Lesson 7 Flashcards
ඇමරිකාවට අයත් භූමිය සොයාගත්තේ කවුද?
ඇමරිගෝ වෙස්පූචි
ක්‍රිස්ටෝපර් කොළොම්බස් විස්න් සොයාගත් දූපත කුමක්ද?
බහමාස් දිවයින
බහමාස් දිවෛනස සොයාග්ත්තේ කවුරුන් විසින්ද?
ක්‍රිස්ටෝපර් කොළොම්බස් විසින්
අමරීගෝ වෙස්පූචී විසින් සොයාගන්නා ලද භූමියට “ඇමෙරිකාව’ යන නාමය තබන ලද්දේ කවුරුන් විසින්ද?
ජර්මන් භූගෝල විද්‍යාඥයෙකි
යුරෝපා ජාතීන් ඇමෙරිකාවට අවුත් ජනපද පිහිටුවන ලද්දේ කුමකටද
ඇමරිකාවේ සරුසාර බව නිසා
ඇමරිකානු නිදහස් සටන යනු කුමක්ද
අමෙරිකානු ජනපදවාසීන් බ්‍රිතාන්‍ය රාජ්‍යයෙන් මිදීම සඳහා ගෙන ගිය සටන
ඇමරිකාවේ ජනපද පිහිටවූ යුරෝපීය රටවල් මොනවාද
පෘතුගාලය
ස්පාඤ්ඤය
ප්‍රංශය
බ්‍රිතාන්‍යය
ඕලන්දය
පෘතුගාලය ඕලන්දය සහ ස්පාඤ්ඤා ඇමරිකාවේ කුමන මහද්වීපයට ගොඩ බැස්සා ද
දකුණු ඇමරිකා මහද්වීපයට
ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ඇමෙරිකාවේ කුමන මහද්වීපයට ගොඩ බැස්සා ද
උතුරු ඇමෙරිකා මහද්වීපයට
යුරෝපීයම් ඇමෙරිකාවේ ජනපද පිහිටුවීමට බලපෑ හේතු මොනවාද
- යුරෝපයේ ඇති වී තිබූ ආගමික ගැටලුවලට නිදහස පතා ඇමෙරිකාවට පැමිණීම
2.ඇමරිකාවට ගොස් භූමිය අල්ලාගෙන වගාවන් වල නිරත වී තම ජීවිතය සෞභාග්‍යමත් කර ගැනීමට
3.තම ජනතාව ඇමෙරිකාව භූමියට යවා ජාත්‍යන්තර කීර්තිය සහ ධනය උපයා ගැනීමට යුරෝපීය පාලකයන් තම ජනතාවට ධෛර්යය සහ උනන්දුව ලබා දීම
බ්‍රිතාන්‍යයන් සහ ප්‍රංශවරුන් ඇමෙරිකාවේ කුමන මහද්වීපයේ ජනපද පිහිටුවා ගත් යුරෝපා ජාතීන් වේද
උතුරු ඇමරිකාව මහද්වීපයේ
පසු කලෙක ඇමෙරිකා එක්සත් ජනපදය නැතහොත් (united status of amererica) බිහිවූයේ කුමන යුරෝපා ජාති නිර්මාණය කළ ජනපද එකතුවීමෙන් ද
බ්‍රිතාන්‍යයන් නිර්මාණය කළ ජනපද එකතු වීමෙනි
එසේ බ්‍රිතාන්‍යයන් නිර්මාණය කළ ජනපදවල පළමුවෙන්ම නිර්මාණය කළ ජනපදය කුමක්ද
වර්ජිනියා
එසේ බ්‍රිතාන්‍යා නිර්මාණ කළ ජනපදවලින් අවසානයට නිර්මාණය කළ ජනපදය කුමක්ද
ජෝර්ජියා
උතුරු ඇමරිකා මහත්වීපයේ බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කළ ජනපද 13 නම් කරන්න
වර්ජිනියාව
මැසචුසෙට්ස්
ඩෙලවෙයාර්
මේරිලන්ඩ්
රෝඩ් අයිලන්ඩ්
කනෙක්ටිකට්
පෙන්සිල්වේනියාව
නිව් ජර්සි
නිව් යෝර්ක්
නිව් හැම්ප්ෂයර්
දකුණු කැරොලිනා
උතුරු කැරොලිනා
ජොර්ජියා
බ්‍රිතාන්‍යයන් විසින් ඇමෙරිකාවේ පිහිටවනු ලැබූ ජනපද ධ දහතුනෙන් දොළහක්ම කුමන කාලය අතරතුර ඇමෙරිකාවේ පිහිටුවන ලදීද
ක්‍රි.ව 1607- 1682 අතර
ජෝජියාව පිහිටුවන ලද්දේ කුමන වර්ෂයේදීද
ක්‍රි.ව.1733 දී
ජනපද පිහිටුවීමට මුල් වූයේ කවුද
බ්‍රිතාන්‍ය සමාගම් සහ විවිධ පුද්ගලයන්
ඇමෙරිකානු ජනපදය හා බ්‍රිතාන්‍ය රජය අතර පැවැති සම්බන්ධතාවය කෙටියෙන් විස්තර කරන්න
පිහිටුවීම උදෙසා බ්‍රිතාන්‍ය සමාගම් හා විවිධ පුද්ගලයන් මුල්වීම සහා ජනපදයක් පිහිටුවීමට බ්‍රිතාන්‍යයෙන් අවසර පත්‍රයක් ලබාගත යුතුව තිබීම. එක් එක් ජනපදය පාලනය කරේ ආණ්ඩුකාරවරයෙක් සහ ව්‍යවස්ථාදායක සභාවකිනි. එබැවින් ජනපදවාසීහු ස්වයං පාලනයක් පවත්වාගෙන ගියහ
ජනපද උදෙසා ප්‍රංශෙ සහ බ්‍රිතාන්‍යය අතර පැවැති සත් අවුරුදු යුද්ධය පිළිබඳව කෙටි විස්තරයක් කරන්න
ස්වයං පාලනයක් පවත්වාගෙන ගිය ඇමෙරිකානු ජනපදවල බලය අල්ලා ගැනීමට ප්‍රංශවරු සැරසෙන බව දැනගත් බ්‍රිතාන්‍ය රජය විසින් බ්‍රිතාන්‍ය හමුදාවන් ඇමෙරිකානුක් ජනපදවලට යවා ප්‍රංශයට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කළා. එම යුද්ධය 1956 සිට 1963 දක්වා ක්‍රියාත්මක වූ නිසා එය සත් අවුරුදු යුද්ධය ලෙස හඳුන්වනවා මෙම යුද්ධය නිසා බ්‍රිතාන්‍ය ජයගැනීමත් සමග ඇමෙරිකානු ජනපදවල නීත්‍යානුකූල අයිතිය බ්‍රිතාන්‍යයට හිමිවෙනවා.
නිදහස් සටනට බලපෑ හේතු මොනවාද
1.බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන වෙළඳ ද්‍රව්‍ය ඇමෙරිකන් ජනපදවල නිෂ්පාදනය නොකිරීම
2.ඇමරිකාවේ නිපදවූ දෝංකලර් සීනි කපූර් මීටි තිරිඟු තඹ ආදී දෑ බ්‍රිතාන්‍යයට පමණක් ලබාදීම.
3.1763න් පසු අණ පනත හා නව බදු වර්ග පැනවීම.
4.1767 දී විවිධ තීරු බදු අය කිරීම.
1976 පසු අණ පනත් හා නව බදු වර්ග පැනවීමට හේතුව කුමක් ද
ප්‍රංශය සමග ඇති වූ සත් අවුරුදු යුද්ධයට බ්‍රිතාන්‍යයන් විසින් විශාල මුදලක් වියදම් කළ නිසා එම මුදල නැවත පියවා ගැනීම උදෙසා බ්‍රිතාන්‍ය අගමැති ජෝර්ජ් ග්‍රැන්විල් ඇමෙරිකාවෙන් බදු අය කිරීමට තීරණය කරන ලදී.
1767දී බ්‍රිතාන්‍යන් විඩින් තීරු බදු අය කරනය ලද්දේ කුමන ආනයනික භානණ්ඩ වලටද
1767දී බ්‍රිතාන්‍යන් විඩින් තීරු බදු අය කරනය ලද්දේ කුමන ආනයනික භානණ්ඩ වලටද
ඇමරිකානු නිදහස් සටනේ සටන් පාඨය කුමක්ද?
නියෝජිත්‍යන් නොමැති නම්, බදුත් නැත
ඇමරිකන් ජනපද වසීන්ට ණය ගත් පසු එය නැවත ගෙවීමට සිදු වූයේ කුමන ද්‍රව්‍ය වලින්ද?
රන් සහ රිදී වලින්
බ්‍රිතාන්‍යයන අනුගමනය කල ආර්තික ප්‍රතිපත්ති කෙටියෙන් විස්තර කරන්න
~බ්‍රිතාන්‍යයනේ නිෂ්පාදනය කරන කිසි දෙයක් ඇමරිකාවේ නිෂ්පාදනය කරන්න බැහැ සහ ඇමරිකාවේ නිපදවන වෙළැද ද්‍රව්‍යය බ්‍රිතාන්‍යයට ඇරෙන්න වෙන රටවල් වලට යවන්නත් ඹෑ. එහෙම යවන්න බැරි නිසා ඇමරිකාවේ වෙළදාම් කරන අයට නිතරම පාඩු ලබනන්න උනා. ඒක නිසා ජනපද වල හිටපු මිනිස්ස්සු වෙලද බඩු වෙන රටවල් වලට විකුනුවා. එක එංගලන්තෙන් දැනගත්තට පස්සෙ ඒ මිනිස්සුන්ව හිරේට දැම්මා.
1763න් පසු අණ පනත් සහ බදු වර්ග පැනවීම සම්බන්දයෙන් කෙටි විස්තරයක් කරන්න.
ප්‍රංශයය සමග ඇති වුන සත් අවුරුදු යුඩ්ඩදය නිසා බ්‍රිතාන්‍යය ආර්ත්‍රිකය කඩාගෙන වැටිලා තිබ්බේ. 7 අදුරුදු යුඩ්ඩදය කරේ ජනපදවාසීන්ව ආරක්ෂා කරගන්න ඔනේ නිසා, බ්‍රිතාන්‍යයේ එවකට හිටපු ඇගමැති ජෝර්ජ් ග්‍රැන්විල් තීරනය කරනවා සීනි පනත, මුදල් නොට්ටු පනත මුද්දර පනත වගේ පනත් පනවලා ඇමරිකාවෙන් බදු අය කරන්න. එහෙම බදු අය කරා 1763-1765 වෙනකම්. බදු ගෙවන්න උනේ රන් රිදී වලින්.
1767දී විවිධ ත්‍රීරු බදු අය කිරීම පිලිබදව කෙටි විස්තරයක් කරන්න.
වීදුරු, ඊයම්, කඩදාසි, තේ වගේ දේවල් ඇමරිකාවට ආනනයනය කරනවා නම් ඒ භාණ්ඩවලය ජනපදවාසීන්ට තීරු බදු ගෙවන්න උනා. ඒ නිසා ජනපදවාසින් ඇමරිකානු නිදහස සටනට පෙලඹුනා.
ඇමරිකානු නිදහස් සටනේ සටන් පාඨය කුමක්ද?
නියෝජිතයන් නොමැතිනම්, බදුත් නැත.
බොස්ටන් තේ සාදය ගැන කෙටි විස්තරයක් කරන්න.
බ්‍රිතාන්‍යයන් විසින් ඇමරිකාවට තේ සැපයීම එක සමාගමකට විතරක් සීමා කිරීම නිසා ජනපදවසීන්ට තමන් කැමති තේක බොන්න තිබුන නිදහස් නැති වුනා. ඒ නිසා ජනපදවාසීන් ඇමරිකාවේඑ බොස්ටන් වරායේ නවතා තිබූ නැවකට නැගලා ඒ නැවේ තිබ්බ තේ පෙට්ටි 341ක් මුහුදට දැම්මා. මේක නිසාඅ බ්‍රිතාන්‍යය රජය බොස්ටන් වරාය වහලා දාලා ජනපද වාසීන්ට දැඩි නීති පැනෙව්වා.
බොස්ටන් තේ සාදය උනෙ මොන අවුරුද්දෙද ?
1773 දෙසැම්බර්
1175දී ගැටුම් ඇති වී මර්ණ රැසැක් සිදු වූයේ කුමන නගරයේද්?
ලෙක්සින්ටන් නගරයේදි
ලෙක්සින්ටන් නගරයේ ගැටුම් ඇතිව මරණැ සිදු වූයේ කුමන වර්ෂයේද
1775
පිලඩෙල්පියා සමුලුව පැවැත්වූයේ කුමන අවුරුද්දේද
1774දී.
1889න් පඩසු ඇමරිකාවේ ප්‍රතම ජනාධිපතිවරයා කවුද
ජෝර්ජ් වොෂිංටන්
ලෙක්සින්ටන් ගැටුමෙන් පසු නැවදත පිලඩෙල්පියාවට එකතු වූ ජනපද වසීන් හමුදාවක් හදාගන්නා ලදී. එහි අණ දෙන නිලධාරියා කවුද?
ජෝර්ජ් වොෂිංටන්
ජනපදවාසීන් ගොඩනගාගත් හමුදාව කුමක්ද
මහද්ධීපික හමුදාව
ඇමැරිකානු නිදහස් ප්‍රකාශය යනු කුමක්ද?
ඇමරිකානු විප්ලවයට මහජන සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් පල කල ලියවිල්ල.
ඇමැරිකානු නිදහස් ප්‍රකාශය නිකුත් කලේ කවදාද
1776දී ජූලි 4 වෙනිදා
ඇමරිකානු නිදහස් ප්‍රකාශයෙන් කියැවුනේ කුමක්ද?
මිනිසා උපතින් රැගෙන ආ අයිතිවාසිකම් පවතින බවත් ඒවා අහිමි කරහොත් ඊට එරෙහිව ආණ්ඩු පිහිටු වීමට කටයුතු කරන බව
ඇමරිකානු නිදහස් සටනට උදව් කල අනෙකුත් රටවල් මොනවාද?
ප්‍රංශය
ඕලන්දය
spanishවරු
1783 දී ජනපද වාසීන් හා බ්‍රිතාන්න්‍යය අතර ඇති වූ ගිවිසුම කුමක්ද
1783 පැරිස් සාම ගිවිසුම
1789දී සිදු වූ විෂේශ සිදුවීම කුමක්ද?
ඇමරිකාව නව ව්‍ය්වස්තාවක් ආරම්ඹ කිරීම.
නිදහස් සටනේ ප්‍රතිපල මොනවාද?
1.ඇමරිකා එක්සත් ජනපදය බිහිවීම.
2. ලොව ප්‍රතම ලිඛිත සහ සන්දීය ව්‍යවස්තාව බිහි වීම
3. මිනිස් අයිතිවාසිකම් පිලිබදව ලොව පුරා උනන්දුවක් ඇති වීම.
4. මනාව සන්හතියටම මිනිස් නිදහසේ අගය පෙන්වා දීම.