Chapter 3: Technology Flashcards

1
Q

නිමැවුමක උපලයෝගීතාෙ සංවර්ධනය සඳහා විදුලි හා ඉලෙක්ලරොනික උපාංග ඇතුලත් පරිපථ යොදාගැනීලමන් අත්වන වාසි මොනවාද?

A

වැයවන ශක්තිය පිරිමැසීම
විචිත්‍රත්වය ඇති කිරීම
නව නිර්මාණ කිරීමට යොමුවීමට හැකියාව ලැබීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ප්‍රතිරෝධයකින් සිද්ධවන කාර්යය කුමක්ද?

A

පරිපථයේ ගලා යන ධාරාවට බාධාවක් ඇතිකර ගලන ධාරාව අඩු කිරීම

වෝල්ටීයතාව අඩු වීමක් ඇති කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ධරිත්රකයක කාර්යය කුමක්ද? එහි ඒකකය කුමක්ද?

A

ආරෝපණ තාවකාලිකව ගබඩා කිරීම

ෆැරඩ් (F)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ආලෝක විමෝචක ඩයෝඩයකින් (LED) සිදුවන කාර්යය:

A

දර්ශක ලෙස හා ආලෝකන පරිපථ සඳහා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ස්විච්චි වර්ග වලින් සිදුවන කාර්යය ලියා දක්වන්න

A

පරිපථය හරා ධාරාව සැපයීම, නැවත්වීම, හැරවීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ස්පීකරයක කාර්යය:

A

විද්‍යුත් සංඥා, ආලෝක සංඥා බවට පත් කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

විචල්‍ය ප්‍රතිරෝධකයක කාර්යය කුමක්ද?

A

පරිපථයට සම්බන්ධ කොට එහි ප්‍රතිරෝධී අගය වෙනස් කොට පරිපථය ක්‍රියා කෙරෙන ආකාරය වෙනස් කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

ඩයෝඩ වර්ග:

A

ඍජු කාරක ඩයොඩ

ආලෝක විමෝචක ඩයොඩ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

ඩයොඩයක ප්‍රධාන කාර්යය කුමක්ද?

A

පරිපථයක් හරහා විද්‍යුත් ධාරාව එක දිශාවකට පමණක් ගමන් කරවීමේ හැකියාව ඇතිකිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

ඩයොඩයක අග්‍ර දෙක මොනවාද?

A

ඇනොඩ අග්‍රය

කැතෝඩ අග්‍රය (වර්ණ වලල්ලක් සහිත අග්‍රය)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

ට්‍රාන්සිස්ටරයක අග්‍ර තුන නම් කරන්න

A

B අග්‍රය - පාදම
C අග්‍රය - සංග්‍රාහකය
E අග්‍රය - විමෝචකය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

ඉලෙක්ට්‍රොනික පරිපථවල භාවිත වන ට්‍රාන්සිස්ටර වර්ග දෙකකි. මෙම වර්ග දෙක:

A

PNP ට්‍රාන්සිස්ටරය

NPN ට්‍රාන්සිස්ටරය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly