Chapter 3: Technology Flashcards
නිමැවුමක උපලයෝගීතාෙ සංවර්ධනය සඳහා විදුලි හා ඉලෙක්ලරොනික උපාංග ඇතුලත් පරිපථ යොදාගැනීලමන් අත්වන වාසි මොනවාද?
වැයවන ශක්තිය පිරිමැසීම
විචිත්‍රත්වය ඇති කිරීම
නව නිර්මාණ කිරීමට යොමුවීමට හැකියාව ලැබීම
ප්‍රතිරෝධයකින් සිද්ධවන කාර්යය කුමක්ද?
පරිපථයේ ගලා යන ධාරාවට බාධාවක් ඇතිකර ගලන ධාරාව අඩු කිරීම
වෝල්ටීයතාව අඩු වීමක් ඇති කිරීම
ධරිත්රකයක කාර්යය කුමක්ද? එහි ඒකකය කුමක්ද?
ආරෝපණ තාවකාලිකව ගබඩා කිරීම
ෆැරඩ් (F)
ආලෝක විමෝචක ඩයෝඩයකින් (LED) සිදුවන කාර්යය:
දර්ශක ලෙස හා ආලෝකන පරිපථ සඳහා
ස්විච්චි වර්ග වලින් සිදුවන කාර්යය ලියා දක්වන්න
පරිපථය හරා ධාරාව සැපයීම, නැවත්වීම, හැරවීම
ස්පීකරයක කාර්යය:
විද්‍යුත් සංඥා, ආලෝක සංඥා බවට පත් කිරීම
විචල්‍ය ප්‍රතිරෝධකයක කාර්යය කුමක්ද?
පරිපථයට සම්බන්ධ කොට එහි ප්‍රතිරෝධී අගය වෙනස් කොට පරිපථය ක්‍රියා කෙරෙන ආකාරය වෙනස් කිරීම
ඩයෝඩ වර්ග:
ඍජු කාරක ඩයොඩ
ආලෝක විමෝචක ඩයොඩ
ඩයොඩයක ප්‍රධාන කාර්යය කුමක්ද?
පරිපථයක් හරහා විද්‍යුත් ධාරාව එක දිශාවකට පමණක් ගමන් කරවීමේ හැකියාව ඇතිකිරීම
ඩයොඩයක අග්‍ර දෙක මොනවාද?
ඇනොඩ අග්‍රය
කැතෝඩ අග්‍රය (වර්ණ වලල්ලක් සහිත අග්‍රය)
ට්‍රාන්සිස්ටරයක අග්‍ර තුන නම් කරන්න
B අග්‍රය - පාදම
C අග්‍රය - සංග්‍රාහකය
E අග්‍රය - විමෝචකය
ඉලෙක්ට්‍රොනික පරිපථවල භාවිත වන ට්‍රාන්සිස්ටර වර්ග දෙකකි. මෙම වර්ග දෙක:
PNP ට්‍රාන්සිස්ටරය
NPN ට්‍රාන්සිස්ටරය