Lesson 6 Flashcards
Grade 11
ශ්‍රී ලංකාවට නිදහස ලබාදීම පිළිබඳ සෝල්බෙරි ආණ්ඩුක්‍රමය පිළිබඳ රාජාඥාව බ්‍රිතාන්‍යයන් විසින් නිකුත් කරනු ලැබුණේ කවදාද?
1946 මැයි මාසයේදී
සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ පැවැත් වූ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවූ දේශපාලන පක්ෂයක් වන්නේ
කම්කරු පක්ෂය
සෝල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ රජයේ කටයුතු ගෙනයාම සඳහා ස්ථාපිත නොවූ අංශය කුමක්දැයි තෝරන්න
පාර්ලිමේන්තුව
සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ අගමැතිවරයා යටතේ පවත්වාගෙන යා යුතු අමාත්‍යංශයක් වූයේ කවරේ ද
ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශය
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ඉතිහාසය තුළ පැරැණිතම දේශපාලන පක්ෂය කුමක්ද
ලංකා සම සමාජ පක්ෂය
අවස්ථාව යටතේ අධිකරණයේ කටයුතු සඳහා විනිසුරුවන්ගේ කටයුතු සිදු කරනු ලැබුවේ කවුරුන්ද
අධිකරණ සේවා කොමිසම මගින්
පහතින් දක්වා ඇත්තේ ලංකාවේ දේශපාලන පක්ෂ වන අතර එම පක්ෂවල නායකයන් ඉදිරියෙන් දක්වා ඇත. එසේ නොගැලවෙන නායකයන් සම්බන්ධ වූ පිළිතුර තෝරන්න.
(1)කම්කරු පක්ෂය - ඒ ඊ ගුණසිංහ මහතා
(2) ද්‍රවිඩ සංගමය - ජී ජී පොන්නම්බල මහතා
(3) ෆෙඩරල් පක්ෂය - සිවනේෂන් චන්ද්‍රකාන්ත මහතා
(4 )කොමියුනිස්ට් පක්ෂය - එස්.ඒ වික්‍රමසිංහ මහතා
(3) පෙඩරල් පක්ෂය - ශිවනේෂන් චන්ද්‍රකාන්ත මහතා
මහජන එක්සත් පෙරමුණ නිර්මාණය කිරීමේදී එයට සම්බන්ධ නොවූ දේශපාලන පක්ෂයක් නොවූයේ කුමක් ද
කොමියුනිස්ට් පක්ෂය
පහතින් ඇති පිළිතුරුවල දක්වා ඇත්තේ එක් එක් වර්ෂයන්වල ලංකාවේ පැවැත්වූ මැතිවරණයන්, එම මැතිවරණවලින් ජය ලැබූ පක්ෂයන් හා එම පක්ෂය අගමැතිවරයා වශයෙන් තේරී පත්වූ පුද්ගලයන්ය. එසේ නිවැරදිව සඳහන් නොවන පිළිතුර තෝරා යටින් ඉරක් ගසන්න.
1. 1947 - එක්සත් ජාතික පක්ෂය - ඩී.එස්.සේනායක මහතා
2.1952 - එක්සත් ජාතික පක්ෂය - සර් ජෝන් කොතලාවල මහතා
3. 1956 - මහජන එක්සත් පෙරමුණ - සර් ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා
4. 1 972 - සමගි පෙරමුණ - සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය
1952 - එක්සත් ජාතික පක්ෂය - සර් ජෝන් කොතලාවල මහතා
පළමු ජනරජ ව්‍යවස්ථාව අනුව මෙරට ස්ථාපිත කළ ආයතනයක් වූයේ කුමක් ද
පාර්ලිමේන්තුව
පළමු ජනරජ ව්‍යවස්ථාවට අනුව අධිකරණ පද්ධතිය තුළ ඉහළම අධිකරණය වූයේ කුමක්ද
ශ්‍රේෂ්ඨාධිකරණය
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් නිවැරදි නොවන පිළිතුරු තෝරන්න
රජයේ ප්‍රධානියා වෙයි
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට හිමිවන සුවිශේෂ වරප්‍රසාද ලෙස සඳහන් කළ හැක්කේ
1978 අට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් නවාංගයක් ලෙස සැලකිය හැක්කේ කුමක්ද
victoria ජලාශය ඉදිකිරීම සඳහා ආධාර හා තාක්ෂණික දැනුම ලබාදුන් රට කුමක්ද
වි වගාවේ දියුණුව සඳහා නිදහස්ින් පසුව රජයක් විසින් ගනු ලැබූ පියවරක් නොවන්නේ
නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය හඳුන්වා දෙමින් දුප්පත් දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබාදීමට කටයුතු කළා අධ්‍යාපන ඇමතිතුමා කවුරුන්ද
කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ගොවිජනපද ව්‍යාපාරය අරඹමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව විප්ලවයක් කළ පුද්ගලයා කවුරුන්ද
පහතින් දක්වා ඇත්තේ නිදහසින් පසු ජනාධිපති ධුරයට පත් වූ පුද්ගලයන්ය එම පිළිතුර බලා නොගැලපෙන පිළිතුර තෝරන්න
- ජේ. ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, ඩී.බී විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක
- ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන
- ආර් ප්‍රේමදාස, d.b විජයතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ
4.චන්ද්‍රිකා බණ්ඩාරනායක, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන
කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කිරීමට කටයුතු කළ රාජ්‍ය නායකයා කවුරුන් ද
ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගත් දේශපාලන පක්ෂය කුමක් ද
නිදහස් ලංකාවේ ප්‍රථම අගමැතිවරයා ලෙස පත් වූයේ කවුරුන්ද
සෝල්බරි ප්‍රතිසංස්කරණ යටතේ එංගලන්ත කිරීටය නියෝජනය කිරීම සඳහා ස්ථාපිත කළ තනතුර කුමක්ද
සෝල්බරි ප්‍රතිසංස්කරණය යටතේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන මන්ත්‍රී මණ්ඩල දෙක කුමක්ද
සෝල්වරිය ආණ්ඩුක්‍රමය යටතේ ංගලන්ත පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට………………………………….. වගකීමට බැඳී සිටී
1956 මැතිවරණයෙන්……………… පක්ෂ බලයට පත්වූ අතර එහි නායක……………………….. මහතා අගමැතිවරයා ලෙස පත්විය
සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට කටයුතු කරනු ලැබුවේ………………… පෙරමුණ විසින් පිහිටවූ ආණ්ඩුව මඟිනි
1956 මැතිවරණයේදී ………………………යන පංච මහා බලවේග සහාය මහජන එක්සත් පෙරමුණට හිමිවිය
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සම්මත වන පනත් කෙටුම්පත් වල නීත්‍යානුකූලභාවය පරීක්ෂා කිරීමට……………… අධිකරණයේ පිහිටුවීය
j.ආර් ජයවර්ධන මහතා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව……………… පූර්ණ ධූරය ස්ථාපිත කළහ
ජනමත ිචාරණය………………………… ව්‍යවස්ථාව තුළින් හඳුන්වා දෙන ලදී
පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයෙන් තෝරාගැනීමට………………………… නියෝජනය ක්‍රමය 1978 දී හඳුන්වා දුන්හ
කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ මහවැලි සංවර්ධන ඇමතිවරයා වූයේ කවුරුන්ද
කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාර යටතේ අවශ්‍ය කටයුතු කිරීම සඳහා 1978 දී………………. පිහිටවනු ලැබූහ
රන්දෙණිගල වේල්ල ඇතුළු ජලය යෝජන ක්‍රමයට ආධාර කරනු ලැබුවේ කුමන රටකින්ද
කොත්මලේ ජලාශය ඉදි කිරීම සඳහා ආහාර සපයනු ලැබූ රට කුමක්ද
ලංකාවේ වී පර්යේෂණ ආයතන පිහිටුවා තිබෙන්නේ කුමන ප්‍රදේශයද
ලංකාවේ ප්‍රථම කාර්මික ජනපදය පිහිටවූයේ කුමන ප්‍රදේශයේද
ලංකා විශ්ව විද්‍යාලයේ පිහිටුවේ කුමන වර්ෂයේදී ? කුමන ප්‍රදේශයේද?
මේ රට තුළ ආරම්භ කරන ලද පළමු වන බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය කුමක්ද
ඩී.එස්.සේනානායක මහතා 1947 දී බ්‍රිතාන්‍යයන් සමඟ අත්සන් කළ ගිවිසුම් දෙකක් ලියන්න
1947 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ හතරක් ලියන්න
සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ ස්ථාපිත වූ පාර්ලිමේන්තුව පිළිබඳ හඳුන්වා දෙන්න
ලංකාවේ ක්‍රියාත්මක දේශපාලන පක්ෂ ක්‍රමය පිළිබඳ හැඳින්වීමක් කරන්න
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පිහිටවූ අධිකරණ පද්ධතිය තුළ ස්ථාපිත කෙරූ අධිකරණ තුනක් ලියන්න