයට සමගාමීව යාපනයේ හින්දු සංස්කෘතික පුනරුද ව්‍යාපාරයේ නායකත්වය ගෙන කටයුතු කළේ
ආරුමුග නාවලර් තුමා
1883 වර්ෂයේදී ඊජිප්තුවේ සිට ලංකාවට පැමිණි ඉස්ලාම් පුනරුද ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කළේ
ඔරාබි පාෂා තුමා
රත්මලානෙ ධම්මාලෝක හිමියන්ගේ පුරෝගාමීත්වයෙන් පිහිටුවන ලද පිරිවෙන කුමක්ද
පෑලියගොඩ විද්‍යෝදය පිරිවෙන
යාපනය ඇතුළු උතුරු ප්‍රදේශවල අධ්‍යාපන කටයුතු මෙහෙය වූ මිෂනාරි ව්‍යාපාරය කුමක්ද
ඇමරිකන් මිෂනාරි සමාගම
“උදයභාණු” නම් පුවත්පත ආරම්භ කිරීමෙහිලා මූලිකත්වය ගැන කටයුතු කළේ
ආරුමුග නාවලර්තුමා
තම නාට්‍ය මගින් මධ්‍යසාරවලින් සිදුවන විපත පැහැදිලි කර දුන් බෞද්ධ පුනරුද සමයේ සිටි නාට්‍යකරුවා කවුරුන්ද
ජෝන් ද සිල්වා මහතා
“මද්රාසා” නම් මුස්ලිම් ආගමික පාසල් සංවිධානය පිහිටුවන ලද්දේ කවුරු ද
සිද්ධි ලෙබ්බේ මහතා
පහත දැක්වෙන මිෂනාරි සංවිධාන කලින් බ්‍රතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාවට නගමින් සංවිධානය කුමක්ද?
1. ලන්ඩන් මිෂනාරි සමාගම
2. ඇමරිකන් මිෂනාරි සමාගම
3. ජෙසුයිට් මිෂ්නාරි සමාගම
4. චර්ච් මිෂ්නාරි සමාගම
- ජෙසුයිට් මිෂ්නාරි සමාගම
පහත A හා B තීරු නිවැරදිව ගළපා ඇති පිළිතුර තෝරන්න.
1. වලිසිංහ හරිකස්චන්ද්‍ර මහතා A. ලංකා ජාතික සංගමයේ ප්‍රථම සභාපතිවරයා විටය.
2.ජෙරනමියෙස් දියෙස් මහතා B. අනුරාධපුරයේ පූජනීය වස්තු ආරක්ෂා කිරීමේ ව්‍යාපාරය ආරම්භ
කලේ
3.පොන්නම්බලම් රාමනාදන් මහතා C. අමද්‍යප වයාපාරයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු විය.
4.ජෝන් ද සිල්වා මහතා D. බෞද්ධ පාසල් පිහිටුවීමේ ක්‍රියාකාරී සාමාජිකයකු විය.
E. බුද්ධගයාවේ පූජනීය ස්ථාන ආරක්ෂා කිරීමේ පුරෝගාමී විය.
- BEAC
- DACB
3.ACBD - BDAC
- BDAC
බ්‍රිතාන්‍ය පාලන සමය තුළ මෙරටට පැමිණි මිෂනාරි සමාගම් දෙකක් නම් කරන්න
ලන්ඩන් මිෂනාරි සමාගම
ඇමෙරිකන් මිෂනාරි සමාගම
පංච මහා වාද නම් කරන්න
බදේගමවාදය
වරාගොඩ වාදය
උදන්විට වාදය
ගම්පොළ වාදය
පානදුරා වාදය
බෞද්ධ පුනරුද සමයේ එළිදැක්වූ බෞද්ධ ප්‍රකාශන තුනක් නම් කරන්න
සරසවි සඳරැස
සිංහල ජාතිය
සිංහල බෞද්ධයා
බෞද්ධ පාසල් පිහිටුවීමට ක්‍රියාකාරී වූ ගිහියන් තිදෙනෙක් නම් කරන්න
ජෙරමියෙස් දියෙස්
දොන් කරෝලිස් හේවාවිතරණ
අමාරිස්ද සිල්වා බටුවන්තුඩාවේ
බෞද්ධ පුනරුදය හා සමගාමීව නිර්මාණය වූ බෞද්ධ පාසල් හතරක් නම් කරන්න
මහනුවර ධර්ම රාජ විද්‍යාලය
මහනුවර ධර්ම රාජ විද්‍යාලය
ගාල්ල මහින්ද විද්‍යාලය
මාතලේ විජය විද්‍යාලය
අනගාරික ධර්මපාලතුමා ලිපි සැපයූ ප්‍රකාශන දෙකක් නම් කරන්න
සිංහල බෞද්ධයා
මහා බෝධි සඟරාව
ආර්ුමුග නාවලර් තුමා පරිවර්තනය කළ ද්‍රවිඩ ග්‍රන්ථ දෙක කුමක්ද
පෙරිය පුරාණම්
ස්කන්ධ පුරාණම්
හින්දු ආගමික පුනරුදය තුළ නිර්මාණය වූ පාසල් දෙකක් නම් කරන්න
ශෛව ප්‍රකාශ විද්‍යාලය
ශිවංගල හෙවත් හින්දු විද්‍යාලය
ඉස්ලාම් ආගමික පුනරුදයේ ක්‍රියාකාරීත්වයට දායක වූ මුස්ලිම් නායකයින් දෙදෙනෙක් නම් කරන්න
සිද්දි ලෙබ්බේ
ටි.බි.ජයා
බෞද්ධයන් පිහිටවූ මුද්‍රණාල දෙකක් නම් කරන්න
ලංකෝපකාර මුද්‍රණාලය
ලංකභිනව විශ්‍රැති මුද්‍රණාලය
ඕල්කට් තුමා කුමන ජාතකයෙක්ද
අමෙරිකානු ජාතිකයෙක්
අනගාරික ධර්මපාලතුමාගේ මුල් නම කුමක්ද
දොන් ඩේවිඩ් හේවාවිතාරණ
අනගාරික ධර්මපාලතුමා විසින් ඇරැඹූ පුවත්පත නම් කරන්න
සිංහල බෞද්ධයා
අරුමුග නාවලර් තුමා මූලික අධ්‍යාපනය ලබා තිබුණේ කවුරුන් යටතේද
මෙතෝදිස්ත සභාවේ දේවගතිවරයෙකු යටතේ
අරුමුග නාවලර් තුමා ආරම්භ කළ යාපනයේ ශිවංගල විද්‍යාලය (හින්දි විද්‍යාලය) ඇරඹූ වසර සඳහන් කරන්න
1872
සිද්ධි ලෙබ්බේ මහතාගෙන් පසුව මුස්ලිම් ජනතාවගේ අධ්‍යාපන ප්‍රබෝධයට කැපවූ නායකයා කවුද
ටි.බි.ජයා
19 වන සියවස වන විට යුරෝපයේ වෙළද හා වාණ්ඊජ කටයුහ්ටු අතින් ප්‍රමුඛත්වයට පත්ව සිටි රට කුමක්ද
කාර්මික විප්ලවය පළමු වරට සිදුවූයේ ක්ෂේත්‍ර තුනක් ඔස්සේය. ත සඳහන් ක්ෂේත්‍ර අතරින් ඊට ඇතුළත් නොවූ ක්ෂේත්‍රය තෝරන්න.
1. පේෂ කර්මාන්තය
2. ගල් අඟුරු කර්මාන්තය
3. මෝටර් රථ කර්මාන්තය
4. යකඩ කර්මාන්තය
සියුම් හා ශක්තිමත් ලෙස නූල් සකසා ගැනීම සඳහා මියුල් යන්ත්‍රයේ නිපදවන ලද්දේ
තෝමස් නිකමන් විසින් සොයා ගන්නා ලද නවතම නිපැයුම කුමක් ද
පදම් කළ යකඩ නිපදවීම පහසුවීම සඳහා රෝලර් යන්ත්‍රය නිපදවන ලද්දේ