grade 10 lesson 09 Flashcards
පුනුරුදය ඇති වීමට බලපෑ ප්‍රධාන හේතු 03 ලියන්න
- කොන්තන්තිනෝපල් නගරය තුර්කින්ට වීම.
- වෙළදාම දියුණු විම හා නව ධනවතුන් පිරිසක් බිහිවීම.
- බුද්ධි ප්‍රබෝධය.
කොන්ස්තන්තිනෝපලය තුර්කීන්ට යටත් වූ වර්ශය කුමක්ද?
ක්‍රි.ව.1453
ඉතලියේ පිහිටි ප්‍රධාන වෙලද නගර 02ක් ලියන්න
වැනීසිය
ජිනෝවා
පුනුරුදය පලමුවෙන්ම ඇරඹී රට කුමක්ද
ඉතාලිය
ප්ලෝරන්ස් නගරයේ ජීවත් වූ ප්‍රධාන ධනවත් පවුල කුමක්ද?
මෙඩිසි
ආගමික ආයතන මුල් කරගත් අධ්‍යාපන්‍යේ ප්‍රධාන විෂයන් මොනවාද?
දේවධර්මය
දේශනය
නීතිය
12 වන සියවසෙන් පසු බිහි වූ නව අධ්‍යාපන ආයතනවල ඉගැන්වූ විෂ්‍යන් කවරේද?
පැරණී සාහිත්‍යය
ඉතිහාසය
ශබ්ද විද්‍යාව
නාට්‍යය කලාව
මුද්‍රණ යන්ත්‍රය සොයා ගත්තේ කවුද? කුමන වර්ෂයේද?
ජර්මන් ජාතික ජොහැන්ස් ගුටෙන්බර්ග්
ක්‍රි.ව. 1454
කතෝලික සභාවේ ඇතැම් දුර්වලතා විවේචනය කල අය කවුද?
එංගලන්තයේ - ජෝන් වයිකිප්ලින්
බොහේමියාවේ - ජෝන් හස්
ජර්මනියේ - මාටින් ලූතර්
ප්‍රංශයෙ - ඉරාමස්
15වන සියවසේ දී ශාස්ත්‍රීය පුනරුදය යටතේ දිද්‍යුණු වූ අංග මොනවද?
භාශාව හා සාහිත්‍යය
කලාව
විත්‍ර කලාව
ප්‍රතිමා කලාව
ග නිර්මාන ශිල්පය
මධ්‍යතන යුගයේ යුරෝපයේ භාවිතා වූයේ කුමන භාෂාවක්ද?
ගෝත්‍රික භශාවක්
එවකට ආගමික කටයුතුවලට හා නීතිමය කටයුතුවලට භාවිතා කල භාෂාව කුමක්ද?
ලතින් භාශාව
එවකට මල භාශවක් වූයේ කුමක්ද?
ග්‍රීක භාෂාව
ඉතාලියේ බිහි වූ සාහිත්‍යය කරුවන් කවුද?
අලගිරි ඩාන්ටේ
පෙට්‍රාක්
එංගලන්තයේ බිහි වූ සාහිත්‍යය කරුවන් නම් කරන්න
සර් තෝමස් මුවර්
විලියම් ශේක්ස්පියර්