grade 10 lesson 09 Flashcards
පුනුරුදය ඇති වීමට බලපෑ ප්‍රධාන හේතු 03 ලියන්න
- කොන්තන්තිනෝපල් නගරය තුර්කින්ට වීම.
- වෙළදාම දියුණු විම හා නව ධනවතුන් පිරිසක් බිහිවීම.
- බුද්ධි ප්‍රබෝධය.
කොන්ස්තන්තිනෝපලය තුර්කීන්ට යටත් වූ වර්ශය කුමක්ද?
ක්‍රි.ව.1453
ඉතලියේ පිහිටි ප්‍රධාන වෙලද නගර 02ක් ලියන්න
වැනීසිය
ජිනෝවා
පුනුරුදය පලමුවෙන්ම ඇරඹී රට කුමක්ද
ඉතාලිය
ප්ලෝරන්ස් නගරයේ ජීවත් වූ ප්‍රධාන ධනවත් පවුල කුමක්ද?
මෙඩිසි
ආගමික ආයතන මුල් කරගත් අධ්‍යාපන්‍යේ ප්‍රධාන විෂයන් මොනවාද?
දේවධර්මය
දේශනය
නීතිය
12 වන සියවසෙන් පසු බිහි වූ නව අධ්‍යාපන ආයතනවල ඉගැන්වූ විෂ්‍යන් කවරේද?
පැරණී සාහිත්‍යය
ඉතිහාසය
ශබ්ද විද්‍යාව
නාට්‍යය කලාව
මුද්‍රණ යන්ත්‍රය සොයා ගත්තේ කවුද? කුමන වර්ෂයේද?
ජර්මන් ජාතික ජොහැන්ස් ගුටෙන්බර්ග්
ක්‍රි.ව. 1454
කතෝලික සභාවේ ඇතැම් දුර්වලතා විවේචනය කල අය කවුද?
එංගලන්තයේ - ජෝන් වයිකිප්ලින්
බොහේමියාවේ - ජෝන් හස්
ජර්මනියේ - මාටින් ලූතර්
ප්‍රංශයෙ - ඉරාමස්
15වන සියවසේ දී ශාස්ත්‍රීය පුනරුදය යටතේ දිද්‍යුණු වූ අංග මොනවද?
භාශාව හා සාහිත්‍යය
කලාව
විත්‍ර කලාව
ප්‍රතිමා කලාව
ග නිර්මාන ශිල්පය
මධ්‍යතන යුගයේ යුරෝපයේ භාවිතා වූයේ කුමන භාෂාවක්ද?
ගෝත්‍රික භශාවක්
එවකට ආගමික කටයුතුවලට හා නීතිමය කටයුතුවලට භාවිතා කල භාෂාව කුමක්ද?
ලතින් භාශාව
එවකට මල භාශවක් වූයේ කුමක්ද?
ග්‍රීක භාෂාව
ඉතාලියේ බිහි වූ සාහිත්‍යය කරුවන් කවුද?
අලගිරි ඩාන්ටේ
පෙට්‍රාක්
එංගලන්තයේ බිහි වූ සාහිත්‍යය කරුවන් නම් කරන්න
සර් තෝමස් මුවර්
විලියම් ශේක්ස්පියර්
මෙම කෘති රචනා කලේ කවුද
1. ඩිවීනා කොමඩියා
2. ලෝරාර සැහලි කවි
- අලගිරි ඩාන්ටේ
- පෙට්‍රාක්
මධ්‍යතන යුගයේ කලා ශිල්පවල දකිනට ලැබු ලක්ෂණ 04ක් ලියන්න
කතෝලික ආගමේ ඉගැන්වීම් මත පදනම් වීම
කලාකරුවන්ට පල්ලියෙන් පමණක් අනුග්‍රහය දැක්වීම
කලාකරුවන්ට ස්වාධීන නිර්මාණ කිරීමට නොහැකි වීම
සියලුම කල නිර්මාණ කතෝලික ආගමට නැඹුරු වීම
මානවවාදය යනු
මිනිසා උතුම්කොට සැලකීම
මානවවාදී විශයන් මොනවාද?
සාහිත්‍යය
ඉතිහාසය
ශබ්ද විද්‍යාව
ආචාර විද්‍යාව
නාට්‍යය කලව
පුනරුද සමයේ චිත්‍ර කලාවේ දක්නට ලබෙන ලක්ශණ 04ක් ලියන්න
ස්වාධීනත්වයට මුල් තන දීම
ලෞකික රසවින්දනයට මුල්තන දීම
ධනවතුන්ගේ රූප චිත්‍රයට නැගීම
නිරුවත් අඩ නිරුවත් රූප දක්නට ලැබීම
පුනරුද සමයේ කලාශිල්පවල ලක්ෂණ 04ක් ලියන්න
ස්වාභාවිකත්වයට මුල් තැන දීම
ලෞකික රසවින්දනයට මුල් තැන දිම
කලාකරුවාට නමින් නිඑමාණය ඉදිරිපත් කිරීම්ට හැකිවීම
ආගමික මතවලින් බැහැරව ස්වාදීන කලා නිර්මාණයන් කල හකි වීම
කලාකරුවන්ට ධනවතුන්ගේ අනුග්‍රහය ලැබීම
පුනරුද සමයේ ප්‍රකට ශිල්පීන් නම් කරන්න
ලියනාඩෝ ඩාවින්චි
මයිකල් ඇන්ජලෝ
රෆායල් යැන්ඩි
මැසෙක්ෂියෙල්
බෙට්ටුචෙල්ලි
ලියනාඩෝ ඩාවින්චිගේ ප්‍රකට චිත්‍ර නිර්මාන මොනවාද?
ක්‍රිස්තුස් වහන්සේගේ අවසාන භෝජන සංග්‍රයහය
මොනාලිසා
මයිකල් ඇන්ජලෝගේ ප්‍රකට ච්‍රිත්‍ර නිර්මාන කුමක්ද?
සිස්ටයින් දේවස්තානයේ ඇති,
අවසාන විනිශ්චය
ආදම්ගේ චිත්‍රය
මධ්‍යතන යුගයේ ගෘහ නිර්මාණවල විශේෂ ලක්ෂන මොනවාද
උස් වහල සහ උල් සේතු අකර ආරුක්කු
උස් කුලුණු සහ පිරමීඩාකාර මුදුන්
පුනරුද සමයේ ගෘහ නිර්මාණවල විශේෂ ලක්ෂන මොනවාද
මිටි වහල සහ වටකුරු ආරුක්කු
අර්ධ ගෝලාකාර ශිඛර