Chapter 1 - Agriculture Flashcards
ජලය පිහිටා තිබෙන ස්ථානය අනුව ජලය බෙදෙන කොටස් මොනවාද?
වායු ගෝලීය ජලය
මතුපිට ජලය
භූගත ජලය
ජලය බෙදෙන කොටස් දෙක:
නිල දිය සම්පත් - පොලොව මත පවතින මිරිදිය ජල ප්‍රභව
හරිත දිය සම්පත් - වර්ෂාපතනයෙන් පෝෂණය වන භූ ජල සංචිතය
කලපු යනු මොනවාද?
රට තුලට නෙරා ගිය පහත භූමි ප්‍රදේශයකට සාගර ජලය එක්රැස් වූ ස්ථාන
ශ්‍රී ලංකාවේ ඇති කලපු සඳහා උදාහරණ දක්වන්න
මීගමුව කලපුව
කොග්ගල කලපුව
බූන්දල කලපුව
ගං මෝය යනු මොනවාද?
ගංගා මුහුද හමුවන මුව දොර
ඩෙල්ටා යනු:
බෙදුණු ගංගා අතර ඇති ත්‍රිකෝණාකාර භූමි ප්‍රදේශ
ශ්‍රී ලංකාවේ හඳුනා ගත හැකි වගුරු ආකාර තුන මොනවාද?
මිරිදිය වගුරු
කරදිය වගුරු
ළවන වගුරු
මෙම වගුරු වර්ග තුන සඳහා උදාහරණ දක්වන්න
මිරිදිය - බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම
කරදිය - පුත්තලම හා මුතුරාජවෙල වගුරු බිම්
ලවණ - මුන්දලම හා මන්නාරම කලපු ආශ්‍රිත වගුරු බිම්
පිටාර තැනි හඳුන්වෙන අන්වර්ථ නාමයකි:
විල්ලු
විල්ලු හඳුන්වන්න
වර්ෂා කාලයේදී ජලය ඉවුරුතලා යමින් පිටාර ගැලීම සිදු වන අතර එම ජලය එක්රැස් වන ගංගා දෙපස ඇති පහත භූමි
පිටාර තනි සඳහා උදාහරණ:
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇතිවූ බණ්ඩියා හා හඳපාන විල්ලු
කුඹුක්කන් ඔය පිටාර ගැලීම නිසා ඇතිවූ කුමන විල්ලුව
ගොවිපොළ සතුන් ඇති කිරීමේ ප්‍රයෝජන මොනවාද?
පෝෂණ තත්වය ඉහල යවාගත හැකිවීම
ගොවිපොළ සත්ව නිෂ්පාදන යොදාගෙන මිලෙන් වැඩි කල්තබාගතහැකි ආහාර නිපදවීමට හැකි වීම
ගෙවත්තේ වැවෙන තණකොළ, නිවසෙන් බැහැර කරන ආහාර ද්‍රව්‍ය ආදිය සත්වා ආහාර සඳහා යොදාගත හැකිවීම
ගොවිපොළ සත්ත්ව මළ ද්‍රව්‍ය කොම්පෝස්ට් පොර නිපදවීමට යොදාගත හැකි වීම
ගොවිපොළ සතුන්ගේ අපද්‍රව්‍ය වලින් ජීව වායුව නිෂ්පාදනය කර ඉන්දන අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි වීම
ගොවිපොළ සතුන් ඇති කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
ඇති කරනු ලබන සත්ත්ව වර්ගය හා සංඛ්‍යාව
සතුන් ඇති කරන ක්‍රමය
සතුන් ඇති කිරීමේ අරමුණ
පවතින පහසුකම්
නිෂ්පාදනවල ගුණාත්මකභාවය
සතුන් ඇති කිරීමේ ක්‍රම තුන නම් කරන්න
නිදැලි ක්‍රමය
අද සියුම් ක්‍රමය හෙවත් අද නිදැලි ක්‍රමය
සියුම් ක්‍රමය
නිදැලි ක්‍රමය හඳුන්වන්න
හොඳින් ඉඩකඩ සහිත භූමියක් තිබේ නම් නිවාස සපයීමකින් තොරව සතුන්ට නිදැල්ලේ වාසය කිරීමට ඉඩ දෙන ක්‍රමය